මෙවර ජනාධිපතිවරණයෙන් ජයගන්නේ කවුරුන්ද ?

මෙවර ජනාධිපතිවර&


  • Total voters
    57

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මෙවර ජනාධිපතිවරණයෙන් ජයගන්නේ කවුරුන්ද ?

    කට්ටිය Vote කරමුකෝ බලන්න දැන් :P
     
    Last edited:

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Tough fight....


    කොස්තාපල්;17575617 said:
    Hard to say.


    මෛත්‍රීපාල සිරිසේන- 52% - 53% අතර ගන්නවා.

    50-50 hard to say

    දැන් මෛත්‍රීපාල සිරිසේන උඩින්ම දිනනවා වගේ පෙනුනට ගියපාර ජනදිපතිවරණට වෙච්චදේම වෙයිද දන්නේ නැ, ගියපාරත් පට්ට තරගයක් තිබ්බනේ :eek:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අණ්ඩුව කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු සියැසින් දැක්කා අණ්ඩුව කරපු දෙවල් .... එක නිසා ඔය කුමත්‍රණ කතා අද හරියන්නෙ නැහැ අනිවා මෛත්‍රී දිනනවා

    UNP සමහර අය කැමති නැති වුනත් තමන්ගෙම අපෙක්ශකයෙකු නැති එකට මහින්දව ගෙදර යවන්න අනිවා මෛත්‍රීට චන්දය දෙනවා මහ මැතිවරණයෙන් එ.ජා.පය දිනනවා එක නිසා මහින්දට කඩෙ යන එවුන් එලකිරියට එන්නෙ නැහැ 8 වෙනිදා ඉන් පසුව

    කොහෙන් ගියත් සමානය තත්වයක් උඩ ඒ.ජා.පයට 47% තියෙනවා මයි කොච්චර මඩ ගැහුවත් එක අඩුකරගන්න බැහැ ඉතුරු 5% ක් මෛත්‍රීට, චන්ද්‍රිකා, ෆොන්සෙකා, රාජිත, චම්පික අතුලු පොදු විපක්ශයට පුලුවන් හංසයාට එකතුකරන්න ඒ අනුව 52% අවමයක් අනිවා සුවර් මෛත්‍රීට

    මෙක තෙරිලා මහින්ද අද අතීතියෙන් ඉන්නේ කොයිවෙලාවේ මැරිලා වැටෙයිද දන්නෙ නැහැ
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    10805792_1382984951999237_8012517380302286716_n.jpg