මෙලමයින්->ඇන්කර්

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ඇන්කර් එකට ගන්නෙ අපේ රටේ කිරි නෙමේද බං ? :eek: කිරිත් රටින් ගෙන්නනවද ? :eek:

    loku 50KG simenti kotta wage ewage waste milk powder eka mehe genalla packet karala vikunananwa :yes::eek:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අපේ රටේ මිනිස්සු මහා හරි අමුතු ජාතියක්,
    ආණ්ඩුවේ (කොයි ආණ්ඩුවත්) උන්ට කිසිම උවමනාවක් නැ හයිලන්ඩ් එක දියුණු කරන්ඩ එක ඔහේ යනවා නිකන් CTB එක වගේ
    මිනිස්සු දෙන ලොරි ටෝක් තමා හයිලන්ඩ් දියවෙන් නැ අනික සේම එනවා කියලා
    අරුන් හොදට කෙමිකල් දාලා වතුර ටික වටෙන්දත් කලින් දියවෙන්ඩ හදනවා අපේ උන් පෝලිමේ ගිහින් අරන් වස බොනවා
    ඇන්කර්, රත්ති වලට NZ වලින් එන්නේ එකයි මෙහෙදී තමා දෙකක් කරන්නේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338

    NZ unuth warahi bung unuth ekaiyi , Russia , China walatath gama dunna NZ un owa yawala, api hithuwata suddo unuth honest na salli walata
    Highland eka diya karanna amarui bung ekaiyi ganne nathe :dull::dull:
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    what happened was that ,it was an error with the calibration on lab equipment.
    anchor has been a reputed brand & their testing is very strict.
    i know a person on fonterra.(anchor mother company).even if milk comes in a big quantity,they run it through several stages & test samples.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    loku 50KG simenti kotta wage ewage waste milk powder eka mehe genalla packet karala vikunananwa :yes::eek:

    ඔව් එකම ගේන්නේ මෙහෙදී තමා ඔය රත්ති ඇන්කර් කියලා දෙකක් හදන්නේ කෙමිකල් එකෙන් තමා වෙනස් වෙන්නේ
    හැබැයි නිව්ඩේල් යෝගට් එකට මෙහෙ කිරි තමා ගන්නේ.

    NZ unuth warahi bung unuth ekaiyi , Russia , China walatath gama dunna NZ un owa yawala, api hithuwata suddo unuth honest na salli walata
    Highland eka diya karanna amarui bung ekaiyi ganne nathe :dull::dull:
    ඔව් ඇත්ත ඔකේ manufacturing mgr මම දන්න කෙනෙක් NZ උන් මොනවද බන් අපේ උන්ටවත් අපේ මිනිස්සු ගැන කිසිම තැකීමක් නැ බිස්නස් එක වැඩි කරගන්න එක ගැන විතරයි හිතන්නේ.

    හයිලන්ඩ් දියවෙන්නේ නැති කෙස් එකක් නම් තියනව තමා බන් එහෙම කියලා වස බොන්ඩ බැ නේ,
    වතුර චුට්ටක් දාලා කවලම් කරහම කැට ඉතිරි වෙන්නේ නැ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    ඔව් එකම ගේන්නේ මෙහෙදී තමා ඔය රත්ති ඇන්කර් කියලා දෙකක් හදන්නේ කෙමිකල් එකෙන් තමා වෙනස් වෙන්නේ
    හැබැයි නිව්ඩේල් යෝගට් එකට මෙහෙ කිරි තමා ගන්නේ.

    ඔව් ඇත්ත ඔකේ manufacturing mgr මම දන්න කෙනෙක් NZ උන් මොනවද බන් අපේ උන්ටවත් අපේ මිනිස්සු ගැන කිසිම තැකීමක් නැ බිස්නස් එක වැඩි කරගන්න එක ගැන විතරයි හිතන්නේ.

    හයිලන්ඩ් දියවෙන්නේ නැති කෙස් එකක් නම් තියනව තමා බන් එහෙම කියලා වස බොන්ඩ බැ නේ,
    වතුර චුට්ටක් දාලා කවලම් කරහම කැට ඉතිරි වෙන්නේ නැ.

    ඔව් හයිලඩ් එක හදන්න කලින් ටැප් වතුර ටිකක් දාලා කලවම් කරල ඉට පස්සේ උණුවතුර දාලා ගනින් බං
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෙලමයින් සහ DCD දෙකම මුන්ගේ මුලින් ගත්ත සාම්පල් වල තිබ්බා.

    මෙලමයින් සීන් එකෙන් ඇන්කර් සේල් එක අඩුවෙද්දී රත්ති සේල් එක වැඩි උනා.... මිනිස්සු දන්නේ නැහැ මේ දෙකම හදන්නේ ෆොන්ටෙරා කියලා... (රත්ති උන්ගේ 2nd ප්‍රොඩක්ට් එක) :angry:

    අපේ එවුන්ට සතියකින් අමතක වෙන නිසා දැන් දෙකටම හොඳ සේල් එකක් තියෙනවා. ඇන්ලීන්, රෙඩ් කව් ඔක්කොම උන්ගේ...

    ලංකාවේ හදන දියර කිරි පුලුවන්නම් පාවිච්චි කරපන්.... පිටිකිරි ඕනෙම නම් හයිලන්ඩ් හරි පැල්වත්ත බීපන්....
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙලමයින් සහ DCD දෙකම මුන්ගේ මුලින් ගත්ත සාම්පල් වල තිබ්බා.

    මෙලමයින් සීන් එකෙන් ඇන්කර් සේල් එක අඩුවෙද්දී රත්ති සේල් එක වැඩි උනා.... මිනිස්සු දන්නේ නැහැ මේ දෙකම හදන්නේ ෆොන්ටෙරා කියලා... (රත්ති උන්ගේ 2nd ප්‍රොඩක්ට් එක) :angry:

    අපේ එවුන්ට සතියකින් අමතක වෙන නිසා දැන් දෙකටම හොඳ සේල් එකක් තියෙනවා. ඇන්ලීන්, රෙඩ් කව් ඔක්කොම උන්ගේ...

    ලංකාවේ හදන දියර කිරි පුලුවන්නම් පාවිච්චි කරපන්.... පිටිකිරි ඕනෙම නම් හයිලන්ඩ් හරි පැල්වත්ත බීපන්....

    රත්ති කියන්නේ ජරාවක්

    ලංකාවේ හරක් බේරාගමු ලු කිරි ගවයෝ නිදහස් කරමුලු හැබැයි එළකිරි බොන්න ගියාම කෙලවෙනවා ගණන් වලට

    විකල්පේ හයිලන්ඩ් සහ පල්වට්ට

    හයිලන්ඩ් එකේ කාලයක් අමුතු රහක් ආව කතාවක් ගියා උන් රටින් ගේන එකක් හයිලන්ඩ් නම ගහල විකුනනවා කියල කියන්න බෑ ලංකාවේ ඉන්නේ ඒ වගේ උත්ටෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඊට පස්සෙ තමා උන් අයි බිලීව් ඔන් ඇන්කර් කියාගෙන ටී ෂර්ට් ගහන්න ගත්තෙ.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මෙලමයින් සහ DCD දෙකම මුන්ගේ මුලින් ගත්ත සාම්පල් වල තිබ්බා.

    මෙලමයින් සීන් එකෙන් ඇන්කර් සේල් එක අඩුවෙද්දී රත්ති සේල් එක වැඩි උනා.... මිනිස්සු දන්නේ නැහැ මේ දෙකම හදන්නේ ෆොන්ටෙරා කියලා... (රත්ති උන්ගේ 2nd ප්‍රොඩක්ට් එක) :angry:

    අපේ එවුන්ට සතියකින් අමතක වෙන නිසා දැන් දෙකටම හොඳ සේල් එකක් තියෙනවා. ඇන්ලීන්, රෙඩ් කව් ඔක්කොම උන්ගේ...

    ලංකාවේ හදන දියර කිරි පුලුවන්නම් පාවිච්චි කරපන්.... පිටිකිරි ඕනෙම නම් හයිලන්ඩ් හරි පැල්වත්ත බීපන්....

    :baffled::baffled: හයිලන්ඩ් පිටි කිරි එක දැන් සුමාන ගානක් තිස්සේ මාකට් එකේ නැ....... :angry::angry: බත්තරමුල්ල ආර්පිකො එකේ යන්තම් කිලො එකේ පැකට් තිබ්බ....... !! හයිලන්ඩ් එකේ ඉන්න ලොකු උන්ට, ඔය අනිත් කම්පැණි වලින් ගාන දීල, පිටි පැකට් හදන එක අඩු කරනවලු......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සල්ලි වලට කොලේ වැහුව. අපේ රජයන් කොච්චර සල්ලි වලට විකිනෙනවද කියනව නම් රජයෙන් අනුමත කියල ස්ටිකර් ගහපු ඇන්කර් පැකට් ආවෙ ඊටපස්සෙ. Tv එකේ දිගට හරහට ඇඩ් දැම්ම මේ අපේම රටේ කිරි කියල. මිනිස්සුන්ව ෆැක්ටරි එක පෙන්නන්න එක්කන් ගිහින් voice cut අරන් tv එකේ දැම්ම. (උන්ට ගානක් දෙන්න ඇති ඉතින්) ඒත් මිනිස්සු ගත්තෙ නෑ. සුපර් මාකට් වල pelwaththe, maliban වගේ පිටි ජාති ඉවරම උනා. මේ අතරෙ Highland එන එක නැවතුනා. Factory එක repair කරනව කියල ප්‍රචාරෙ ඇරියෙ. ඒකත් එවෙලෙම repair කරන්න සලස්සපු එව්වා Anchor කාරයගෙම ගේම් වෙන්න ඕනෙ. ඔන්න ඔහොමයි මේ කාලකණ්ණි රටේ තොරණෙ විස්තර

    :dull::dull: කතා කරල වැඩක් නෑ ඒ ගැන නම්...... ඉස්සර හයිලන්ඩ් එකේ කොච්චර ප්‍රොඩක්ට් තිබ්බද.....!! :dull::dull:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සල්ලි වලට කොලේ වැහුව. අපේ රජයන් කොච්චර සල්ලි වලට විකිනෙනවද කියනව නම් රජයෙන් අනුමත කියල ස්ටිකර් ගහපු ඇන්කර් පැකට් ආවෙ ඊටපස්සෙ. Tv එකේ දිගට හරහට ඇඩ් දැම්ම මේ අපේම රටේ කිරි කියල. මිනිස්සුන්ව ෆැක්ටරි එක පෙන්නන්න එක්කන් ගිහින් voice cut අරන් tv එකේ දැම්ම. (උන්ට ගානක් දෙන්න ඇති ඉතින්) ඒත් මිනිස්සු ගත්තෙ නෑ. සුපර් මාකට් වල pelwaththe, maliban වගේ පිටි ජාති ඉවරම උනා. මේ අතරෙ Highland එන එක නැවතුනා. Factory එක repair කරනව කියල ප්‍රචාරෙ ඇරියෙ. ඒකත් එවෙලෙම repair කරන්න සලස්සපු එව්වා Anchor කාරයගෙම ගේම් වෙන්න ඕනෙ. ඔන්න ඔහොමයි මේ කාලකණ්ණි රටේ තොරණෙ විස්තර

    ලගදි පැලවත්ත සමාගමේ ලොක්කා කියල තිබුනා ලන්කාවට අවශ්ය කිරි ලන්කාවෙම හදනවා කියලා, මෙයාගෙ කතාවට විරුද්දව ෆොන්ටෙරා, මැලිබන් , ලක්ස්ප්‍රෙ සමාගම් වල එවුන් එකතු වෙල පත්තරේ ලොකු ඇඩ් එකක් දාලා තිබ්බා එහෙම හදන්නෙ නෑ කියලා, හදන්න බෑ කියලා.