මෙවන් අසිරිමත් ජාතිය අම්මට සිරි වේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Capture.PNG
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    thaliban rata allana kota 9B reserve thibila.
    US wala money laundering ehema wenne otana kiyala tamai kiyanne.Oya reserves godak tibila tiyenne US bonds widiyata. dan ewa serama block.
    Taliban unta satayak wat nelu.

    Lankawe itin owa karanawatat wiruddayi ne.
    James packer genna haduwa , be kiwa.
    Dan port city ekatat case.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,677
    113
    Auckland
    ගොන් පෝස්ට් එකක්. එක එක රටවල අනුපාතයන් වෙනස්. එහෙම බැලුවොත් ජපානෙ මුදල් වැඩක් නැති වෙන්න ඔනෙ නෙ.

    ( Moving average ) කාලයත් එක්ක මුදලෙ අගය අවප්‍රමාන වීම සහ කොපමන වේගයකින් වෙනවද කියන ඒක ඒකයි ප්‍රශ්නයක් වෙනව නම් වෙන්නෙ.

    උදාහරණ

    Recent High depreciation
    Turkey Lira
    Syrian Pound
    Russian Rubal

    Hyper depreciated currencies
    Vietnamese Dong
    Iranian rial
    Zimbabwe dollar
    Venezuelan bolivar
    Hungarian pengo
     
    • Like
    Reactions: Amith0424