අණ්ඩුව කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු සියැසින් දැක්කා අණ්ඩුව කරපු දෙවල් .... එක නිසා ඔය කුමත්රණ කතා අද හරියන්නෙ නැහැ අනිවා මෛත්රී දිනනවා
UNP සමහර අය කැමති නැති වුනත් තමන්ගෙම අපෙක්ශකයෙකු නැති එකට මහින්දව ගෙදර යවන්න අනිවා මෛත්රීට චන්දය දෙනවා මහ මැතිවරණයෙන් එ.ජා.පය දිනනවා එක නිසා මහින්දට කඩෙ යන එවුන් එලකිරියට එන්නෙ නැහැ 8 වෙනිදා ඉන් පසුව
කොහෙන් ගියත් සමානය තත්වයක් උඩ ඒ.ජා.පයට 47% තියෙනවා මයි කොච්චර මඩ ගැහුවත් එක අඩුකරගන්න බැහැ ඉතුරු 5% ක් මෛත්රීට, චන්ද්රිකා, ෆොන්සෙකා, රාජිත, චම්පික අතුලු පොදු විපක්ශයට පුලුවන් හංසයාට එකතුකරන්න ඒ අනුව 52% අවමයක් අනිවා සුවර් මෛත්රීට
මෙක තෙරිලා මහින්ද අද අතීතියෙන් ඉන්නේ කොයිවෙලාවේ මැරිලා වැටෙයිද දන්නෙ නැහැ