අම්මට තාත්තට අඳින්න ඇඳුමක් අරන් දෙන්න ලෝබ උන් හතර වටේට ණය වෙලා හරි පඩ ෂෝ එකට උඩ දාගෙන ගිහින් ඇපල් එකක් ගන්නවා, අරගෙන දවසක් දෙකක් යනකොට තේරෙනවා මෙලෝ රහක් නෑ කියලා. ගත්තු ගොන් කමට පාවිච්චි කරනවා. ඕකත් හරියට අර "ගෝනි එළුවගේ සීන් එක" වගේ තමයි.![]()
umba sira kathawa kiyala thiyenne machan




