Netflix කියන්නේ එක එක ඇජේන්ඩා වලට ෆිල්ම් ගහන කම්පැනියක් මිසක් නිර්මාණාත්මක දේවල් කරන තැනක් නෙමේ ඔය usa වල black lives matters movement එක හරියටම හැදුවේ ඕකුන් ට්රම්ප්පචි ගේ ඩීල් එකකට ..හොදට බලපන් netෆ්ලිෂ් උන් ෆිල්ම් වලට කල්ලෝ use කරපු විදිහ ඔය සීන් එකට කලින් එතකොට තේරේයි ..කම්පැනියක සීන් එකක් තිබ්බොත් බොසා කල්ලෙක් ..පොලිස්සියක් තිබ්බොත් ලොක්ක කල්ලෙක්Netflix ජරාවෙ ඔය වගේ පහර වල් නෑ. උන්ම හදන ජරා Movies ගොඩක් තියෙන්නෙ... කවුරු හරි Recommend කරන ඒ වගේ වෙන එකක් තියෙනවද?
Hulu? Amazon Prime?
කොටින්ම ඕකුන් Toy Movie එක කෑව කල්ලෙක් ඔබල ඌව කොල්ලො කාරයෙකුත් කරල. මට ඒකමයි දුක. Film එකක් බැලුවොත් ඒකෙ කොලු සීන් එකක්.Netflix කියන්නේ එක එක ඇජේන්ඩා වලට ෆිල්ම් ගහන කම්පැනියක් මිසක් නිර්මාණාත්මක දේවල් කරන තැනක් නෙමේ ඔය usa වල black lives matters movement එක හරියටම හැදුවේ ඕකුන් ට්රම්ප්පචි ගේ ඩීල් එකකට ..හොදට බලපන් netෆ්ලිෂ් උන් ෆිල්ම් වලට කල්ලෝ use කරපු විදිහ ඔය සීන් එකට කලින් එතකොට තේරේයි ..කම්පැනියක සීන් එකක් තිබ්බොත් බොසා කල්ලෙක් ..පොලිස්සියක් තිබ්බොත් ලොක්ක කල්ලෙක්
Amazon Primeකොටින්ම ඕකුන් Toy Movie එක කෑව කල්ලෙක් ඔබල ඌව කොල්ලො කාරයෙකුත් කරල. මට ඒකමයි දුක. Film එකක් බැලුවොත් ඒකෙ කොලු සීන් එකක්.
View attachment 239313View attachment 239314
ජරා වැඩේ ඕකුන් කරන්නෙ සිරාවටම. මට කියන්න Amazon Prime or Hulu මේ දෙකෙන් කෝකද හොඳ?
කතාව හෝ එන්ඩ් එක ස්පොයිල් නොවුනට බන් එක එක සීන්වල වෙන දේ පේනවනේ.. එතකොට ඒ කැරැක්ටර් එක හෝ සීන් එක මුලින්ම ෆිල්ම් එකෙ උබ දකිද්දි උබ දන්නවා ආහ් මුට මෙහෙම වෙනවා..එක්කො ඒ ප්ලේස් එක දකිද්දි උබ දන්නවා මෙතන ගින්නක් ඇති වෙනව හෝ මොකක් හරි එකක්.. උබ එහෙම දන් නැතුව ඕක බල්ද්දි එන ඩොපමින් බූස්ට් එක වෙනම් එකක්..ඒ වෙලාවට උබට එක්සයිට් වෙනව..ම්න් කියනවට කරල බලපන්..බලල ඉවර වෙලා ට්‍රේලර් එක බලප්න්කො උබට තේරෙයි ස්පොයිල් වෙලා ද ට්‍රේලර් එකෙන් කියලා..
link ekak dapanko online
Yes I never watch trailersකතාව හෝ එන්ඩ් එක ස්පොයිල් නොවුනට බන් එක එක සීන්වල වෙන දේ පේනවනේ.. එතකොට ඒ කැරැක්ටර් එක හෝ සීන් එක මුලින්ම ෆිල්ම් එකෙ උබ දකිද්දි උබ දන්නවා ආහ් මුට මෙහෙම වෙනවා..එක්කො ඒ ප්ලේස් එක දකිද්දි උබ දන්නවා මෙතන ගින්නක් ඇති වෙනව හෝ මොකක් හරි එකක්.. උබ එහෙම දන් නැතුව ඕක බල්ද්දි එන ඩොපමින් බූස්ට් එක වෙනම් එකක්..ඒ වෙලාවට උබට එක්සයිට් වෙනව..ම්න් කියනවට කරල බලපන්..බලල ඉවර වෙලා ට්‍රේලර් එක බලප්න්කො උබට තේරෙයි ස්පොයිල් වෙලා ද ට්‍රේලර් එකෙන් කියලා..
මට නම් ඔය කියන තරමෙ අවුලක් දැනෙන්නෙ නෑ. ට්‍රේලර් එකකින් වෙන්න ඕන මොකක් හරි ෆිල්ම් එකක් ගැන ඒ ෆිල්ම් එක ගැන ඊට කලින් දැනගෙන හිටපු නැති කෙනෙක්ගෙ ආකර්ශනය ලබාගන්න එකයි, ෆිල්ම් එක බලන්න මග බලාගෙන ඉන්න අයගෙ ආකර්ශනය තවත් වැඩි කරගන්න එකයි. කතාව spoil නොකර හෝ කතාව තියෙන වැදගත්ම අවස්ථා හෙළි නොකර ඒ කාරණේ ට්‍රේලර් එකකින් කරනවා නම් මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ.කතාව හෝ එන්ඩ් එක ස්පොයිල් නොවුනට බන් එක එක සීන්වල වෙන දේ පේනවනේ.. එතකොට ඒ කැරැක්ටර් එක හෝ සීන් එක මුලින්ම ෆිල්ම් එකෙ උබ දකිද්දි උබ දන්නවා ආහ් මුට මෙහෙම වෙනවා..එක්කො ඒ ප්ලේස් එක දකිද්දි උබ දන්නවා මෙතන ගින්නක් ඇති වෙනව හෝ මොකක් හරි එකක්.. උබ එහෙම දන් නැතුව ඕක බල්ද්දි එන ඩොපමින් බූස්ට් එක වෙනම් එකක්..ඒ වෙලාවට උබට එක්සයිට් වෙනව..ම්න් කියනවට කරල බලපන්..බලල ඉවර වෙලා ට්‍රේලර් එක බලප්න්කො උබට තේරෙයි ස්පොයිල් වෙලා ද ට්‍රේලර් එකෙන් කියලා..
එක එකාගෙ ලෙවල්ස්නෙ මචන් අවුලක් නෑ ඉතින් උබට අවුලක් නැත්නම් ඒක..මට නම් ඔය කියන තරමෙ අවුලක් දැනෙන්නෙ නෑ. ට්‍රේලර් එකකින් වෙන්න ඕන මොකක් හරි ෆිල්ම් එකක් ගැන ඒ ෆිල්ම් එක ගැන ඊට කලින් දැනගෙන හිටපු නැති කෙනෙක්ගෙ ආකර්ශනය ලබාගන්න එකයි, ෆිල්ම් එක බලන්න මග බලාගෙන ඉන්න අයගෙ ආකර්ශනය තවත් වැඩි කරගන්න එකයි. කතාව spoil නොකර හෝ කතාව තියෙන වැදගත්ම අවස්ථා හෙළි නොකර ඒ කාරණේ ට්‍රේලර් එකකින් කරනවා නම් මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ.
thawa ekak damma ekath balapan.අද බැලුවා.. හම්මා..
මේ ට්‍රේලර් එකේ නම් එහෙම නෑ..
Ud quote kala ekadathawa ekak damma ekath balapan.