ඉස්සරනන් පෙයාර්ස් තියෙනව. දැන් නෑනෙ හොයාගන්න.pears kapanko ona tharam thiyenne chuttak haiyak apple walata wada but same vibe
ඉස්සරනන් පෙයාර්ස් තියෙනව. දැන් නෑනෙ හොයාගන්න.pears kapanko ona tharam thiyenne chuttak haiyak apple walata wada but same vibe
ලංකාවෙ ඇපල් නැති එකේ වැරැද්දක් නෑ බන් ලංකාවෙ ඕන තරන් හොඳ පලතුරු තියෙනවනෙ. ඒත් ඇපල් කියන්නෙ ආතල් එකට snack එකට කටේ දාගන්න පුලුවන් පට්ට පලතුරක්. මම ආස නිසා හොයනව එච්චරයි.මසන් තමයි ඇපල් වලට ආසන්නයෙන් යන පලතුර. දැන් තියනව ඇපල් මසන් කියල වැඩි දියුණු කල එකක්. තායි මසනුත් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. පෙයාස් නුවර එළියේ, නුවර සීමිත වගාවක් තියනව. නමුත් බහුතරය එන්නේ පිටරටින්.
ස්වභාවධරමය විසින් ලෝකයේ ඒ ඒ කලාප වල ඒ ඒ ශාක හැඩ ගස්සල තියෙන්නේ ඒ ඒ ප්‍රදේශයේ ඉන්න සතුන්ට ගැලපෙන විදියට. ඉතින් ශීත රටවල හැදෙන පළතුරක් වියලි රටවල නෑ කියල කතා කරන එක එතරම් ගැලපෙන දෙයක් නෙමෙයි.
පෙයාස් වගාවත් දැන් ලොන්ත කූස් වෙලා තියෙන්නේ බන්. සුපර් මාකට් වල පිටරට එක තියනව. ලංකාවේ එක සුපර්මාකට් දාන්න තරම් ප්‍රමාණයක් නෑ. ඒක කන්න නම් නුවරඑලි පැත්තේ යන්න වෙනවා. අනික එක අවුරුද්දේ මාස කිහිපයක් විතරයි.ලංකාවෙ ඇපල් නැති එකේ වැරැද්දක් නෑ බන් ලංකාවෙ ඕන තරන් හොඳ පලතුරු තියෙනවනෙ. ඒත් ඇපල් කියන්නෙ ආතල් එකට snack එකට කටේ දාගන්න පුලුවන් පට්ට පලතුරක්. මම ආස නිසා හොයනව එච්චරයි.
Anyway උඹ කියපු pears types කොහෙන්ද ගන්න පුලුවන්?

ලංකාවෙ වී වලට නන් හොඳ පර්‍යේෂණ යනව. පලතුරු වලට නෑ.පෙයාස් වගාවත් දැන් ලොන්ත කූස් වෙලා තියෙන්නේ බන්. සුපර් මාකට් වල පිටරට එක තියනව. ලංකාවේ එක සුපර්මාකට් දාන්න තරම් ප්‍රමාණයක් නෑ. ඒක කන්න නම් නුවරඑලි පැත්තේ යන්න වෙනවා. අනික එක අවුරුද්දේ මාස කිහිපයක් විතරයි.
snack එකට කටේ දාගන්න පුළුවන් පලතුරු සෑහෙන ගානක් ලංකාවේ තියනව. ප්‍රශ්නේ තියෙන්නේ ඒවායේ crop development, value addition කරලා නැති නිසා මීට අවුරුදු දාස් ගානකට උඩින් බලන්ගොඩ මානවයා ගහෙන් කඩාගෙන කටේ ඔබාගත්ත විදියටම දැන් ඉන්න උන්ටත් කරන්න වෙලා තියෙන්නේ.
වියට්නාම් වල තියනව දියුණු කරපු කාමරංගා එකක් ඇපල් වලට ආසන්නම. උන් එක අවුරුදු ගානක් තිස්සේ දියුණු කරපු එකක්. ලංකාවේ තියන එක බල්ලෙක්ට වත් ගෙඩියක් කන්න බැරි එකක්.![]()
පෙයාස් ලංකාවෙ තියෙනව. රහංගල තියේ. කොළඹට එනව. මිඩ් ක්ල්යිමේට් එකට හැදෙනව.මසන් කාලා නෑ බන් අහල තිබ්බට. පෙයාර්ස් ලංකාවෙද? කොහෙද ගන්න තියෙන්නෙ?
පේර හයිය වැඩියි ඇපල් ආතල් එක නෑ.
අඹ කොහෙත්ම සමානත්වයක් නෑනෙ බන්අඹ කියන්නෙ පට්ටම පැණි රහ, acidic, පැණි වැක්කෙරෙන පලතුරක්නෙ.
සිරාවටද? කාලා නෑ.
------ Post added on Jul 10, 2024 at 12:36 AM
පෙයාස් ලංකාවෙ තියෙනව. රහංගල තියේ. කොළඹට එනව. මිඩ් ක්ල්යිමේට් එකට හැදෙනව.
අඹ වේරියන්ට් එකක් තියේ මචන් ඇපල් වගේ. ඇබුල් නෑ. ගොඩක් පැණි රහ නෑ.ඇපල් වගේමයි මස.
සීනි කැරි නිකන් කැකිරි පැණි රහට තියෙනව වගේ. ඇපල් වලට මැට්ච් වෙන්නෙ නෑ හැබැයි.

ඇපල් මසන් , ලීච් , ඇපල් පේර , ස්ට්‍රෝ බෙරිලංකාවෙ කොච්චර පලතුරු තියෙනව කිවුවත් ඇපල් වගේ පලතුරක් නෑ නේද?
ලොකු පැණි රහක් ඇඹුල් රහක් තිත්තක් නැති, කන්න ලේසි සෞම්‍ය පලතුරු මොනවද ලංකාවෙ?
කාමරංකා හීනියට පෙති කපලා ලුනු කුඩු ගම්මිරිස් ඉහ්ලා ගත්තම මරු.පාඩන් කරන්කොට කනවා මම.ලංකාවෙ වී වලට නන් හොඳ පර්‍යේෂණ යනව. පලතුරු වලට නෑ.
කාමරංකා මටනන් ලංකාවෙ තියෙන එකත් අවුලක් නෑ. ඒත් කාමරංකා ගොඩක් කන්න හොඳ නෑ කියල scientific evidence තියෙනව එහෙන් මෙහෙන්. ඒකයි අවුල.
)