මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඉස්කෝලෙන් එලියට තාප්පෙන් පැන්නට, ඉස්කෝලේ ඇතුලට තාප්පෙන් පැනපු කොල්ලෝ ඉන්නවද :P:P:P

දවසක් පරක්කු වෙලා ඉස්කෝලේ ගිහින් තාප්පෙන් ඇතුලට පැන්නා, වැටෙනවා වැටෙනවා ඉවරයක්‌ නෑ :baffled::baffled:. බලද්දී පාරේ මට්ටමට වඩා ඉස්කෝලේ ඇතුලේ බිම පැත්ත තවත් අඩි 10 ක් විතර පාතයි :lol:
 
cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඉස්කෝලෙන් එලියට තාප්පෙන් පැන්නට, ඉස්කෝලේ ඇතුලට තාප්පෙන් පැනපු කොල්ලෝ ඉන්නවද :P:P:P

    දවසක් පරක්කු වෙලා ඉස්කෝලේ ගිහින් තාප්පෙන් ඇතුලට පැන්නා, වැටෙනවා වැටෙනවා ඉවරයක්‌ නෑ :baffled::baffled:. බලද්දී පාරේ මට්ටමට වඩා ඉස්කෝලේ ඇතුලේ බිම පැත්ත තවත් අඩි 10 ක් විතර පාතයි :lol:

    honda wade :angry::rofl:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    kauda crazy? :frown:
    motta ginie

    වැරදුනා අයියෝ :lol::lol:මොට්ට ජිනී මොට්ට ජිනී ගාන්ඩ අවොත් එවනවා ජිනියව ගෙදරම :angry::angry:පොන්කියෝ ටිකට දෙයියන්ගේම පිහිටයි :P:P:P
     
    harsha.perera

    Well-known member
  • ස්කූල් එකෙන් පැනලා වැවේ හොරෙන් නාද්දි සර්ලා රොත්තක් ආවා බයික් වල අපිව අල්ලන්න..ජොකා පිටින් ටව්න් එකටම දුවලා පොත් බෑගුත් උස්සන් සුපර් මාර්කට් එකේ ටොයිලට් එකට ගිහින් ඇදුම් ඇදගෙන තියනවා...:lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එකා දෙන්න කම්මැලි කමට පීරියඩ් කට් කරන එක ඇරුනම, මෙතන ඉන්නවද කියල කියහල්ල පංතියක් පිටින්ම ( ළමයි 50ක් ) පීරියඩ් කට් කරපු එවුන් :P

    අර හැම පන්තියකම ඉන්න පොත් ගුල්ලන්ට අයත් වර්ගයේ එවුන්ටත් බලෙන් ටොකු අන්නවල අරගෙන ගිහින් පංති පිටින් පීරියඩ් කට් කරපු ඉතිහාසයක් අපිට තියෙන්නෙ :rofl:

    8 වසරෙදි බොලව් :P..හැබැයි සතියයි වැඩේ කරගෙන යන්න හම්බ උනේ..ගුරුතුමියන්ලගේ පැමිණිලි හමුවේ විශේෂ පොලිස් බලකායක් විසින් 50 ම කොටු කර ගත්ත :rofl:

    එදා කෑවේ වැට මාර පොළු වලින් යකුනේ :dull: තාමත් අත පොපියනව ඒ කෑම මතක වෙද්දි :baffled:

    අර පොත් ගුල්ලො ටික හොටු පෙරාගෙන අපිට දෙස් තිය තිය අඬනවා :lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඔයා 8 වසරෙද ඒක කළේ....

    අපි කොළේ 12 දි....

    කොහෙවත් පැන්නෙ නෑ...

    ඉස්කෝලෙම පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගැහුවා!!

    කිසිම අවුලක් උනේ නෑ....

    හැබැයි අපි හැමදාම කළේ නෑ ඒ වැඩේ...

    A/L ගොඩදාගන්නත් එපැයි!!!

    :rolleyes::rolleyes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එකා දෙන්න කම්මැලි කමට පීරියඩ් කට් කරන එක ඇරුනම, මෙතන ඉන්නවද කියල කියහල්ල පංතියක් පිටින්ම ( ළමයි 50ක් ) පීරියඩ් කට් කරපු එවුන් :P

    අර හැම පන්තියකම ඉන්න පොත් ගුල්ලන්ට අයත් වර්ගයේ එවුන්ටත් බලෙන් ටොකු අන්නවල අරගෙන ගිහින් පංති පිටින් පීරියඩ් කට් කරපු ඉතිහාසයක් අපිට තියෙන්නෙ :rofl:

    8 වසරෙදි බොලව් :P..හැබැයි සතියයි වැඩේ කරගෙන යන්න හම්බ උනේ..ගුරුතුමියන්ලගේ පැමිණිලි හමුවේ විශේෂ පොලිස් බලකායක් විසින් 50 ම කොටු කර ගත්ත :rofl:

    එදා කෑවේ වැට මාර පොළු වලින් යකුනේ :dull: තාමත් අත පොපියනව ඒ කෑම මතක වෙද්දි :baffled:

    අර පොත් ගුල්ලො ටික හොටු පෙරාගෙන අපිට දෙස් තිය තිය අඬනවා :lol:

    50 ක් කොහොමද බං හොර වැඩ කරන්නේ :shocked: ඉල්ලගෙන කාලනේ :lol::lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කොරපුව කිව්වොත් මේකේ විලිසන්ගයක් තියාගෙන ඉන්න වෙන්නෑ :oo::oo::P:P