මෙව්වනේ යකෝ ෆිල්ම්... 😍😍😍

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පට්ටම ප්ලොට් ට්විස්ට් එකක් තියෙන්නේ ආයේ බලන්නම ඕන ෆිල්ම් එකක් තමා බලල නැත්තන්. 10/10ම දුන්නත් මදි මෙව්වට නම්. 😎

    Aluthen ena eewa balanawata wada oya kaale eewa hodai bn
     
    • Love
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    බලලා නැත්නම් මේ ෆිල්ම් එකත් බලන්න.

    Nocturnal Animals (2016)​

    MV5BMTYwMzMwMzgxNl5BMl5BanBnXkFtZTgwMTA0MTUzMDI@._V1_.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Predestination (2014)
    මේව ආපු කාලෙම බැලුවා බන්. හැබැයි දැන් මතක නෑ සීන් මොනවද කියල.

    බලලා නැත්නම් මේ ෆිල්ම් එකත් බලන්න.

    Nocturnal Animals (2016)​

    MV5BMTYwMzMwMzgxNl5BMl5BanBnXkFtZTgwMTA0MTUzMDI@._V1_.jpg
    මේකත් බලන්න ඇති ඒ කාලේ දැන් අමතක වුනාට. ආයේ ඩව්න්ලෝඩ් කරලා බලන්න ඕන.

    Aluthen ena eewa balanawata wada oya kaale eewa hodai bn
    මම කරන්නේ YTS එකේ සර්ච් එක ෆිල්ටර් කරනවා 2000-2009 කියල. ආයේ රේටින් එක 5+ දීලා එන රිසල්ට් වලින් ට්‍රේලර් බල බල ඩව්න්ලෝඩ් කරනවා.

    Coherence 2013 බලපන්
    ela ekak wage, balamu. 😍
    ------ Post added on Oct 12, 2024 at 10:17 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ට්‍රේලර් බල බල ඩව්න්ලෝඩ් කරනවා.
    Tralors බලන්න එපා බන් රසාස්වාදය හරියට තියන උන් ට්‍රේලර්ස් බලන් නෑ..90% ක් ට්‍රේලර්ස්වලින් ෆිල්ම් එක ස්පොයිල් වෙනවා..ට්‍රේලර්ස් හදන්නෙ මාස් මාකට් එකට..බිස්නස් එකක්නෙ ඕකත්..ඒත් ඕක හරියට එන්ජෝයි කරන්න දන්න උන් ට්‍රේලර් එක නොබලා ඇවිත්ට් හමයි ෆිල්ම් එක රිලීස් වෙද්දි බලන්නෙ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Tralors බලන්න එපා බන් රසාස්වාදය හරියට තියන උන් ට්‍රේලර්ස් බලන් නෑ..90% ක් ට්‍රේලර්ස්වලින් ෆිල්ම් එක ස්පොයිල් වෙනවා..ට්‍රේලර්ස් හදන්නෙ මාස් මාකට් එකට..බිස්නස් එකක්නෙ ඕකත්..ඒත් ඕක හරියට එන්ජෝයි කරන්න දන්න උන් ට්‍රේලර් එක නොබලා ඇවිත්ට් හමයි ෆිල්ම් එක රිලීස් වෙද්දි බලන්නෙ..
    ඉස්සර ආපු ට්‍රේලර්ස්, විශේෂෙන් 2000 කට කලින් ආපු ෆිල්ම්ස්වල ට්‍රේලර්වල කතාව spoil කරේ නෑ. එක්කො ෆිල්ම් එකේ රගපාන නළුවො ගැන විස්තරයක් හරි, ෆිල්ම් එකේ කතාව ගැන පොඩි hint එකක් හරි, ෆිල්ම් එකේ atmosphere එක ගැන විතරයි ට්‍රේලර් එකෙන් පෙන්නුවෙ. දැන් කාලෙ එන ෆිල්ම්වලට ආපු හොදම ට්‍රේලර්ස් වැඩි හරියක් ආවෙ නෝලාන්ගෙ ෆිල්ම්ස්වලට තමයි. Dark Knight Rises එකට හදපු ට්‍රේලර්ස් එහෙම ගත්තොත් ඒක වෙනම ආර්ට් එකක් වගේ. Music, editing ගත්තත් මාර ගතියක් තිබ්බා. :love:

    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,819
    113
    tracing Geo-location.. ... ...
    uba nam maha ponnama kariyek ban.
    mula tika balala kathawa interesting weddi atha arala damma thoge me ponna post eka mathak wela. balala wadak nane ithin

    සිරාවට... මොක්කුද බං මේ? Ethics කියලා නාමයක් දන්නේ නෑ..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඉස්සර ආපු ට්‍රේලර්ස්, විශේෂෙන් 2000 කට කලින් ආපු ෆිල්ම්ස්වල ට්‍රේලර්වල කතාව spoil කරේ නෑ. එක්කො ෆිල්ම් එකේ රගපාන නළුවො ගැන විස්තරයක් හරි, ෆිල්ම් එකේ කතාව ගැන පොඩි hint එකක් හරි, ෆිල්ම් එකේ atmosphere එක ගැන විතරයි ට්‍රේලර් එකෙන් පෙන්නුවෙ. දැන් කාලෙ එන ෆිල්ම්වලට ආපු හොදම ට්‍රේලර්ස් වැඩි හරියක් ආවෙ නෝලාන්ගෙ ෆිල්ම්ස්වලට තමයි. Dark Knight Rises එකට හදපු ට්‍රේලර්ස් එහෙම ගත්තොත් ඒක වෙනම ආර්ට් එකක් වගේ. Music, editing ගත්තත් මාර ගතියක් තිබ්බා. :love:

    කතාව හෝ එන්ඩ් එක ස්පොයිල් නොවුනට බන් එක එක සීන්වල වෙන දේ පේනවනේ.. එතකොට ඒ කැරැක්ටර් එක හෝ සීන් එක මුලින්ම ෆිල්ම් එකෙ උබ දකිද්දි උබ දන්නවා ආහ් මුට මෙහෙම වෙනවා..එක්කො ඒ ප්ලේස් එක දකිද්දි උබ දන්නවා මෙතන ගින්නක් ඇති වෙනව හෝ මොකක් හරි එකක්.. උබ එහෙම දන් නැතුව ඕක බල්ද්දි එන ඩොපමින් බූස්ට් එක වෙනම් එකක්..ඒ වෙලාවට උබට එක්සයිට් වෙනව..ම්න් කියනවට කරල බලපන්..බලල ඉවර වෙලා ට්‍රේලර් එක බලප්න්කො උබට තේරෙයි ස්පොයිල් වෙලා ද ට්‍රේලර් එකෙන් කියලා..
     
    • Wow
    Reactions: Heshan Daminda