මෙවර අවුරුද්ද සුභද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙවර අවුරුද්ද සුභද?

    මේ පාර අවුරුද්ද ලබනකොටම පුදපු ගමන් කාපි යකා කියලා මම ත්‍රෙඩ් එකක් දාලා කට්ටියගෙ සතුට නැති කරන එක හරි නැති නිසා ඔන්න ඔහේ සතියක් විතර ගෙවෙන්න ඇරියා. කියන්න හොඳ දෙයක් තිබ්බනම් අවුරුද්ද පටන් ගන්නකොටම දාන්න කියලා හිතාගෙන අවුරුද්ද ලබන විදිහ බලපුවම කියන්න තරම් හොඳක් නොතිබ්බ නිසයි කට වහන් හිටියේ.

    කට්ටියටම ඉස්සෙල්ලම ආපු ලොකුම ප්‍රෂ්නේ අලුත් අවුරුද්ද පෝය දවසක වැටුන එක. සාමාන්‍යයෙන් අපි නැකැතක් හදනකොට වුනත් පෝය මගාරින්නේ පෝය ලෞකික වැඩ වලට වඩා ලොකෝත්තර වැඩ වලට සුභ නිසයි. අනික් සිද්ධිය නම් ගොඩ දෙනෙක්ගේ අවධානයට ලක් වුනේ නැති එකක් ඒක තමයි රාහු කාලය. අවුරුදු දවසේ රාහු කාලය යෙදී තිබුනේ උදේ 07.33ට අවුරුද්ද උදා වුනේ 07.37ට. ඒ කියන්නේ අවුරුද්ද ලැබුවේ රාහු කාලයේදී. මේකත් එක්කම චන්ද්‍රග්‍රහනයකුත් සිද්ධ වුනත් ඒකනම් බරපතල සිද්ධියක් නෙමෙයි. ඉතින් මේ සියල්ලම අශුභ සිද්ධි.

    මේ අසුභ සිද්ධි ඔක්කොම අතරේ 1983 වගේම රවි හා සෙනසුරු උච්චව මූනට මූන බලන් ඉන්න වෙලාවෙයි මේ අවුරුද්ද ආරම්භ වෙන්නේ. ඔයාල හැමෝම දන්නවා ඇති 1983 සින්හල අලුත් අවුරුද්දෙන් මාස කීපයකට පස්සේ අපේ රටේ ඇතිවුන තත්වය. ඉතින් ඊට සමාන තත්වයක් රටතුල උද්ගත වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    මෙන්න මෙහෙමයි අවුරුදු දා කේන්දරය
    r7iH4NA.jpg

    ඉතින් මේ කේන්ද්‍රයට අනුව තව දෙයක් කියන්න පුලුවන් ඒ තමයි දැනට 6 වැන්නේ වක්‍ර වෙලා ඉන්න කුජ තව ටික දවසකින් හත්වැන්නට එනවා ඒ කියන්නේ අපේ රටේ කෙන්ද්‍රයේ 9 වැන්න. ලෝකායතන ජ්‍යෝතිෂයේ 09 වැන්න කියන්නේ පන්සල් හා අනෙකුත් ආගමික ස්ථාන ගැන කියවෙන තැන. කුජ කියන්නේ යුද්ධයට අධිපති. ඉතින් බොහෝදුරට බොබසේ හා මුස්ලිම් අන්තවාදී ගැටුම දුරදිග යන්නත් ජාතිවාදි අරගලයක් ගොඩ නැගෙන්නත් මේ ආසන්න කාලෙකදි ඉඩ තියනවා.

    ඊට අමතර රවි කියන්නේ රජුන් ගැන කියවෙන ග්‍රහයා සෙනසුරු කියන්නේ කම්කරුවන් හා දුක් විඳින ජනයා. මේ දෙන්න උච්චව මූනට මූන බලන් ආරම්භ වුන මේ වසර රජුට නම් හොඳ මදි කියලයි කියන්න තියන්නේ. මිනිස්සු රජු හා ගැටුම් ඇති කර ගන්නවා. පහුගිය 2013ට වඩා මේ වසරේ හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ

    මීට අමතරව ජනවාරි මාසේ 10 වෙනිදා මම ප්‍රසිද්ධ කරපු පලා පල ටිකත් මෙතන දාන්නේ ඔයාලට ඒ ගැනත් ආයෙත් මතක් කරන්න.

    qz57Iqz.jpg

    සමහර ඒවා දැනටත් සිද්ධ වෙලා.. අනෙක් ඒවත් බොහොම ලඟදී සිද්ධ වෙයි..
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    :dull: එතකොට ජ්යතිෂ්‍ය හැදිලා තියෙන්නේ අතීතයේ තිබුන ග්‍රහ පිහිටීම් වලදී ලෝකේ මොන හරි දෙයක් සිද්ධ උනා නම්, අනාගතෙයේ එවැනි ග්‍රහ පිහිටීමක් ආවොත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියන එකද??? ජ්යාතිශයේ පදනම මේකද???
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :dull: එතකොට ජ්යතිෂ්‍ය හැදිලා තියෙන්නේ අතීතයේ තිබුන ග්‍රහ පිහිටීම් වලදී ලෝකේ මොන හරි දෙයක් සිද්ධ උනා නම්, අනාගතෙයේ එවැනි ග්‍රහ පිහිටීමක් ආවොත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියන එකද??? ජ්යාතිශයේ පදනම මේකද???

    athithaye padam anagathayatath wadagath bawanam dannawa.balamu ban. me yana vidiyata aulak thamayi pennenam:rolleyes:
    avatar494104_10.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya vidihata anaweki kiyala wedak ne ban. den balapan vishishta kiyana kala karuwo 90% naki undala. koi welawaka hari miya yai. aka ithin matath kiyanna puluwan.

    deshapanaye inna charitha balapan kala kala amu leddu inne. okunta koi welaweth leda. ithin oya ekek hari leda wei. owa anawekida ban. weddek nam kiyanna ona me month eke menna me puddalayata mehema wenawa kiyala.

    rate nama ketha wenna deyak ne ban. denatamath ehema welane.
     
    :yes:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මට නම් ජෝතිශ්‍ය දැනුමක් නෑ. නමුත් මාත් අනාවැකි ටිකක් නිකම්ම ඔන්න ඔහේ දානවා. මේවා හරි ගියොත් සේරමලා එන්න මගේ ලඟට සාස්තර/කේන්දර බලන්න. (කේන්දර පිටපත් /උපන්දින අනවශ්‍යයි )

    1. ස්වභාවික විපත් වලින් මරණ බහුලව සිදුවේ . (විශේෂයෙන් ජලයෙන් / නායයාම් / අකුණු )
    2. බහුල වශයෙන් රිය අනතුරු සිදුවේ (යතුරු පැදි /කුඩා මෝටර් රථ විශේෂයි )
    3. පිළිගත් කලා කරුවකු / ජනමාද්‍ය වේදියකුට උග්‍ර අපලයක් වේ.
    4. දේශපාලන පෙරලි සිදුවේ. තදබල විවේචන , උද්ගෝෂණ සිදුවේ.
    5. විදෙස් රටවල් කිහිපයක් රටට එදිරිව දියයටින් ගින්දර ගෙනයයි. :lol::lol::lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    උබට පින් මචන් :) එළකිරි පව්ලේ ජොතිශය කරු ඔබයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට නම් ජෝතිශ්‍ය දැනුමක් නෑ. නමුත් මාත් අනාවැකි ටිකක් නිකම්ම ඔන්න ඔහේ දානවා. මේවා හරි ගියොත් සේරමලා එන්න මගේ ලඟට සාස්තර/කේන්දර බලන්න. (කේන්දර පිටපත් /උපන්දින අනවශ්‍යයි )

    1. ස්වභාවික විපත් වලින් මරණ බහුලව සිදුවේ . (විශේෂයෙන් ජලයෙන් / නායයාම් / අකුණු )
    2. බහුල වශයෙන් රිය අනතුරු සිදුවේ (යතුරු පැදි /කුඩා මෝටර් රථ විශේෂයි )
    3. පිළිගත් කලා කරුවකු / ජනමාද්‍ය වේදියකුට උග්‍ර අපලයක් වේ.
    4. දේශපාලන පෙරලි සිදුවේ. තදබල විවේචන , උද්ගෝෂණ සිදුවේ.
    5. විදෙස් රටවල් කිහිපයක් රටට එදිරිව දියයටින් ගින්දර ගෙනයයි. :lol::lol::lol:

    මෙවා කවදාද බන් නොවුනෙ:lol::lol: ඔක්කොම අනාවැකි ඔවා තම්යි :lol::lol: ලග්නෙ බලලා හොද ටිකයි නරක ටිකයි කියනවා :lol::lol: එපා වෙනවා මෙ නැකත් කාරයන්වනම් :rofl::dull:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මෙවා කවදාද බන් නොවුනෙ:lol::lol: ඔක්කොම අනාවැකි ඔවා තම්යි :lol::lol: ලග්නෙ බලලා හොද ටිකයි නරක ටිකයි කියනවා :lol::lol: එපා වෙනවා මෙ නැකත් කාරයන්වනම් :rofl::dull:

    මමත් අනාවැකියක් කියනවා. ලබන ජනවාරි 30දයින් පසුව ලංකාවේ ප්‍රචලිත නැකත් කරුවන් කිහිප දෙනෙකු එක්කෝ පාර්ලිමේන්තු යයි. නැත්තන් සුදු වැන් එකකින් ගමනක් යයි.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මමත් අනාවැකියක් කියනවා. ලබන ජනවාරි 30දයින් පසුව ලංකාවේ ප්‍රචලිත නැකත් කරුවන් කිහිප දෙනෙකු එක්කෝ පාර්ලිමේන්තු යයි. නැත්තන් සුදු වැන් එකකින් ගමනක් යයි.

    :lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මමත් අනාවැකියක් කියනවා. ලබන ජනවාරි 30දයින් පසුව ලංකාවේ ප්‍රචලිත නැකත් කරුවන් කිහිප දෙනෙකු එක්කෝ පාර්ලිමේන්තු යයි. නැත්තන් සුදු වැන් එකකින් ගමනක් යයි.

    මමත් අනාවැකියන් කියනවා.ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඉන්න ධනවත් පුද්ගලයන්ට සහ ප්‍රකට පුද්ගලයන්ට අපලයි.මරාන්තිකයි.ලංකාවේ ඉන්න ධනවත් සහ ප්‍රකට අයත් බුරුත පිටින් මැරෙනවා.
    :lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    menna mage jyotishya anawaki me awurudde sidda wena ewa,.

    1. rata tula aagamika prashna atiwe
    2. rajayata wiruddawa janataawa nagee sitee - deshapalana arbuda
    3. lankawe nama chater we
    4. rate prasidda pudgalayek miya yay
    5. svabhavika vipat nisa ratata haani siduwe
    6. rata tula virakiyawa wadiwe

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මමත් අනාවැකියන් කියනවා.ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඉන්න ධනවත් පුද්ගලයන්ට සහ ප්‍රකට පුද්ගලයන්ට අපලයි.මරාන්තිකයි.ලංකාවේ ඉන්න ධනවත් සහ ප්‍රකට අයත් බුරුත පිටින් මැරෙනවා.
    :lol::lol:
    :rofl:
    menna mage jyotishya anawaki me awurudde sidda wena ewa,.

    1. rata tula aagamika prashna atiwe
    2. rajayata wiruddawa janataawa nagee sitee - deshapalana arbuda
    3. lankawe nama chater we
    4. rate prasidda pudgalayek miya yay
    5. svabhavika vipat nisa ratata haani siduwe
    6. rata tula virakiyawa wadiwe

    :rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එළකිරි කොල්ලෙක්;16553606 said:
    එල ත්‍රෙඩ් එක අයියා!

    oka nakath dannava unata magen copy karala thread eka dala tiyenne.:rofl: