මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

මෙවර ජනාධිපතිවර&

  • Total voters
    119

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෝ යකෝ රනිල්.. රනිල් නැතුව මොන චන්දද බන්.. දාපන් රනිල්ගෙ නම.. කවුරු රනිල්ට චන්දෙ දුන්නෙ නැතත් මම චන්දෙ දෙනව.. :P
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කෝ බන් මේ එස්සත් ජාතික පාස්සිකයොයි රතු අලි ටිකයි :confused::confused::confused::confused:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හූඇන්පී එකේ හොරිකොතේ බැහැගෙන වැඩ කරන උන් ඔට්ටු අල්ලනව ගෝට නෙවේ ජනාදිපති අපේක්ශකය කියල.. ඇත්තටම මොකක් වෙයිද? :dull::dull::dull::dull::dull::dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හූඇන්පී එකේ හොරිකොතේ බැහැගෙන වැඩ කරන උන් ඔට්ටු අල්ලනව ගෝට නෙවේ ජනාදිපති අපේක්ශකය කියල.. ඇත්තටම මොකක් වෙයිද? :dull::dull::dull::dull::dull::dull:

    රනිල් පුලුවන් උපරිමෙන් try කරයි ගෝඨාභයට අපේක්ශක වෙන්න ඉඩ දෙන්නෙ නැතුව තියන්න.. ගෝඨාභය අපේක්ශකය උනොත් එතනින් එහාට election එකේ result එක ගැන හිතන්න දේකුත් නෑ කියල රනිල් දන්නව බන්.. :nerd:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ගෝඨා එනවට බැසිල් හරි අකමැතියි වගේ නේ ටෝක් වලින් පේන්නේ....
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ... 01-15-2019 05:41 AM Mona ponnayek hari ei. Ita passe tho wage horikada pankada minissunta athal dila yai. Tho wage huttige kollo sada kela peragena uda balagena sitiwi

    ok :lol::lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රනිල් පුලුවන් උපරිමෙන් try කරයි ගෝඨාභයට අපේක්ශක වෙන්න ඉඩ දෙන්නෙ නැතුව තියන්න.. ගෝඨාභය අපේක්ශකය උනොත් එතනින් එහාට election එකේ result එක ගැන හිතන්න දේකුත් නෑ කියල රනිල් දන්නව බන්.. :nerd:

    :yes::yes::yes::yes: