මෙව්වට විරුද්ධව නීතිමය පැත්තක් නැද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    මේ වගේ එක එක හුත්තලා youtube එකෙන් හම්බ කරගන්න උන්ගේ වාහනේ ඉස්සරහ කැමරාවක් අටවගෙන ඒකෙ රෙකෝඩ් වෙන එක එක ලබ්බවල් වරදවල් විදිහට උලුප්පලා පෙන්නලා ඒ මිනිස්සුන්ගේ අවසරයකින් තොරව වාහනේ නම්බර් ප්ලේට් එකත් ලොකු කරලා පෙන්නන එක නීති විරෝධී නැද්ද බන්? google street view එකට ගියත් අපිට වාහනේක නම්බර් ප්ලේට් එකක් බලන්න බෑ. එව්වා බ්ලර් කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා. මේ වගේ වීඩියෝ එකක උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹ කරන දෙයක් මූ වරදක් විදිහට මේකේ උලුප්පලා පෙන්නනවා නම් උඹ මොකද කරන්නේ? මේ වගේ චැනල් තව කියක් ඇද්ද? මේ එක වීඩියෝ එකක උඹේ වහනෙත් තියෙන්න පුළුවන්.අපේ වාහනේ විකුනනකන්ම එක ඩෑෂ් කැම් එකක්වත් හයි කරලා තිබිලා නෑ. 😣

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවෙ කොහෙද බං ඕවට නීති..google ල blur කරෙත් උන්ට ඵක පාරක් තඩි වන්දියක් දෙන්න වුන හින්ද වෙන්න අැති.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මේ වගේ එක එක හුත්තලා youtube එකෙන් හම්බ කරගන්න උන්ගේ වාහනේ ඉස්සරහ කැමරාවක් අටවගෙන ඒකෙ රෙකෝඩ් වෙන එක එක ලබ්බවල් වරදවල් විදිහට උලුප්පලා පෙන්නලා ඒ මිනිස්සුන්ගේ අවසරයකින් තොරව වාහනේ නම්බර් ප්ලේට් එකත් ලොකු කරලා පෙන්නන එක නීති විරෝධී නැද්ද බන්? google street view එකට ගියත් අපිට වාහනේක නම්බර් ප්ලේට් එකක් බලන්න බෑ. එව්වා බ්ලර් කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා. මේ වගේ වීඩියෝ එකක උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹ කරන දෙයක් මූ වරදක් විදිහට මේකේ උලුප්පලා පෙන්නනවා නම් උඹ මොකද කරන්නේ? මේ වගේ චැනල් තව කියක් ඇද්ද? මේ එක වීඩියෝ එකක උඹේ වහනෙත් තියෙන්න පුළුවන්.අපේ වාහනේ විකුනනකන්ම එක ඩෑෂ් කැම් එකක්වත් හයි කරලා තිබිලා නෑ. 😣

    නඩු දාන්න ඕනාතරම් ප්‍රතිපාදන තියනවා. නමුත් කවුරුහරි ඉදිරිපත් වෙන්න ඕනා විරුද්දව නඩු දාන්න. එහෙම උනොත් නඩුකරයට යතැකි. වන්දියකටත් යන්න පුලුවන්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    නඩු දාන්න ඕනාතරම් ප්‍රතිපාදන තියනවා. නමුත් කවුරුහරි ඉදිරිපත් වෙන්න ඕනා විරුද්දව නඩු දාන්න. එහෙම උනොත් නඩුකරයට යතැකි. වන්දියකටත් යන්න පුලුවන්

    ප්‍රතිපාදන තියෙනවා කිවුවේ මචන්.. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?..
    මෙහෙම විඩිියො කරලා යුටියුබ් දාලා එ මදිවට සබ්ටයිටල් විදිහට කුනුහරප දාන එක නම් කොහොමවත් අනුකම්පා කරන්න බැ. අනික විඩියො කරන එකා කොහොමත් හරවන්න බලාගෙන යන්නේ. උ කොහමෙත් ස්ලෝ කරන්නම එපැයි. මොකා ඔතන 100 ට ගිහින් දකුණට හරවන්න යැ. බයික් එකේ යන කෙනා 100% හරි කියනවා නෙවෙයි එත් බයික් වල යනකොට සිග්නල් ඔෆ් කරගන්න අමතකවෙන්න පුළුවන් මොකද දවල් නිසා ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනවා පෙන්නේ නැ මිටර් පැනල් එකේ. ඔහොම නම්බර් එක පබ්ලික් දාලා කුණුහරපෙන් බනින එක නම් පට්ටම වැරදියි..
     
    • Sad
    Reactions: Heshan Daminda

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :alien: නඩූ දාන්න පුලුවන්. ඔකත් එක හිගන යූටියුබ්කාරයොන්ගේ වැඩක්. facebook group එකක තිබුනා ඕවගේ සිද්දියකට නඩු දාපු එකක් ගැන විස්තරයක්. මට group එක මතක නෑ. (Online help, දීනියස් එකමුතුව වගේ එකක්)

    නීති පැත්ත කතා කරන facebook group වගයක් තියනව. ඒකකට ගිහින් උබේ ප්‍රශ්නේ දාපන්. එතකොට උන් උදව් කරයි.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    nitharama yana paarak ne :P
    neethiya nm dn na. okata wenama group pawa tiyanawa. SL traffic violations kyla.

    mama nm dash cam 1ka use krnne. self defense ekk wdht. parata bassoth oya wage dewal kochcra set wnwd
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    පබ්ලික් තැනක වීඩියෝ කරන්න අවසර ඕනේ නෑ නේද. හැබැයි වාහෙන් පොඩි ස්ටිකර් එකක් තියෙන්න ඕනේ මේකෙ රෙකෝඩ් වෙනව කියල මම හිතන්නේ.

    Warning-On-Board-Camera-Recording-Car-Window-Truck-Auto-Vinyl-Stickers.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ප්‍රතිපාදන තියෙනවා කිවුවේ මචන්.. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?..
    මෙහෙම විඩිියො කරලා යුටියුබ් දාලා එ මදිවට සබ්ටයිටල් විදිහට කුනුහරප දාන එක නම් කොහොමවත් අනුකම්පා කරන්න බැ. අනික විඩියො කරන එකා කොහොමත් හරවන්න බලාගෙන යන්නේ. උ කොහමෙත් ස්ලෝ කරන්නම එපැයි. මොකා ඔතන 100 ට ගිහින් දකුණට හරවන්න යැ. බයික් එකේ යන කෙනා 100% හරි කියනවා නෙවෙයි එත් බයික් වල යනකොට සිග්නල් ඔෆ් කරගන්න අමතකවෙන්න පුළුවන් මොකද දවල් නිසා ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනවා පෙන්නේ නැ මිටර් පැනල් එකේ. ඔහොම නම්බර් එක පබ්ලික් දාලා කුණුහරපෙන් බනින එක නම් පට්ටම වැරදියි..

    කෙලින්ම කිව්වොත් නඩු දන්න පුලුවන්. නමුත් වින්දිතයා ඉදිරිපත් වෙන්න ඕනා. මෙ වගේ කේස් වලදි වින්දිතයෝ ඉදිරිපත් වෙන්නේ නැ නොදැනුවත් කම නිසාම. නමුත් එහෙම කෙනෙක් ඉදිරිපත්වෙලා කේස් ප්‍රෙස් කරන්න කැමතිනම් නඩුදාතැහැකි. සිම්පල්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    කෙලින්ම කිව්වොත් නඩු දන්න පුලුවන්. නමුත් වින්දිතයා ඉදිරිපත් වෙන්න ඕනා. මෙ වගේ කේස් වලදි වින්දිතයෝ ඉදිරිපත් වෙන්නේ නැ නොදැනුවත් කම නිසාම. නමුත් එහෙම කෙනෙක් ඉදිරිපත්වෙලා කේස් ප්‍රෙස් කරන්න කැමතිනම් නඩුදාතැහැකි. සිම්පල්

    තැන්ක්යු මචන් දැනුවත් කලාට.

    ඔවා විඩියො කරන උන් සුද්දවන්තයොද කියලා බලාගන්න උන්ගේ දවසක විතර විඩියෝ ටිකක් ඇනලයිස් කරා නම් බලාගන්න තිබුනා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    නම්බර් ප්ලේට් පෞද්ගලිකයි නම් අපිට ඕන හැටියට හංගගන්න නීතියෙන් ඉඩ දෙන්න එපෑ :no:
    dash cam anathayek

    mara traffic violence ekak. owa me rate anantha wath wena dewal koti ganan wala wahana tiyena un signal danne nethuwa yanne lol.

    oya bike wala signal denmoth amatakai. issara nam bike wala beep ekak tibba amataka wena nisa den ewa na
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය ගෘප් එකේ ඉන්නවා සෙට් එකක් උන් කැම් හයි කරගෙන ඉන්නෙම අනුන්ගේ වැරදි පෙන්වන්න
    එකෙක් ලගදි වීඩියෝ එකක් දාල තිබුනා පාඩුවේ යන එකෙක්ගේ, වීඩියෝ කරපු එකා ගිහින් තිබුනේ ලේන් සේරම කපාගෙන
    දෙතුන් දෙනෙකුට හොද පෝරියල් එකක් දුන්නනම් පුකේ අමාරුව හොද වෙයි