ආ Crazy අක්කේ ඉස්කෝලේ යන කාලෙත් හොද හොද සෙල්ලං දාල තියනවා නේද
Crazy????

ඒක කියවන්නෙ ක්රිස්ටල්ස් කියලා නෙමේද???

ඒක කියවන්නෙ ක්රිස්ටල්ස් කියලා නෙමේද???
ආ Crazy අක්කේ ඉස්කෝලේ යන කාලෙත් හොද හොද සෙල්ලං දාල තියනවා නේද

. බලද්දී පාරේ මට්ටමට වඩා ඉස්කෝලේ ඇතුලේ බිම පැත්ත තවත් අඩි 10 ක් විතර පාතයි 
Crazy????
ඒක කියවන්නෙ ක්රිස්ටල්ස් කියලා නෙමේද???

මම හිතන හිටියේ එයා Crazy කියලා
නම දැක්කට කියවන එකක්යැ 

ඉස්කෝලෙන් එලියට තාප්පෙන් පැන්නට, ඉස්කෝලේ ඇතුලට තාප්පෙන් පැනපු කොල්ලෝ ඉන්නවද
දවසක් පරක්කු වෙලා ඉස්කෝලේ ගිහින් තාප්පෙන් ඇතුලට පැන්නා, වැටෙනවා වැටෙනවා ඉවරයක් නෑ. බලද්දී පාරේ මට්ටමට වඩා ඉස්කෝලේ ඇතුලේ බිම පැත්ත තවත් අඩි 10 ක් විතර පාතයි
![]()

Crazy????
ඒක කියවන්නෙ ක්රිස්ටල්ස් කියලා නෙමේද???

අඩේ එහෙමද බංමම හිතන හිටියේ එයා Crazy කියලා
නම දැක්කට කියවන එකක්යැ
![]()

kauda crazy?
motta ginie

මොට්ට ජිනී මොට්ට ජිනී ගාන්ඩ අවොත් එවනවා ජිනියව ගෙදරම 
පොන්කියෝ ටිකට දෙයියන්ගේම පිහිටයි 

වැරදුනා අයියෝමොට්ට ජිනී මොට්ට ජිනී ගාන්ඩ අවොත් එවනවා ජිනියව ගෙදරම
පොන්කියෝ ටිකට දෙයියන්ගේම පිහිටයි
![]()

..හැබැයි සතියයි වැඩේ කරගෙන යන්න හම්බ උනේ..ගුරුතුමියන්ලගේ පැමිණිලි හමුවේ විශේෂ පොලිස් බලකායක් විසින් 50 ම කොටු කර ගත්ත 
තාමත් අත පොපියනව ඒ කෑම මතක වෙද්දි 

did i forget to mention abt my doberman?![]()

අපේ ඉස්කෝලේ කෙල්ලෝ නෑ කොල්ලෝ විතරයිඅපේ අම්මලා තාත්තලා දුර දිග නොහිතා කරපු වැරදි තමයි
![]()
එකා දෙන්න කම්මැලි කමට පීරියඩ් කට් කරන එක ඇරුනම, මෙතන ඉන්නවද කියල කියහල්ල පංතියක් පිටින්ම ( ළමයි 50ක් ) පීරියඩ් කට් කරපු එවුන්
අර හැම පන්තියකම ඉන්න පොත් ගුල්ලන්ට අයත් වර්ගයේ එවුන්ටත් බලෙන් ටොකු අන්නවල අරගෙන ගිහින් පංති පිටින් පීරියඩ් කට් කරපු ඉතිහාසයක් අපිට තියෙන්නෙ
8 වසරෙදි බොලව්..හැබැයි සතියයි වැඩේ කරගෙන යන්න හම්බ උනේ..ගුරුතුමියන්ලගේ පැමිණිලි හමුවේ විශේෂ පොලිස් බලකායක් විසින් 50 ම කොටු කර ගත්ත
එදා කෑවේ වැට මාර පොළු වලින් යකුනේතාමත් අත පොපියනව ඒ කෑම මතක වෙද්දි
අර පොත් ගුල්ලො ටික හොටු පෙරාගෙන අපිට දෙස් තිය තිය අඬනවා![]()

ඉල්ලගෙන කාලනේ 

Doberman vs Lion German Shepard![]()

german shepard wa thiyala oya witharak enna
doberman vs darshana![]()