අනිවා දැන් පරක්කු වැඩියි... දැන් මහින්ද ආවත් වැඩක් වෙන්නේ නෑ... කොහොමත් මේ අවුරුද්දේ චන්දෙ තියන්නේ නෑ ලු නේ.. ඉති 2016 අප්‍රේල් වෙද්දී මේ රටට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි...
මට ඇහුනා දැනට හදාගෙන යන නෙලුම් කුලුණේ, කලින් plan කරපු කරකැවෙන තරු පන්තියේ හෝටලය හදන්නේ නෑ කියල.. ඒකට යන වියදම වැඩි නිසා මේ කුලුන ගන්නේ දුරකථන කණු හයි කරන්න විතරයි ලු.. තව මේ කුලුනේ උසත් අඩු කරනවලු කලින් යෝජනා කරපු ප්‍රමාණයට වඩා... මොකද ඒ දේවල් නොකලොත් මිනිස්සු අහනවනේ මොනවද යහපාලනයෙන් වෙනස් කරපු කලින් ආණ්ඩුවේ මහාපරිමාණ projects කියලා.. ඉතින් අර වැදගත් දේවල් අයින් කලාට පස්සේ වෙන වියදම අඩු වීම, මුන්ට පෙන්නන්න පුළුවන් , කොමිස් ගහපු එක නැති කරපු නිසා අඩු උනා කියල...
ඉතින් 2016 වෙනකොට ඔය කුලුන හැදිල ඉවරවෙයි.. නිකක්ම නිකන් දුරකථන කුළුණක් විදිහට.. මේ පාහර ටොයියන්ට තේරෙන්නේ නෑ ඒ තරු පන්තියේ හෝටලය නිසා මොන තරම් විදේශ විනිමයක් හොයා ගන්න පුලුවන්ද කියල.. උදාහරනෙකට ගත්තොත් මැලේසියාවට යන මිනිහෙක් පෙට්‍රොනාස් කුලුනට ගොඩවෙන්න අමතක කරන්නේ නෑ.. නමුත් ඒ කුලුන දුරකථන කුළුණක් උනාම මිනිස්සු ඒක බලන්න යයි ද? අනික මුන්ට පුලුවන්ද මේ කුලුනට වියදම් උන ගාන හොයාගන්න ඔය කුලුන දුරකථන සමාගම් වලට බදු දීල විතරක්?
දැනටමත් ප්‍රමාදයි මචන්..මහින්ද එනකොට කෙළවෙන්න තියෙන ඔක්කොම කෙලවෙලා, මිනිස්සු උඩ බලාගෙන ඉදිවී.. මන් නම් කියන්නේ ආයිත් මේ රට දියුණු කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ.. එහෙම කරන එකාට මේ රටේ ඉන්න පාහරයන් සලකන විදිහ පේනවනේ.. මහින්දට තියෙන්නේ මේ රටට ඕන දෙයක් වෙද්දෙන් කියල, රුසියාවට හරි චීනෙට හරි ගිහින් තමන්ගේ පවුල එක්ක මැරෙනකන් සතුටෙන් හිතේ නිදහසෙන් ඉන්න එක....