මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉරාජ්ලවයි b&s lawai samana karanna baa.uba ahanne classic nm eka ahapiya.thawa musicwala generes thiyenawa.ewa ubata ahanna bari unama ewata banala wadak naa.dan iraj ge sindu melo rahak naa thamai.eth uge issara sindu supiri.uba thama ලිං මැඩියා.api machan kiyana set ekath paran sinduma remake karalane daanne.ungema sinduwak daanne nane

    උපාදි,ඩිප්ලොමා ඔනේ නෑ .උබේ මහ එවුන්දෙන්නට ටීවි චැනල් වල ගායකයෝ තොරන්න කලින් western musicවත් හරියට ඉගෙනගන්නයි කියපන් .:lol:


    maxresdefault.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    B N S ලා තමන්ගේ සංගීතය වැරදි දේකට යොදා ගත්තෙ නෑ. එයාලා සමාජ විරෝධි දෙයක් කරේ නෑ. කොටින්ම තරුණයින් පහත් රසයකට ඇදලා දැම්මෙ නෑ කියන එකයි මගේ මතය. එයාලා ඇති කරේ නව ආරක්. ඒ වගේ නව ආරක් ඇති කරලා තමයි අපේ රටේ සංගීතය විවිධාකාර මානයන්ගෙන් අද තියන තත්වෙට ඇවිත් තියන්නේ. එහෙම නැත්තන් අපිට අහන්න වෙන්නේ ජනගී වගේ දේවල් විතරයි.

    1) අමරදේවයන් ඉන්දියාවේ ගිහින් වැඩි දුර ඉගනගන ඇවිත් අලුත් දේශීය සංගීතයක් හැදුවා. ඒකට අපි ආදරය කරනවා. හැබැයි අමරදේවයන්ට ශිෂ්‍යත්වය ඉන්දියාවෙන් ලැබෙන්නෙ නැතුව ඇමරිකාවෙන් ලැබුනනම් අපේ සංගීතයේ ආර මීට වඩා වෙනස් වෙනවා.

    2) කේමදාස මාස්ටර් ගේ සංගීත ආර වෙනස්. කේමදාස මාස්ටර් මිනිස්සුන්ගේ රසය තවත් පැත්තකට ගෙන ගියා.

    3) ක්ලැරන්ස් විජේවර්ධනයන් බටහිර ආරත් එක්ක වෙනම රසයක් ගෙනාවා. මෙතනදි තවත් නව රැල්ලක් බිහිවෙනවා.

    4) ජෝතිපාල, මිල්ටන්, ප්‍රියා ඊට පස්සේ රූකාන්ත වගේ ගොඩක් අය තමන්ගේ කටහඩින් හෝ සංගීතයෙන් වෙනසක් කරා. සමහර වෙනස්කම් දේශීයයි. දේශීයයි කියන්නේ 100% දේශීය නෙවෙයි.

    මේ වෙනස් කම් කරපු අය තමයි අපට මතක. ඒ වෙනස්කම් ටර්නිං පොයින්ට්. ඒ වගේ ටර්නිං පොයින්ට් එකක් තමයි භාතිය සන්තුෂ්. එයාලා සංගීතය අව භාවිතා කරේ නෑ. ඒක තවත් ආරක්. ඒ ආර ලංකාවේ සමාජ විරෝධී නොවන නිසා ඒක වැරදි නෑ. චිත්‍රයක් එකම පාටින් සිත්තම් කරහම ඒකේ පේන ලස්සනට වඩා විවිධ පාටවලින් සිත්තම් කරහම ඇති ලස්සන වැඩී. සංගීතයත් කළාවක්. ඒ කළාව අපි කළාවක් විදිහට රස විදින්න ඕනේ.

    :yes::yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    B N S ලා තමන්ගේ සංගීතය වැරදි දේකට යොදා ගත්තෙ නෑ. එයාලා සමාජ විරෝධි දෙයක් කරේ නෑ. කොටින්ම තරුණයින් පහත් රසයකට ඇදලා දැම්මෙ නෑ කියන එකයි මගේ මතය. එයාලා ඇති කරේ නව ආරක්.

    "මහින්දත් හොරා කෑවා.රනිලුත් හොරාකෑවා.වැඩියෙන් කෑවේ රනිල්.ඒනිසා මහින්ද හොදායි " - උඹේ කතාවත් මෙන්න මේ වගේ ....:lol:

    හින්දි සින්දු ගෙඩිය පිටින් කොපි කරපු bns ලට වඩා දේශීය සoගීතේ කොපි කොරලා නව ආරක් හදන apimachanලා ශ්‍රේෂ්ටයි .:cool:

    4547c60f5372318e21223a13d89f1ea2.jpg

    bnsලා ඉස්සරහට ආවේ සල්ලිවල බලෙන් ..:lol:
     

    Dumnut

    Member
    Feb 14, 2013
    14
    0
    0
    In the world
    එහෙම උන් දෙන්නට බනින එකට මම නම් එකග නැහැ
    මොකද මිනිස්සු අහන නිසා සහ රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන් ඔය තැනට ආවෙ
    එහෙමයි කියල සංගීතේ කෑව කියල බයිලා කියලා වැඩක් නැහැ

    කවුරුහරි එකෙක් කුනුහරුප සිංදු කියන්න අරගෙන, උන්ටත් රසිකයො පිරිසක් හැදුනොත් ඒත් උන්ට බැනලා වැඩක් නැහැ
    රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන්ට තැනක් හැදෙන්නෙ

    හැම එකාටම සම්භාව්‍ය සංගීතෙ සෙට්වෙන්නෙ නැහැ

    අමරදේවලාගෙ සිංදු අහන අය ඉන්නවා
    අජිත් මුතුකුමාරණගෙ සිංදු අහන අය ඉන්නවා
    භාතිය සංතුශ්ගෙ සිංදු අහන අය ඉන්නවා
    ඉරාජ්ගෙ සිංදු අහන අය ඉන්නවා

    ඔය හැම එකාටම රසික පිරිසක් ඉන්නවා සහ අපි කැමති උනේ නැහැ කියලා උන් වෙනස්ම විදියකට සිංදු කිවුවා කියලා සංගීතය කෑව කියලා කියන්න බැහැ

    එහෙම කිවුවොතින් ඔය පිටරටව රැප් ආටිස්ට්ලා රටෙන් ගහලා එලවන්න ඕන උන් කියන කුණුහරප වලට. ඒ රටවල සංගීතෙ කනවා කියලා
    එකෙක් වචනයක් කියන්නෙ නැහැ
    ලංකාවෙ තියෙන්නෙ තමන් කැමති නැති හැම එකම නැති බංගස්තාන වේවා කියලා හිතන මානසිකත්වයක්

    :yes::yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රසවින්දනයෙන් බින්දුවට ගිය BNS පසුපස යන අපේ ගොන්නු මීට වසර 2500කට පෙර දුටු කොසොල් රජ්ජුරුවෝ..............​
    :lol::lol::lol:

    11178295_944731535559450_8438579899438044951_n.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උන්ගෙ සින්දු හොඳ නැත්නම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. ජනතාව කැමති නම් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සින්දු හොඳයි කියල. අමරදේවලගෙ කාලෙ ගියා.

    කවුද බන් කියන්නෙ අමරදේව ලාගේ කාලේ ගියා කයල. අදටත් අළුත් උන්ගෙ සින්දු වලට වඩා අමරදේවගෙ සින්දු ප්ලේ වෙනව පර්සනල් ප්ලේ ලිස්ට් වල. අමරදේවලාගේ සින්දු expire වෙන්නෙ නෑ. කසුන් කල්හාරගෙ කිහිපයක් ඇර අනිත් උන්ගෙ සින්දු වැඩිම උනොත් අහන්නෙ මාසයයි.
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    භාතිය සන්තුශ් කියන්නේ නොම්මරේ 1 කොපි පප්පලා දෙන්නෙක්. ඒවුනත් ලන්කාවේ කාටවත් තවම නෝට් වෙලා නෑ මුන්ගෙ කොපි කිරිලි. මේ තියෙන්නේ වසන්තයේ සින්දුව හදපු මෙලඩිය. ඔය වගේ මුන් හැම එකක්ම කොපි කරලා එහෙම නැත්නම් දුප්පත් මියුසික් කාරයො ඉන්නවා මෙලඩි හදලා විකුණන. උන්ගෙන් සල්ලිවලට අරන් මාර්කට් එකට දාන්නේ. මේක මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ සිදුවෙන සාමාන්‍ය දෙයක්. තව ගොඩාක් තිබුනා මුන් කොපි කරපු මෙලඩි.

    Original Track:)


    කොපිය:lol:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    භාතියලා සදාචාර සම්පන්න සින්දු හැදුවයි කියන උන් මේක අහපන්..අහපල්ලා ලිගු ප්‍රහාර වලින් බැටකන කාන්තාවකගේ විලාපය ..මෙය භාතිය සන්තුෂ් ලොකු කරගෙන ඉන්න කෝදෙව්වාසි ලින්මැඩියන්ගේ සන්ගීතයයී.............:lol::lol::lol::lol::lol::lol:

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    භාතියලා සදාචාර සම්පන්න සින්දු හැදුවයි කියන උන් මේක අහපන්..අහපල්ලා ලිගු ප්‍රහාර වලින් බැටකන කාන්තාවකගේ විලාපය ..මෙය භාතිය සන්තුෂ් ලොකු කරගෙන ඉන්න කෝදෙව්වාසි ලින්මැඩියන්ගේ සන්ගීතයයී.............:lol::lol::lol::lol::lol::lol:



    හොඳයිනේ සිංදුව.

    උඹලා අර අමරදේව මහත්තයා පයෝධර තුඩු කියලා කියනකොට කන් හකුලුවාගන්නවා ඇති නේ...

    :oo:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සoගීතය කෑ භාතිය සන්තුෂ් - සමාජ විද්යාත්මක කතිකාවත ..........
    .:yes:




    මචන් දන්නැති හින්දයි අහන්නේ ...රාවනා එහෙම සින්දු කියලා නැද්ද ?? සාදක හොයාගන තියනවද ?