මෙවර ඔබේ ඡන්දය කාටද?
මේ පාර නාම යෝජනා බාර දීලා තියෙන එවුන් දැක්කම මට හිනාවෙනවද අඬනවද කියල හිතගන්න බැරි වුනා.

කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නිළියො නළුවො හැම පක්ෂයෙන්ම ඉන්නවා.ඒ වගේම ඉගෙන ගත්ත නළුවොත් ඉන්නවා.මොන පක්ෂයෙන් ආවත් වැඩකට නැති එවුන්ව හලලා ගන්න එක අපේ රාජකාරියනෙ.ඒක නිසා මේ පාර මොන පක්ෂයෙන් ආවත් ප්‍රසිද්ධියට හා ලස්සනට ඡන්දය ලබාදෙන්නේ නැතුව මොලේ තියෙන එකෙක්ට ඡන්දය ලබා දෙන්න.
මේ අයට උපාධියක් ඩිප්ලෝමාවක් වත් තියා දේශපාලනය පිළිබඳ මෙලෝ දැනුමක් තියෙනවද කියල මම දන්නෙ නැහැ.සමහරුන්ට නම් ඇති.සමහරු ගැන නම් දන්නෙ නැහැ.ඔයාලා දන්නවානම් කියන්න.
ඔයාලත් මේ කතාවට එකඟද?

Last edited: