මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපතිමහින්ද

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපතිමහින්ද

මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපති
මහින්දට - ආචාර්ය සුබ්රමනියම් ස්වාම

ඉදිරි ජනාපධිතිවරණයේදී ශ්රී ලංකාවේ දමිළ ජනතාවගෙන් 40% ප්රතිශතයක් මහින්ද
රාජපක්ෂ මැතිතුමාට සහය දක්වනු ඇති බවට විශ්වාස කරන බව හිටපු කැබිනට් ඇමති
හා භාරතීය ජනතා පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්රමනියම් ස්වාමි
මහතා විශේෂ ට්විටර් පණිවුඩයකින් සඳහන් කරයි.
දමිළ ප්රජාවගේ සහය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට අඩු මට්ටමක
පැවති නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇතැයි ස්වාමි මහතා පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයෙන් අනතුරු ව තමන් පෞද්ලික ව ම මැදිහත් ව ශ්රී ලංකා දෙමළ ජනතාව
වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුන්ට අතීතයේ වැරදුණු ස්ථානයන් පෙන්වා දී යථාර්ථය
අවබෝධකර දීමට කටයුතු කරන බව ද ඒ මහතා ට්විටර් සංවාද ඔස්සේ දක්වා තිබේ.
නව පරපුරට නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් ශ්රී ලාංකික දමිළ
ප්රජාවට ජනාපධිති රාජපක්ෂ මැතිතුමාට කෘතඥතාව පළ කළ යුතුය.
ශ්රී ලංකාවට ඉන්දීය රජය යාපනය විශ්වවිද්යාලය යළි නඟාසිටුවීම සඳහා උපකාර කළ
යුතු වේ. එසේ ම ත්රස්ත ග්රහණයට නතු ව පැවැති ප්රදේශවල තිබු පාසල් සහ රෝහල්
සංවර්ධනය කිරීමට ද ඉන්දීය රජය පියවර ගත යුතු ව ඇති බව සුබ්රමනියම් ස්වාමි
මහතා අදාළ ට්විටර් පිටුවේ සංවාද ඔස්සේ පෙන්වා දී ඇත.
18 වන සාක් සමුළුව විවෘත කරමින් ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි මහතා රාජ්ය
නායකයින් ඉදිරියේ කළ සිය දේශනයේ දී ජනාධිපති රාජපක්ෂ ළඟදීම මැතිවරණයකට යනු
ඇත. මම ඔහුට සුබ පතනවා. යැයි අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව ද ආචාර්ය
ස්වාමි මහතා සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කර තිබේ.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔක මයිත්‍රීට එහෙම දෙනවා කිවානම් හොද සෙල්ලම් ටිකක් බලා ගන්න තිබුනා...අනෙ මෙහෙමත් රටක්...උන්ට හොද වෙද්දි දෙශප්‍රෙමි..උන්ට හරස් වෙද්දි දෙශද්‍රොහින්...ඈත්තටම මම ඉස්සර කොච්චර රනිල්ව විවෙචනය කලත් එ මනුස්සයට තමන්ටම කියලා අවෙනික ප්‍රතිරුපයක් තිබුනා,,,වෙනස් නොවන....:)
     
    • Like
    Reactions: SHANUXLK

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    ස්වාමිත් කඩෙ යනවා කියලා කියපන් දැන් :lol::lol: යකො ඔය ස්වාමි කියන්නෙ කොටින්ව පරදවන්න ඉන්දියාව පැත්තෙන් හිතා ගන්න බැරි තරම් මෙහෙයක් කරපු මනුස්සයෙක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොච්චර රනිල්ව විවෙචනය කලත් එ මනුස්සයට තමන්ටම කියලා අවෙනික ප්‍රතිරුපයක් තිබුනා,,,වෙනස් නොවන....:)

    සොන්නයා කියන එක විපක්ශය විනාශ කරපු එක රට කොටියට ලියලා දෙන්න තියෙන අදහස එවා වෙන කරලා නැහැ රනිල්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    a-pissing-swing.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    ඔක මයිත්‍රීට එහෙම දෙනවා කිවානම් හොද සෙල්ලම් ටිකක් බලා ගන්න තිබුනා...අනෙ මෙහෙමත් රටක්...උන්ට හොද වෙද්දි දෙශප්‍රෙමි..උන්ට හරස් වෙද්දි දෙශද්‍රොහින්...ඈත්තටම මම ඉස්සර කොච්චර රනිල්ව විවෙචනය කලත් එ මනුස්සයට තමන්ටම කියලා අවෙනික ප්‍රතිරුපයක් තිබුනා,,,වෙනස් නොවන....:)

    Ekanam aththa.mahindage mura ballo tika ehenam buragena eyi..:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Ekanam aththa.mahindage mura ballo tika ehenam buragena eyi..:lol:

    අයියා කොහොම කෙනෙක්ද දුශණයට භිශනයට විරුද්ද ජනහිතකාමි පරර්තකාමි දෙශ බක්ති මනුස්සයෙක්ද සතුටුයි එහෙම අයඉන්න එකට :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ස්වාමිත් කඩෙ යනවා කියලා කියපන් දැන් :lol::lol: යකො ඔය ස්වාමි කියන්නෙ කොටින්ව පරදවන්න ඉන්දියාව පැත්තෙන් හිතා ගන්න බැරි තරම් මෙහෙයක් කරපු මනුස්සයෙක්
    සුවමිනාදන් කොටි පරද්දන්න ගියා කියලා දන්නවානම් දෑන් කෙ,පි ට මොකද උනෙ කියලා දන්නෙ නෑද්ද බන්:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    අයියා කොහොම කෙනෙක්ද දුශණයට භිශනයට විරුද්ද ජනහිතකාමි පරර්තකාමි දෙශ බක්ති මනුස්සයෙක්ද සතුටුයි එහෙම අයඉන්න එකට :)

    Ha
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    සුවමිනාදන් කොටි පරද්දන්න ගියා කියලා දන්නවානම් දෑන් කෙ,පි ට මොකද උනෙ කියලා දන්නෙ නෑද්ද බන්:lol:

    :lol:lida.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුවමිනාදන් කොටි පරද්දන්න ගියා කියලා දන්නවානම් දෑන් කෙ,පි ට මොකද උනෙ කියලා දන්නෙ නෑද්ද බන්:lol:
    :lol: කෙපි රජයෙ රැකවරණය යටතෙ ඉන්නවාලුනෙ ලංකා රජය විතරක් නෙමෙ ඔනම රජයක් එහෙම තියා ගන්නවා එවාට කියන්නෙ සම්ප්ත් කියලා බුද්හිමය ආර්තික උපාය වශයෙන් වැදගත් වෙන :) එවා ඉටු වෙනවාද කියන එක අපි පත් කරන නියොජිතයන් හොයන්න ඔන දෙයක් විපක්ශය වෙවා ආ\න්ඩුව වෙවා උන්ව අපි පත් කරන්නෙ එකට
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol: කෙපි රජයෙ රැකවරණය යටතෙ ඉන්නවාලුනෙ ලංකා රජය විතරක් නෙමෙ ඔනම රජයක් එහෙම තියා ගන්නවා එවාට කියන්නෙ සම්ප්ත් කියලා බුද්හිමය ආර්තික උපාය වශයෙන් වැදගත් වෙන :) එවා ඉටු වෙනවාද කියන එක අපි පත් කරන නියොජිතයන් හොයන්න ඔන දෙයක් විපක්ශය වෙවා ආ\න්ඩුව වෙවා උන්ව අපි පත් කරන්නෙ එකට
    උගෙ අර කෙහෙලිය කිව්ව නෑව් ටිකත්,සල්ලි ගොඩත් ආර්තික උපායක් විදිහට රදවාගෙන ඈති මම හිතන්නෙ????:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උගෙ අර කෙහෙලිය කිව්ව නෑව් ටිකත්,සල්ලි ගොඩත් ආර්තික උපායක් විදිහට රදවාගෙන ඈති මම හිතන්නෙ????:lol:
    වෙන්න ඇති කොහොම උනත් කොටි එකා එකා මර්දනය කරානෙ බොම්බයක්වත් පිපිරෙන්නෙ නැති තරමට එවාට අනිවා කෙපි ගෙ විස්තර උදවු වෙන්න ඇති
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    ඔක මයිත්‍රීට එහෙම දෙනවා කිවානම් හොද සෙල්ලම් ටිකක් බලා ගන්න තිබුනා...අනෙ මෙහෙමත් රටක්...උන්ට හොද වෙද්දි දෙශප්‍රෙමි..උන්ට හරස් වෙද්දි දෙශද්‍රොහින්...ඈත්තටම මම ඉස්සර කොච්චර රනිල්ව විවෙචනය කලත් එ මනුස්සයට තමන්ටම කියලා අවෙනික ප්‍රතිරුපයක් තිබුනා,,,වෙනස් නොවන....:)

    :yes::yes::yes:

    Dan LTTE Ekata newe wenda ati kade yanne..:lol::lol::lol:

    10805856_1575184642713559_4887306813308509902_n.jpg
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ස්වාමිත් කඩෙ යනවා කියලා කියපන් දැන් :lol::lol: යකො ඔය ස්වාමි කියන්නෙ කොටින්ව පරදවන්න ඉන්දියාව පැත්තෙන් හිතා ගන්න බැරි තරම් මෙහෙයක් කරපු මනුස්සයෙක්

    umbanam niyama buruwek ooii. mee looke deyak danne na :rofl::rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිස්සුද බන්.දෙමල චන්ද වලින් මහින්දට හම්බවෙන්නේ 2%ක් ක් විතර.98%ක් මහින්දව එලවන්න ගහන්නේ.