මෙව්වනේ යකෝ ෆිල්ම්... 😍😍😍

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Netflix ජරාවෙ ඔය වගේ පහර වල් නෑ. උන්ම හදන ජරා Movies ගොඩක් තියෙන්නෙ... කවුරු හරි Recommend කරන ඒ වගේ වෙන එකක් තියෙනවද?
    Hulu? Amazon Prime?
    Netflix කියන්නේ එක එක ඇජේන්ඩා වලට ෆිල්ම් ගහන කම්පැනියක් මිසක් නිර්මාණාත්මක දේවල් කරන තැනක් නෙමේ ඔය usa වල black lives matters movement එක හරියටම හැදුවේ ඕකුන් ට්‍රම්ප්පචි ගේ ඩීල් එකකට ..හොදට බලපන් netෆ්ලිෂ් උන් ෆිල්ම් වලට කල්ලෝ use කරපු විදිහ ඔය සීන් එකට කලින් එතකොට තේරේයි ..කම්පැනියක සීන් එකක් තිබ්බොත් බොසා කල්ලෙක් ..පොලිස්සියක් තිබ්බොත් ලොක්ක කල්ලෙක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Netflix කියන්නේ එක එක ඇජේන්ඩා වලට ෆිල්ම් ගහන කම්පැනියක් මිසක් නිර්මාණාත්මක දේවල් කරන තැනක් නෙමේ ඔය usa වල black lives matters movement එක හරියටම හැදුවේ ඕකුන් ට්‍රම්ප්පචි ගේ ඩීල් එකකට ..හොදට බලපන් netෆ්ලිෂ් උන් ෆිල්ම් වලට කල්ලෝ use කරපු විදිහ ඔය සීන් එකට කලින් එතකොට තේරේයි ..කම්පැනියක සීන් එකක් තිබ්බොත් බොසා කල්ලෙක් ..පොලිස්සියක් තිබ්බොත් ලොක්ක කල්ලෙක්
    කොටින්ම ඕකුන් Toy Movie එක කෑව කල්ලෙක් ඔබල ඌව කොල්ලො කාරයෙකුත් කරල. මට ඒකමයි දුක. Film එකක් බැලුවොත් ඒකෙ කොලු සීන් එකක්.

    1728825775315.png
    1728825807485.png

    ජරා වැඩේ ඕකුන් ක‍රන්නෙ සිරාවටම. මට කියන්න Amazon Prime or Hulu මේ දෙකෙන් කෝකද හොඳ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කොටින්ම ඕකුන් Toy Movie එක කෑව කල්ලෙක් ඔබල ඌව කොල්ලො කාරයෙකුත් කරල. මට ඒකමයි දුක. Film එකක් බැලුවොත් ඒකෙ කොලු සීන් එකක්.

    View attachment 239313View attachment 239314

    ජරා වැඩේ ඕකුන් ක‍රන්නෙ සිරාවටම. මට කියන්න Amazon Prime or Hulu මේ දෙකෙන් කෝකද හොඳ?
    Amazon Prime
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කතාව හෝ එන්ඩ් එක ස්පොයිල් නොවුනට බන් එක එක සීන්වල වෙන දේ පේනවනේ.. එතකොට ඒ කැරැක්ටර් එක හෝ සීන් එක මුලින්ම ෆිල්ම් එකෙ උබ දකිද්දි උබ දන්නවා ආහ් මුට මෙහෙම වෙනවා..එක්කො ඒ ප්ලේස් එක දකිද්දි උබ දන්නවා මෙතන ගින්නක් ඇති වෙනව හෝ මොකක් හරි එකක්.. උබ එහෙම දන් නැතුව ඕක බල්ද්දි එන ඩොපමින් බූස්ට් එක වෙනම් එකක්..ඒ වෙලාවට උබට එක්සයිට් වෙනව..ම්න් කියනවට කරල බලපන්..බලල ඉවර වෙලා ට්‍රේලර් එක බලප්න්කො උබට තේරෙයි ස්පොයිල් වෙලා ද ට්‍රේලර් එකෙන් කියලා..

    මේ ට්‍රේලර් එකේ නම් එහෙම නෑ..

    link ekak dapanko online

    torrent only
    ------ Post added on Oct 13, 2024 at 8:02 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    කතාව හෝ එන්ඩ් එක ස්පොයිල් නොවුනට බන් එක එක සීන්වල වෙන දේ පේනවනේ.. එතකොට ඒ කැරැක්ටර් එක හෝ සීන් එක මුලින්ම ෆිල්ම් එකෙ උබ දකිද්දි උබ දන්නවා ආහ් මුට මෙහෙම වෙනවා..එක්කො ඒ ප්ලේස් එක දකිද්දි උබ දන්නවා මෙතන ගින්නක් ඇති වෙනව හෝ මොකක් හරි එකක්.. උබ එහෙම දන් නැතුව ඕක බල්ද්දි එන ඩොපමින් බූස්ට් එක වෙනම් එකක්..ඒ වෙලාවට උබට එක්සයිට් වෙනව..ම්න් කියනවට කරල බලපන්..බලල ඉවර වෙලා ට්‍රේලර් එක බලප්න්කො උබට තේරෙයි ස්පොයිල් වෙලා ද ට්‍රේලර් එකෙන් කියලා..
    Yes I never watch trailers
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    කතාව හෝ එන්ඩ් එක ස්පොයිල් නොවුනට බන් එක එක සීන්වල වෙන දේ පේනවනේ.. එතකොට ඒ කැරැක්ටර් එක හෝ සීන් එක මුලින්ම ෆිල්ම් එකෙ උබ දකිද්දි උබ දන්නවා ආහ් මුට මෙහෙම වෙනවා..එක්කො ඒ ප්ලේස් එක දකිද්දි උබ දන්නවා මෙතන ගින්නක් ඇති වෙනව හෝ මොකක් හරි එකක්.. උබ එහෙම දන් නැතුව ඕක බල්ද්දි එන ඩොපමින් බූස්ට් එක වෙනම් එකක්..ඒ වෙලාවට උබට එක්සයිට් වෙනව..ම්න් කියනවට කරල බලපන්..බලල ඉවර වෙලා ට්‍රේලර් එක බලප්න්කො උබට තේරෙයි ස්පොයිල් වෙලා ද ට්‍රේලර් එකෙන් කියලා..
    මට නම් ඔය කියන තරමෙ අවුලක් දැනෙන්නෙ නෑ. ට්‍රේලර් එකකින් වෙන්න ඕන මොකක් හරි ෆිල්ම් එකක් ගැන ඒ ෆිල්ම් එක ගැන ඊට කලින් දැනගෙන හිටපු නැති කෙනෙක්ගෙ ආකර්ශනය ලබාගන්න එකයි, ෆිල්ම් එක බලන්න මග බලාගෙන ඉන්න අයගෙ ආකර්ශනය තවත් වැඩි කරගන්න එකයි. කතාව spoil නොකර හෝ කතාව තියෙන වැදගත්ම අවස්ථා හෙළි නොකර ඒ කාරණේ ට්‍රේලර් එකකින් කරනවා නම් මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මට නම් ඔය කියන තරමෙ අවුලක් දැනෙන්නෙ නෑ. ට්‍රේලර් එකකින් වෙන්න ඕන මොකක් හරි ෆිල්ම් එකක් ගැන ඒ ෆිල්ම් එක ගැන ඊට කලින් දැනගෙන හිටපු නැති කෙනෙක්ගෙ ආකර්ශනය ලබාගන්න එකයි, ෆිල්ම් එක බලන්න මග බලාගෙන ඉන්න අයගෙ ආකර්ශනය තවත් වැඩි කරගන්න එකයි. කතාව spoil නොකර හෝ කතාව තියෙන වැදගත්ම අවස්ථා හෙළි නොකර ඒ කාරණේ ට්‍රේලර් එකකින් කරනවා නම් මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ.
    එක එකාගෙ ලෙවල්ස්නෙ මචන් අවුලක් නෑ ඉතින් උබට අවුලක් නැත්නම් ඒක..
    ටීවි සීරිස් පිටින් දවසෙන් බලලා ඉවර කරන උනුත් ඉන්නෙ නිකන් ක්ෂණික මෝචණය උනා වගේ..
     
    • Wow
    Reactions: Heshan Daminda