මෙවට උත්තර දෙන්න

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙවට උත්තර දෙන්න

    :angry:මට මෙවට උත්තර ඔන විශේෂයෙන් අනිත් ආගම් වලට බනින අයගෙන් :angry: :yes:


    1. බුද්ධ දර්ශනය රැකගන්නේ කොමද ? :confused:

    • අනිත් ආගම් වල අයට බැන්නා ගැහුව කියලා බුදු දහම රැකෙනවද ? :baffled:

    • බුදු දහමට කෙලවන්නේ කවුද ? :growl:

    • අපේ මිනිස්සු බුදු දහම අතහැරලා වෙනත් ආගම් වලට යන්නේ ඇයි ? :frown:

    • ඇයි සිංහල බෞද්ධ ජන වර්ධන වෙගය අඩු වෙන්නේ ?:rolleyes:
     
    Last edited: