මෙලෝ රහක් නැති ඇපල් iPad / iPhone

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    අම්මට තාත්තට අඳින්න ඇඳුමක් අරන් දෙන්න ලෝබ උන් හතර වටේට ණය වෙලා හරි පඩ ෂෝ එකට උඩ දාගෙන ගිහින් ඇපල් එකක් ගන්නවා, අරගෙන දවසක් දෙකක් යනකොට තේරෙනවා මෙලෝ රහක් නෑ කියලා. ගත්තු ගොන් කමට පාවිච්චි කරනවා. ඕකත් හරියට අර "ගෝනි එළුවගේ සීන් එක" වගේ තමයි.:P:P:P

    umba sira kathawa kiyala thiyenne machan
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    IOS eka nam mata allanema naaa meloma wadak naaa :no:
    but apple device wala hardware quality eka finishing eka nam ela :yes:
    i phone eke thiyena ekama hoda poddak finishing hodai,habai oya price ekata num oka poddak wath worth ne:dull:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අම්මට තාත්තට අඳින්න ඇඳුමක් අරන් දෙන්න ලෝබ උන් හතර වටේට ණය වෙලා හරි පඩ ෂෝ එකට උඩ දාගෙන ගිහින් ඇපල් එකක් ගන්නවා, අරගෙන දවසක් දෙකක් යනකොට තේරෙනවා මෙලෝ රහක් නෑ කියලා. ගත්තු ගොන් කමට පාවිච්චි කරනවා. ඕකත් හරියට අර "ගෝනි එළුවගේ සීන් එක" වගේ තමයි.:P:P:P

    sahathika aththa