Ko Ponila hitola puke arinna ona okata
KOTA NIHAL Well-known member May 27, 2016 20,951 4,626 113 Jan 14, 2019 #21 isuru221 said: Ko Ponila Click to expand... hitola puke arinna ona okata
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 14, 2019 #22 LazyLizard said: නිදහස් පක්ෂේ අය නං කියන්නේ මයිත්‍රී ආය ඉල්ලනවා කියල. Click to expand... pissuda bn my3 aya ilanne na.
LazyLizard said: නිදහස් පක්ෂේ අය නං කියන්නේ මයිත්‍රී ආය ඉල්ලනවා කියල. Click to expand... pissuda bn my3 aya ilanne na.
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Jan 14, 2019 #24 කෝ යකෝ රනිල්.. රනිල් නැතුව මොන චන්දද බන්.. දාපන් රනිල්ගෙ නම.. කවුරු රනිල්ට චන්දෙ දුන්නෙ නැතත් මම චන්දෙ දෙනව..
කෝ යකෝ රනිල්.. රනිල් නැතුව මොන චන්දද බන්.. දාපන් රනිල්ගෙ නම.. කවුරු රනිල්ට චන්දෙ දුන්නෙ නැතත් මම චන්දෙ දෙනව..
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jan 14, 2019 #25 කෝ බන් මේ එස්සත් ජාතික පාස්සිකයොයි රතු අලි ටිකයි
Pakudasami Well-known member May 18, 2009 881 313 63 Jan 14, 2019 #26 geeko said: Sajith = welgama kiyala hithala jande dannako ehenam Click to expand... nidan horunta api chande denne na do. Welgamath add kerepan
geeko said: Sajith = welgama kiyala hithala jande dannako ehenam Click to expand... nidan horunta api chande denne na do. Welgamath add kerepan
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jan 15, 2019 #27 හූඇන්පී එකේ හොරිකොතේ බැහැගෙන වැඩ කරන උන් ඔට්ටු අල්ලනව ගෝට නෙවේ ජනාදිපති අපේක්ශකය කියල.. ඇත්තටම මොකක් වෙයිද?
හූඇන්පී එකේ හොරිකොතේ බැහැගෙන වැඩ කරන උන් ඔට්ටු අල්ලනව ගෝට නෙවේ ජනාදිපති අපේක්ශකය කියල.. ඇත්තටම මොකක් වෙයිද?
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Jan 15, 2019 #28 $Gangster$ said: හූඇන්පී එකේ හොරිකොතේ බැහැගෙන වැඩ කරන උන් ඔට්ටු අල්ලනව ගෝට නෙවේ ජනාදිපති අපේක්ශකය කියල.. ඇත්තටම මොකක් වෙයිද? Click to expand... රනිල් පුලුවන් උපරිමෙන් try කරයි ගෝඨාභයට අපේක්ශක වෙන්න ඉඩ දෙන්නෙ නැතුව තියන්න.. ගෝඨාභය අපේක්ශකය උනොත් එතනින් එහාට election එකේ result එක ගැන හිතන්න දේකුත් නෑ කියල රනිල් දන්නව බන්..
$Gangster$ said: හූඇන්පී එකේ හොරිකොතේ බැහැගෙන වැඩ කරන උන් ඔට්ටු අල්ලනව ගෝට නෙවේ ජනාදිපති අපේක්ශකය කියල.. ඇත්තටම මොකක් වෙයිද? Click to expand... රනිල් පුලුවන් උපරිමෙන් try කරයි ගෝඨාභයට අපේක්ශක වෙන්න ඉඩ දෙන්නෙ නැතුව තියන්න.. ගෝඨාභය අපේක්ශකය උනොත් එතනින් එහාට election එකේ result එක ගැන හිතන්න දේකුත් නෑ කියල රනිල් දන්නව බන්..
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 15, 2019 #29 සජිත් ප්‍රේමදාස ඇන් කොල අලි රැල
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Jan 15, 2019 #30 ගෝඨා එනවට බැසිල් හරි අකමැතියි වගේ නේ ටෝක් වලින් පේන්නේ....
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jan 15, 2019 #31 මෙවර ජනාධිපතිවරණයේ ඔබේ... 01-15-2019 05:41 AM Mona ponnayek hari ei. Ita passe tho wage horikada pankada minissunta athal dila yai. Tho wage huttige kollo sada kela peragena uda balagena sitiwi ok
මෙවර ජනාධිපතිවරණයේ ඔබේ... 01-15-2019 05:41 AM Mona ponnayek hari ei. Ita passe tho wage horikada pankada minissunta athal dila yai. Tho wage huttige kollo sada kela peragena uda balagena sitiwi ok
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jan 15, 2019 #32 shadow1 said: රනිල් පුලුවන් උපරිමෙන් try කරයි ගෝඨාභයට අපේක්ශක වෙන්න ඉඩ දෙන්නෙ නැතුව තියන්න.. ගෝඨාභය අපේක්ශකය උනොත් එතනින් එහාට election එකේ result එක ගැන හිතන්න දේකුත් නෑ කියල රනිල් දන්නව බන්.. Click to expand...
shadow1 said: රනිල් පුලුවන් උපරිමෙන් try කරයි ගෝඨාභයට අපේක්ශක වෙන්න ඉඩ දෙන්නෙ නැතුව තියන්න.. ගෝඨාභය අපේක්ශකය උනොත් එතනින් එහාට election එකේ result එක ගැන හිතන්න දේකුත් නෑ කියල රනිල් දන්නව බන්.. Click to expand...