මෙවර චන්ද ප්‍රතිඵල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    මෙවර චන්ද ප්‍රතිඵල

    මේ පාර චන්ද ප්‍රතිපල TV එකේ දෙන්නේ කොට්ඨාස මට්ටමින්ද? නැත්නම් ප්‍රදේශීය සභා මට්ටමින්ද?
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ආසන මට්ටමින් දෙයි. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා මට්ටමින්. ආසනයකට කොට්ටාශ ගොඩක් තියනවා. ගනන් කිරීමේදී කොට්ටාශ මට්ටමින් ගනන් කරල ආසන විදිහට එකතු කරයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි පොඩි කොට්ඨාශ මට්ටමෙන් දෙන්න බැරිවෙයි පන්දාස් ගානක් තියෙනව නෙ :baffled: ආසන අනුව කියල පස්සේ අර ඉස්සර මනාප ප්‍රතිපල එනවා වගේ වෙනම දායි දිනපු අයගේ ලැයිස්තුව.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ පාර චන්ද ප්‍රතිපල TV එකේ දෙන්නේ කොට්ඨාස මට්ටමින්ද? නැත්නම් ප්‍රදේශීය සභා මට්ටමින්ද?

    උඹලගෙ ගෙවල් පැත්තෙ එව්වා උඹලගේ ටීවි එකේ පෙන්නාවි.
    අපේ පැත්තෙ එව්වා අපිට පෙන්නාවි. :P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඒක නෙමේ උඹලා ජන්දේ බලන්නේ මොන චැනල් එකේද? ආණ්ඩුවට කඩේ යන එකක තමයි මමනම් බලන්නේ. ආන්ඩුවට කඩේ යන ජන්ද විචාරකයොන්ගෙයි නිවේදකයොන්ගෙයි මූණු ටික බලන්න