මෙවන් අසිරිමත් ජාතිය🤮🤮🤮

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාමාන්‍ය මිනිස්සුන්ගෙන් උඹ තව මොනවද බලාපොරොත්තු වෙන්නේ?🤣🤣
    අනික මුංව හදල ගන්නව කියල නේද සෑර්ව ගෙනාවේ. අව්රුදු දෙකට හදල තියෙන තරම තමයි. ඒකත් ෆේල්. 🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න රට හදන්න අරගල කරන එවුන් ගේ විනය . සෙට් එකම මෙතැන ඉන්නවා . දැක්කම අප්පිරියයි 🤮

    මුන්ව ගන්න පුළුවන් ඇතුලට පොදු දේපල පනත යටතේ. ඊටත් වඩා දරුණුයි රාජ්‍ය දේපල අනවසරයෙන් භාවිතය යටතේ නඩු දැම්මොත්. ඇපත් නෑ .​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    සාමාන්‍ය මිනිස්සුන්ගෙන් උඹ තව මොනවද බලාපොරොත්තු වෙන්නේ?🤣🤣
    අනික මුංව හදල ගන්නව කියල නේද සෑර්ව ගෙනාවේ. අව්රුදු දෙකට හදල තියෙන තරම තමයි. ඒකත් ෆේල්. 🤣

    නැහැ නැහැ මේ අර රට හදන්න ආපු කට්ටිය 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝටබය උත්තමයා රජ කරා නම් විනය හදලා ගන්නවා.. කොහෙද පහුගිය අවුරුදු දෙක පාලනය කරේ රූකඩයක් නේ..
     
    • Like
    Reactions: Error365!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    අප්පිරිය නන් එෆ්බී එකේ ඔප්ශන් එකක් තියෙනව ඒ වගේ ඒව ආයෙ පෙන්නන එපා කියල. ඒ ඔප්ශන් එක යූස් කරන්න කිරියෙ නූල් දැම්මට අපිට කරන්න පුලුවන් දෙයක් නෑ ඒකට.
     
    Last edited:

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔය සුද්දෝ කියන උන් ඔහොම තමයි, බොරුවට මුන් එක්ක හැසිරෙනවා යාලුවෝ වගේ, ගෙවල් වලට ගිහින් බනිනවා ඇති, uncivilized motherfucking dogs කියලා
     
    • Like
    Reactions: SLHodahitha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ගෝටබය උත්තමයා රජ කරා නම් විනය හදලා ගන්නවා.. කොහෙද පහුගිය අවුරුදු දෙක පාලනය කරේ රූකඩයක් නේ..
    නැහැ නැහැ මේ ගෝඨාභය මහත්තයා රට පාලනය කරනවා වැරදියි කියලා System Change කරන්න ආපු අය🤩🤩🤩
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,095
    113
    ගම මහනුවරයි

    මුන්ව ගන්න පුළුවන් ඇතුලට පොදු දේපල පනත යටතේ. ඊටත් වඩා දරුණුයි රාජ්‍ය දේපල අනවසරයෙන් භාවිතය යටතේ නඩු දැම්මොත්. ඇපත් නෑ .​

    Mun eka ekawa athulata damme nathnam balapan :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැහැ නැහැ මේ අර රට හදන්න ආපු කට්ටිය 🤣
    මේ රට හදන්න ආපු අය නෙමෙයි. රට හදනවා කියල විනාස කරපු, ඒ කරලත් අවසානයේ මූලික අවශ්‍යතා සපයාදෙන්න අසමත් ආන්ඩුවක් නිසා පාරට බහින්න වුන මිනිස්සු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    මුන්ව ගන්න පුළුවන් ඇතුලට පොදු දේපල පනත යටතේ. ඊටත් වඩා දරුණුයි රාජ්‍ය දේපල අනවසරයෙන් භාවිතය යටතේ නඩු දැම්මොත්. ඇපත් නෑ .
    මුන්ට නන් නඩුවක් දායි දැන් ඊලගට මොකාවත් ඕක බාරගන්න එකක් නෑ රෙකෝඩ් තියාගන්නෙ නැතුව. ගන්න කොට පොස්ට් දාපු උන් බලල නඩු දායි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝඨාභය මහත්තයා රට පාලනය කරනවා වැරදියි කියලා System Change කරන්න ආපු අය🤩🤩🤩
    ඔන්න පැහැදිලි සිංහලෙන්ම කියල තියෙනවා :lol:👇
    මේ රට හදන්න ආපු අය නෙමෙයි. රට හදනවා කියල විනාස කරපු, ඒ කරලත් අවසානයේ මූලික අවශ්‍යතා සපයාදෙන්න අසමත් ආන්ඩුවක් නිසා පාරට බහින්න වුන මිනිස්සු.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇයි, දැන් උඹ මොකක්ද බලාපොරොත්තු වුනේ?
    මුන් හරි ශිෂ්ට සම්පන්න විදිහට එහෙ හැසිරෙයි කියන එකද?
    අනේ බන්, යුද අපරාධ කරල
    ඒකත් ඉස්මුරුත්තාවට යනකම් කිරිබත් කාල සමරන ජාතියක් අපි!
    ආඩම්බරයි, සිංහලයෙක් වීම ගැන!
    තූ නොදකින්!

    :poop::poop::poop::poop::poop:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඔන්න පැහැදිලි සිංහලෙන්ම කියල තියෙනවා :lol:👇
    මුනුත් පාරට බැහැලා කරන්නේ විනාශය තමා . එහෙම නැහැ කියන්න බැහැ.
    පාලකයෝ විනාශ කරා කියලා අපිත් විනාශ කරනවා 🤣🤣
    මාරු වහල් Logic මේවා🤩🤩
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පාලකයෝ විනාශ කරා කියලා අපිත් විනාශ කරනවා 🤣🤣
    කොහෙද බන් එහෙම කියල තියෙන්නෙ? කැනඩාවේ සීතලේ ඉන්නකොට මනෝ භ්රාන්ති එනවද උඹට..උඹට අමුතු දෙවල්නේ ඇහෙන්නේ බන් 😂
     
    • Haha
    Reactions: Error365!

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    කොහෙද බන් එහෙම කියල තියෙන්නෙ? කැනඩාවේ සීතලේ ඉන්නකොට මනෝ භ්රාන්ති එනවද උඹට..උඹට අමුතු දෙවල්නේ ඇහෙන්නේ බන් 😂
    මොනවද බං මේ වයර් මාරු වෙලා වගේ කියවන්නේ . උබ වයසක ඩයල් එකක් ද🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොනවද බං මේ වයර් මාරු වෙලා වගේ කියවන්නේ . උබ වයසක ඩයල් එකක් ද🤣🤣
    කවුද කොහෙදිද කියල තියෙන්නෙ පාලකයෝ විනාශ කරපු නිසා අපිත් විනාශ කරනවා කියල.. Evidence දීපන්..

    දැන් තෝ කැනඩාවේ ඉන්නව කිව්වෙ මමද හුප්තො :lol: බලපං වයර් මරු වෙලා තියෙන්නේ තොගේද මගේද කියල
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    සාමාන්‍ය මිනිස්සුන්ගෙන් උඹ තව මොනවද බලාපොරොත්තු වෙන්නේ?🤣🤣
    අනික මුංව හදල ගන්නව කියල නේද සෑර්ව ගෙනාවේ. අව්රුදු දෙකට හදල තියෙන තරම තමයි. ඒකත් ෆේල්. 🤣
    Ka;lu ketha mitto hadanna be. :yes: