මෙරට ....... මරණ අනුපාතය අඩු වනු ඇත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා මරණ ඉහළ අනුපාතයක් පෙන්නුවද මරණ අනුපාතය තීරණය වන්නේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව බවත් ඒ අනුව මෙරට වාර්තා වූ සැබෑ ආසාදිත සංඛ්‍යාවේ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය අඩු වනු ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටින බවයි.

    ඉක්මනින්ම එම වරද නිවැරදි කිරීමෙන් පසු කොරෝනා මරණ අනුපාතය අඩු වනු ඇති බවද ඔහු පැවසීය.

    සිදුව ඇත්තේ දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    මෙම වරද නිවැරදි කර ගැනීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ නිලධාරීන් සමග අවශ්‍ය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරමින් ඇති බවද පැවසූ ඔහු සිදුව ඇති වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද කියා සිටියේය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

    🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    යකෝ මුන්ගේ ගණන් හැදිලි..
    ගෙවල් වල මැරිලා ගේ න උන්ගේ මරණ කොහොමත් ඔය ගණන් වලට එකතු වෙන්නේ නෑ. PCR කරන්නෙත් නෑ..
    ඇත්තට බැලුවොත් මරණ ගාන කියන ගාන වගේ ඩබල්..
     
    blue_in_rio

    Well-known member
  • ඒ කියන්නේ මුන් ලෙඩ්ඩු ගාන විතරක් අඩුවෙන් දීලා මරන ගාන හරියට දීලද ? මොකද දෙකම වරද්දලා දුන්නා නම් අනුපාතයේ වෙනසක් වෙන එකක් නෑ. හැරෙන හැරෙන පැත්තට කතාව වෙනස් කරන්න ගිහින් නාගන්න වගේ යන්නේ ආපහු. :confused::confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනිවා මරණ අනුපාතය අඩු වෙන විදිහට දැන් data ටික පෙන්නුවා නම් ගොඩ
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කියන ගනන් කපලා කොටල බැලන්ස් කරල දෙයි...එතකොට ඉතින් .....
    ------------------------------
    මං හිතනේ ඒකයි ඩේටා බේස් එකක් හදන්නේ නැත්තේ-
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අපෝ මම දන්නා ගොඩක් අය ගෙවල් වල ඉන්නවා පොසිටිව් වෙලා
    එහෙම බැලුවොත් දැන් ඔක්කොම ගණන් හිලවු වැරදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් තව සතියක් දෙකක් යද්දි අඩුවෙනව තමයි,කොරෝනනෙ ඔහොම තමයි, එතකොට මේව අමතක කරල විපක්ශෙ බැල්ලිගෙ පුතාලට ඕන නම් අයෙ උද්ගෝසන පරන් අරන් ආයෙ කොරෝනා පතුරවන්ඩත් පුලුවන්..
     
    • Dislike
    Reactions: hasithayad

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    අපෝ මම දන්නා ගොඩක් අය ගෙවල් වල ඉන්නවා පොසිටිව් වෙලා
    එහෙම බැලුවොත් දැන් ඔක්කොම ගණන් හිලවු වැරදි

    ඔව් පවුල් පිටින් positive.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා මරණ ඉහළ අනුපාතයක් පෙන්නුවද මරණ අනුපාතය තීරණය වන්නේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව බවත් ඒ අනුව මෙරට වාර්තා වූ සැබෑ ආසාදිත සංඛ්‍යාවේ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය අඩු වනු ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටින බවයි.

    ඉක්මනින්ම එම වරද නිවැරදි කිරීමෙන් පසු කොරෝනා මරණ අනුපාතය අඩු වනු ඇති බවද ඔහු පැවසීය.

    සිදුව ඇත්තේ දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    මෙම වරද නිවැරදි කර ගැනීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ නිලධාරීන් සමග අවශ්‍ය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරමින් ඇති බවද පැවසූ ඔහු සිදුව ඇති වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද කියා සිටියේය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

    🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
    මේ ගොන් හැත්තට ඕනා මේක අංක වලින් අපි දින්නා කියලා කියන්න. මෙච්චර ඇයි බං ගොං? කෙනෙක් මැරුනාම වෙන හානිය අංක වලින් වහන්න පුලුවන්ද?

    දෙවි පිහිටම තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ මම දන්නා ගොඩක් අය ගෙවල් වල ඉන්නවා පොසිටිව් වෙලා
    එහෙම බැලුවොත් දැන් ඔක්කොම ගණන් හිලවු වැරදි
    ඕකෙ තව පැත්තක් තියෙනව නොපෙනෙන ආසාධිතයො ගාන , පේන ගානට වඩා කොහොමත් වැඩි..එහෙම බැලුවාම සමස්ත ආසාධිතයො ගාන ඩබල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    කොහොමත් තව සතියක් දෙකක් යද්දි අඩුවෙනව තමයි,කොරෝනනෙ ඔහොම තමයි, එතකොට මේව අමතක කරල විපක්ශෙ බැල්ලිගෙ පුතාලට ඕන නම් අයෙ උද්ගෝසන පරන් අරන් ආයෙ කොරෝනා පතුරවන්ඩත් පුලුවන්..
    බටර් වල ගානත් වැඩි උන එකේ රන් තැඹිලි වලින් තෙල් ටිකක් හින්දගෙන පුම්ක වටේ ගාගනින් බැල්ලි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බටර් වල ගානත් වැඩි උන එකේ රන් තැඹිලි වලින් තෙල් ටිකක් හින්දගෙන පුම්ක වටේ ගාගනින් බැල්ලි.
    තව ට්කක් මරාගන්ඩ පුලුවන් , තව සති 3 කින් වගේ උද්ගෝසන ටික පටන් ගනිල්ල,.. ආණ්ඩුවෙන් එපා කියුවම මානව හිමිකම් කැඩෙනව ප්‍රජාත්‍රන්තවාදය කැඩෙනව කියල , රෙද්ද උස්සගෙන පාරවල් පාරවල් ගානෙ අයිතීන් ඉල්ලගෙන යන්ඩ තියෙන්නෙ හැoගිලා ඉන්න ස්ටාලිමත් හොයාගෙන..
     
    • Haha
    Reactions: nicjosh83

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කොහොමත් තව සතියක් දෙකක් යද්දි අඩුවෙනව තමයි,කොරෝනනෙ ඔහොම තමයි, එතකොට මේව අමතක කරල විපක්ශෙ බැල්ලිගෙ පුතාලට ඕන නම් අයෙ උද්ගෝසන පරන් අරන් ආයෙ කොරෝනා පතුරවන්ඩත් පුලුවන්..
    ane pala wesiye yanna
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොහොමත් තව සතියක් දෙකක් යද්දි අඩුවෙනව තමයි,කොරෝනනෙ ඔහොම තමයි, එතකොට මේව අමතක කරල විපක්ශෙ බැල්ලිගෙ පුතාලට ඕන නම් අයෙ උද්ගෝසන පරන් අරන් ආයෙ කොරෝනා පතුරවන්ඩත් පුලුවන්..
    3% ක් පිස්සු කෙලිනකල් මොකද කෙළේ? 97% වෙච්ච අනිත් මිනිස්සු ගැන හිතල තීරණ ගත්තේ නැත්තේ ඇයි ?? තුනෙන් දෙකේ ආණ්ඩුව ප්‍රයෝජනයට ගත්තේ බැසිල් ව පාර්ලිමේන්තු ගේන්නයි. පොර්ට් සිටිය විකුනන්නයි විතරයි නේද ??
     
    • Sad
    Reactions: lilman