මෙරට මුස්ලිම් මරණ භූමදානයට මාලදිවයිනට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    oka wenne nethi wedak. bai wahallu rawattanna gahapu news ekak ban. borunam balapalla anthimata owa walalanne lankawe. wiruwata wada udina sabri inne dan.
    anika biriyani kiuwoth maina ona deyak
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    GOOD

    ඒත් මේකෙන් තේරෙනව අන්තර්ජාතිකව ආණ්ඩුවට සෑහෙන ප්‍රෙශර් එකක් දෙනව කියල


    යකඩ කොන්දක් තීන බලසම්පන්න විරුවා ඕවට සැලෙන්නේ නෑ
     
    • Haha
    Reactions: RandomGuy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    යකඩ කොන්දක් තීන බලසම්පන්න විරුවා ඕවට සැලෙන්නේ නෑ

    ඒක එහෙම වුණත් අනවශ්‍ය ප්‍රශ්නයක් නේ මොකෝ පුච්චන්නෙ ආගම බලලයැ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,372
    26,905
    113
    Kandy
    මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

    ai oya parayata yanna denne natte
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    1607774915514.png
     
    • Haha
    Reactions: Sri_Sampath

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,372
    26,905
    113
    Kandy
    වටලප්පන් බුරියා
    ඕකව අරාබි මන්තර වලින් වැසි කොරගෙන ඉන්නේ තම්බි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    (news එක ඇත්ත නම්)
    මාලදිවයින් තව අවුරුදු ගාණකින් මුහුදට යට වුණොත් ඒ රටේ එවුන්ව බාර ගන්න කියලා තියෙන්නෙ ලංකාවට. තව අපිට මාලදිවයින වෙනම රටක් වුණාට US embassy එකෙන් සලකන්නේ මේ රටවල් දෙකම එකක් වගේ.
    හොඳම එක තමයි රාජ්‍ය භාෂාව Dhivehi කියලයි ආගම Sunni Islam කියලායි උන් බය නැතුව කියනවා. අපි වගේ බෝම්බත් කාලා තව සහජීවනෙන් ඉන්න රටේ නීතියත් උන්ට ඕනි විදියට හදන්න දීලා බලන් ඉඳලා නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒ වියදමත් ආණ්ඩුවෙන් ද?
    මුං රටට සාපයක්
    මුන්ට මාලදිවයිනට යවන්න අය කරයි කියල හිතනවද අපේ මයිනා නානා

    සිංහලුන්ට නං මිනී පෙට්ටියටත් ගෙවන්න කිව්ව

    උක දෙනවා ඉවරයක් නෑ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මිනී වලලන්න වියදම උන්ම දරනවා නම් මාලදිවයිනට නෙවේ ඇන්ටාටිකාවට පැටෙව්වත් අදාල නෑ, හැබයි රජයේ වියදමින් නම් ........

    මිනී පටවන එකත් මෙහාට ගෙනාපු corona කෙනෙක්ම භාර ගන්යි ආණ්ඩුවෙන් එවට ගෙවයි family ඔක්කොටමයි mawulawiiටයිත් maldives වලට යන්න return ticket එක්කම .
    එතකොට මිනී පුච්චන්න කියපු එවුන්ම කෑ ගහයි ඔය මිනී අපේ වත්තෙ ගෙනල්ලා හරි වලලපල්ල ආන්ඩුවෙ සල්ලි නාස්ති කොරන්න එපා කියලා
    quarantine bypass කරල passengers ගෙනල්ල සල්ලි හෙව්වා
    කොරෝන බෝ උනාම උන්ගෙ election campaign වලට කරපු නිසා මහජන මුදලින් staff ඔක්කොම quarantine කරලා medical treatment කලා
    Rapid antigen test kit ගෙනල්ලා හම්බ කොලා
    දැන් මිනියෙනුත් හම්බ කොරයි
    මැරිලා පුච්චන මිනිස්සුන්ට පෙට්ටියකටයි / ප්‍රතිකාර කරන කාර්යමණ්ඩලවලට දෙන්නයි තමයි සල්ලි නැත්තෙ
    campaign වලට සල්ලි අරගෙන, සල්ලි නොදී නීති සේවා අරගත්තු නිසා වෙච්චි හදියක්

    මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

    ai oya parayata yanna denne natte

    නොමිළේ ලැබෙන දේවල් වලට තමයි වැඩිම මිළක් ගෙවන්නෙ වෙන්නෙ කියනවනෙ
    ගෑනියෙක් ගන්න එක උනත් එහෙමනෙ
     
    • Like
    Reactions: hasithayad

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,863
    113
    Homagama
    මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

    ai oya parayata yanna denne natte

    සබ්‍රි නඩු ලෝඩර් කෙනෙක්. හැමෝගෙම ෆයිල් තියෙන්නේ මිනිහා ගාව