මේ වගේ එක එක හුත්තලා youtube එකෙන් හම්බ කරගන්න උන්ගේ වාහනේ ඉස්සරහ කැමරාවක් අටවගෙන ඒකෙ රෙකෝඩ් වෙන එක එක ලබ්බවල් වරදවල් විදිහට උලුප්පලා පෙන්නලා ඒ මිනිස්සුන්ගේ අවසරයකින් තොරව වාහනේ නම්බර් ප්ලේට් එකත් ලොකු කරලා පෙන්නන එක නීති විරෝධී නැද්ද බන්? google street view එකට ගියත් අපිට වාහනේක නම්බර් ප්ලේට් එකක් බලන්න බෑ. එව්වා බ්ලර් කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා. මේ වගේ වීඩියෝ එකක උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹ කරන දෙයක් මූ වරදක් විදිහට මේකේ උලුප්පලා පෙන්නනවා නම් උඹ මොකද කරන්නේ? මේ වගේ චැනල් තව කියක් ඇද්ද? මේ එක වීඩියෝ එකක උඹේ වහනෙත් තියෙන්න පුළුවන්.අපේ වාහනේ විකුනනකන්ම එක ඩෑෂ් කැම් එකක්වත් හයි කරලා තිබිලා නෑ. 

