සිරාවටම දුකයි බන් රට යන තැන දැක්කහම..ඒ ගිය විදිහට ගියානම් අවුරැදු 5ක් යනකොට සැලකියයුතු තැනකට රට ගේන්න තිබ්බ.
.පොන්න ටොයියො ටික මරාගෙන මැරෙන්න හිතෙනව බන් මේව දකිනකොට....හරි ඔක්කොමත් හරි ඉවසන්න බැරි ගොං ටොයියො ටික දැන් කෙල වෙලා තියෙන්නෙ කියල දැන දැනත් පොර ටෝක් දෙන 1නෙ.ගොං ටෙයියන්ට අද කාල ඇදල හිටියහම ඇති.උන්ට අනාගතයක් වැඩක් නෑ.
.රටේ කරැමෙට ඉපදුන එවුන්....
![]()



සිරාවටම දුකයි බන් රට යන තැන දැක්කහම..ඒ ගිය විදිහට ගියානම් අවුරැදු 5ක් යනකොට සැලකියයුතු තැනකට රට ගේන්න තිබ්බ.
.පොන්න ටොයියො ටික මරාගෙන මැරෙන්න හිතෙනව බන් මේව දකිනකොට....හරි ඔක්කොමත් හරි ඉවසන්න බැරි ගොං ටොයියො ටික දැන් කෙල වෙලා තියෙන්නෙ කියල දැන දැනත් පොර ටෝක් දෙන 1නෙ.ගොං ටෙයියන්ට අද කාල ඇදල හිටියහම ඇති.උන්ට අනාගතයක් වැඩක් නෑ.
.රටේ කරැමෙට ඉපදුන එවුන්....
![]()
matath okun penna beha ban.kanna tibuna nam ati oya wesa ballanta.

මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
කූඩැල්ලෝ මෙට්ටේ උඩ ඉන්නෙම නෑලු නේ...

මහින්ද = Windows
මත්‍රි = Android
Plane එකේ Pilot මෛත්‍රී වුණාට passengers ලා කියන විදිහට තමයි මෛත්‍රී ප්ලේන් එක එලවන්නේ. කවුරුහරි මගියෙක් ඉස්සරහ හෝල්ට් බහිනවා කිව්වම ප්ලේන් එක වෙලකට හරි බාලා උෟව බස්සනවා. මේ වගේ ගොන් පයිලට් කෙනෙක් ලොවෙත් නෑ. මම දැක්කා ඊයෙ ප්ලේන් එක අපේ වෙලට බාල තියෙනවා.![]()

ලක්ශ 62ක පොන්සියො..
ehema kiyanna epa ban. eka parak weraduna pacha ranawakage katha walata. apahu belahinayan ta chande denne ne. den oya kiyana laksha 62 loweth ne.



"රටට ස්වාධීන පැවැත්මක් තිබිය හැක්කේ ශ්‍රී ල නි පක්ෂය බලවත් වීමෙනි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ වැන්නකුගේ නායකත්වය අවශ්‍ය වෙයි. බටහිරයන් හා ඉන්දීයයන් ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට උත්සාහ කෙළේ රටෙහි ස්වාධීනත්වය අහොසි කිරීමට ය. එහි දී ඔවුහු ඊනියා යහපාලනයක් ඉදිරියට ගෙන ආවෝ ය. එහෙත් යහපාලනය දැන් මළකඩ කෑ අවියක් බවට පත් වී ඇත. ඒ සඳහා රනිල් විවිධ ආයතන ඇති කළ නමුත් අද වන විට ඒවාහි පුහු බව රටට හෙළි වී ඇත."
අවුරුදු 3කුත් යනකන් මූ හිටියනෙ..![]()
මු නම් මෙලෝ රහක් නැති රුකඩ හුට්ටෙක්
රනිල් , රවී, සුජීව , හරින් , මුගේ පො** කමින් ප්‍රයෝජන අරගෙන කරන්න ඕනි ජරාවැඩ ඔක්කොම කරනවා
සිරසේ ඉන්න උන් ඔක්කොටම වඩා බලවත් කියල හිතන් ඉන්නේ
දෙමල මුස්ලිම් අන්තවදියෝ උන්ගේ ගේම නියමෙට ගහගෙන යනවා
පිස්සු පක්කු
අපරාදේ රට