මෙවර ඔබේ ඡන්දය කාටද?

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මෙවර ඔබේ ඡන්දය කාටද?

    voting.jpg
    මේ පාර නාම යෝජනා බාර දීලා තියෙන එවුන් දැක්කම මට හිනාවෙනවද අඬනවද කියල හිතගන්න බැරි වුනා.:lol::(:eek::shocked::sorry::no::oo: කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නිළියො නළුවො හැම පක්ෂයෙන්ම ඉන්නවා.ඒ වගේම ඉගෙන ගත්ත නළුවොත් ඉන්නවා.මොන පක්ෂයෙන් ආවත් වැඩකට නැති එවුන්ව හලලා ගන්න එක අපේ රාජකාරියනෙ.ඒක නිසා මේ පාර මොන පක්ෂයෙන් ආවත් ප්‍රසිද්ධියට හා ලස්සනට ඡන්දය ලබාදෙන්නේ නැතුව මොලේ තියෙන එකෙක්ට ඡන්දය ලබා දෙන්න.

    iegt.jpg
    1450055_589973624417597_127097883_n.jpg

    මේ අයට උපාධියක් ඩිප්ලෝමාවක් වත් තියා දේශපාලනය පිළිබඳ මෙලෝ දැනුමක් තියෙනවද කියල මම දන්නෙ නැහැ.සමහරුන්ට නම් ඇති.සමහරු ගැන නම් දන්නෙ නැහැ.ඔයාලා දන්නවානම් කියන්න.

    ඔයාලත් මේ කතාවට එකඟද?
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මොලේ තියෙන එකෙක්ට ඡන්දේ දෙන්න එහෙම එකෙක් ඉල්ලන්න ඕනනේ.
    ගොන්නුයි දුෂකයොයි ඕක්කෝම හොදම දේ උඩ ඉදන් පල්ලෙහාට කතිරයක් ගහලා දෙයියනේ කියලා ගෙදර එන එක. එතකොට අරැ පැනන්නත් මූ පැන්නත් හිතට දුක නැහැ.
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මොලේ තියෙන එකෙක්ට ඡන්දේ දෙන්න එහෙම එකෙක් ඉල්ලන්න ඕනනේ.
    ගොන්නුයි දුෂකයොයි ඕක්කෝම හොදම දේ උඩ ඉදන් පල්ලෙහාට කතිරයක් ගහලා දෙයියනේ කියලා ගෙදර එන එක. එතකොට අරැ පැනන්නත් මූ පැන්නත් හිතට දුක නැහැ.

    අවලන්ගු ඡන්ද දැම්මහම ලැබෙන පොඩි ඡන්ද ටිකෙන් ගොබ්බයො උඩට එනව බන්.ඡන්දය දාන්නම ඕනෙ හරියට
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙලෝ දැනුමක් නැති නිලියෙක් හරි ගායිකාවක් හරි චන්දෙ ඉල්ලලා ටිකක් ඇග පෙන්නුවොත් චන්ද හම්බෙනවා. මොනව කරත් ඉගෙනගත්ත එකෙක් නම් කමක් නෑ. මොට්ට රැලක් පාර්ලිමේන්තුවටයි, පලාත් සබා වලටයි යැව්වට පස්සෙ උන්ගෙන් මෙලෝ වැඩක් නෑ. උන් දන්නෙ කටු කකා කඩේ යන්න විතරයි. (හැබැයි ඉගෙන ගත්තු, දැනුමක් තියන හරි දේට හරි කියන, වැරදි දේට වැරදී කියන කොන්ද කෙලින් තියාගෙන කතා කරන නලුවොත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා.)
     
    • Like
    Reactions: 2020isuru

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට දෙනවා නම් මමත් මෙයාලට චන්දයක් දෙන එක ගැන හිතලා බලනවා ...:P:P:P:P:P:P:P:P
    හැබැයි අර තඩිඊරියෙක් වගේ එක නම් නිකන් දුන්නත් එපා
    :eek::eek::eek::eek::eek:
     
    • Like
    Reactions: 2020isuru

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට දෙනවා නම් මමත් මෙයාලට චන්දයක් දෙන එක ගැන හිතලා බලනවා ...:P:P:P:P:P:P:P:P
    හැබැයි අර තඩිඊරියෙක් වගේ එක නම් නිකන් දුන්නත් එපා
    :eek::eek::eek::eek::eek:

    :lol: ekita wediya hamabena ekak ne kethai ne...
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මෙලෝ දැනුමක් නැති නිලියෙක් හරි ගායිකාවක් හරි චන්දෙ ඉල්ලලා ටිකක් ඇග පෙන්නුවොත් චන්ද හම්බෙනවා. මොනව කරත් ඉගෙනගත්ත එකෙක් නම් කමක් නෑ. මොට්ට රැලක් පාර්ලිමේන්තුවටයි, පලාත් සබා වලටයි යැව්වට පස්සෙ උන්ගෙන් මෙලෝ වැඩක් නෑ. උන් දන්නෙ කටු කකා කඩේ යන්න විතරයි. (හැබැයි ඉගෙන ගත්තු, දැනුමක් තියන හරි දේට හරි කියන, වැරදි දේට වැරදී කියන කොන්ද කෙලින් තියාගෙන කතා කරන නලුවොත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා.)

    ow ඒත් ඒ කීයෙන් කීදෙනාද බන්.