මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ඔයා 8 වසරෙද ඒක කළේ....

    අපි කොළේ 12 දි....

    කොහෙවත් පැන්නෙ නෑ...

    ඉස්කෝලෙම පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගැහුවා!!

    කිසිම අවුලක් උනේ නෑ....

    හැබැයි අපි හැමදාම කළේ නෑ ඒ වැඩේ...

    A/L ගොඩදාගන්නත් එපැයි!!!


    අපේ Class එකත් එක්කත් ක්‍රිකට් ගැහුවනේ..

    :rolleyes::rolleyes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|


    අහා පොඩ්ඩෙ අයියා!!!!

    ඇයි දිසාට විරුද්ධව ගහපු කැරැල්ල!!!!

    :rolleyes::rolleyes:

    ඒකේ කොහෙන්වත් මගේ සද්දේ ඇහුනේ නෑ නේද...???
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    • PT පීඩියඩ් එක, intervel එක හා තවත් පීඩියඩ් දෙක තුනක් අල්ලා කිරිකට් ගැසීම ! :baffled:
    • ප්‍රින්සිපල් එපා කියා පාරට පැන පංති හත අටක්‌ උත්ගොෂණය කර පොලිස්සිය පැමිණි අවස්ථාවේ ගූ වී පීචං වී නැවත ඉස්කෝලයට පැමිණීම ! :baffled:
    • යාළුවො කී පමණින් මැරතන් එකක් දිවීමට ගොස් අන්තිමයා වීම..:angry:
    • ගොන් හරක් පස් දෙනෙක් අඩගහගෙන ගොස් chess ඇද පලවනියා වී සහතිකයක් ඉස්සීම !:rofl:
    • it මැඩම් ගේ දුවට අවලං වැඩක් කෙරීමට ගොස් දුවල එපා වීමට මැඩා කන අත ගෑම ! :P
    • තව තියනව ඒවා කිව්වොත් මට කපාගෙන මැරෙන්න වෙනව ! :angry::angry::angry::rofl::rofl::rofl:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔන්න ඕකටත් මං නෑ හොදේ...
    :lol: :lol: :lol: :lol: :lol:



    :oo::oo::oo:

    හරි...හරි....

    උඹ අපිත් එක්ක නෙමේ හිටියේ...

    අපේ පන්තියෙත් නෙමේ....

    අපේ බස් එකෙත් නෙමේ!!!




    කැරැල්ලේ Black List එකේ අංක එක මම බං..
    මතකද දවසක් මම 9.30ට විතර ඉස්කෝලේ ඇතුලට එනකොටම අල්ලගෙන ගියා..??

    :P:P:P
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එකපාරක් අර Co2 හදන පරීකෂණයකට මොකක්ද chemical එකකට (ඔවුවා බලන් හිටියේ නෑනේ මේ කරපු විකාර ගොඩේ හැටියට) හුණු කෑල්ලක් දාන්නේ. අපේ එකෙක් ඔය chemical තිබුන ලොකු බූලියට තඩි හුණු කෑල්ලක් දාලා. හිතාගන්න පුළුවන්නේ වෙච්ච දේ :P:P:P
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අපේ ඉස්කෝලේ එකදවසක්වත් exercise කරපු නැති එකම එකා මම.:yes: english මිස් උගන්නනකොට මිස්ගේ බඩ දිහා බලාගෙන අ** ගහපු උන් ඉන්නවද. :P

    දෙයියෝ සාක්කි :shocked::shocked::rofl::rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    හික්ස්..අපි 12 ට යද්දී උඹලට වඩා qualified :P
    12 දි ඕව කරද්දී මුළු පන්තියම ලොවෙත් සෙට් වෙනවනේ බං..8 දි 6 7 දෙනෙක්ගේ ඕන කමට පංතියම බස්සනවා කියන්නෙ හෙන ගේම..සමහරු චව් චව් වගේ..එන්නෙම අද කන්න වෙනවා කියාගේනමයි..අර පොත් ගුල්ලොන්ට ගහල බැනල හැමදේම කරලයි දක්කගෙන යන්නෙ.. :baffled:

    12 වසරෙ ලැබ් එකේදී මොකද්ද මගුලක් හදන්න ගිහිං අපේ එවුන්ගෙ chemistryදැනුමේ හොඳ කමට ටෙස්ට් ටියුබ් එකක් පිටිං ඔක්කොම පිපිරුව යකුනේ :baffled:

    මිස්ගෙ සාරියත් පිච්චුනා..කොල්ලොන්ගෙ කලිසම් ෂර්ට් ඉවරයි..හොඳ වෙලාවට ඒකෙන් වැඩි හරියක් විසි උනේ සිරස් අතට නිසා කට්ටිය බේරුනා :rofl:..තාමත් තියෙනවා සිවිලිමේ පැල්ලම. මොකෝ ඔය ලැබ් කියන්නෙ මලාට පේන්ට් කරන ජාතියෙ ඒව නෙමෙයි නේ..මං හිතන්නෙ විජය රජ්ජුරුවො ගොඩ බහිනකොටත් අපේ ලැබ් ඔය විදියම වෙන්න ඇති :lol:

    අපේ එකෙකුත් SinK එකට තඩි මැග්නීසියම් කෑල්ලක් දාලා පුපුරවලා මගුලක් කලා..
    සති දෙකක් යනකන් කිසිම පන්තියකට Chemistry Practicals නෑ..

    මේ Thread එකේ ඉන්න එකෙකුත් ඉන්නවා..
    ඌ ගිය වෙලාවේ ඉඳලා Test Tube එකකට එක එක ඒවා එකතු කරනවා..
    මොනවද කියලා ඌ දන්නෙත් නෑ..
    අපි දන්නෙත් නෑ..
    SiR දන්නෙත් නෑ..

    සමහර වෙලාවට රත් කරනවත් එක්ක..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එකත් ඇත්ත බං අයේ 50ගෙම පන්ති තහනම් කරන්න කියලයැ :lol::lol::lol::lol:

    ආයෙ ඒ කාලෙට යන්න තියෙනවනම් මරු බං..ජීවිතේ කිසිම බරක් පතලක් නැති සැහැල්ලුවෙන්ම ගෙවිල ගියපු කාලෙ. දැන් මතක් වෙද්දි තමයි තේරෙන්නෙ අපේ ගුරුවරුන්ට අපි කොච්චර වද දීල තියෙනවද කියල :lol: ඒ මිනිස්සු අංගොඩ නොගිහින් බේරුනා පුදුමයි අපි වගේ පිස්සො ආන්බාන් කරල :lol:

    8 වසරෙදීම අපේ පන්තියේ වහල හිල් වෙලා වැස්ස වෙලාවට පොඩ්ඩක් තෙමෙනව..ඒවත් ඉතින් අපේ එවුන්ගෙම වැඩ තමයි.:baffled: තෙමෙනව කීවට ඉතින් වතුර බිංදු කීපයක් ඉඳල හිටල වැටෙනව.ඒ උනාට වැහි වලාකුලක් එනකොටම අපේ එවුන් බොන්න ගෙනාපු වතුර පන්තියේ බිමට දාල මඩ චොහොරුවක් කරල මෙලෝ යකෙකුට අඩිය තියන්න බැරි ගානට පංතියේ පරිසරය වැස්සට කලින්ම සූදානම් කරනව.එතකොට ඉතින් මිස්ලා සාරිය උස්සගෙන ඇවිත් අපෝ මෙහෙම උගන්නන්න බෑ කියල විනාඩි 5 න් හැරිල යනව:lol:

    වැඩේ කියන්නෙ වහින්න එනකොටම අපේ පන්තිය තෙමිල ඉවරයි :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපේ එකෙකුත් SinK එකට තඩි මැග්නීසියම් කෑල්ලක් දාලා පුපුරවලා මගුලක් කලා..
    සති දෙකක් යනකන් කිසිම පන්තියකට Chemistry Practicals නෑ..

    මේ Thread එකේ ඉන්න එකෙකුත් ඉන්නවා..
    ඌ ගිය වෙලාවේ ඉඳලා Test Tube එකකට එක එක ඒවා එකතු කරනවා..
    මොනවද කියලා ඌ දන්නෙත් නෑ..
    අපි දන්නෙත් නෑ..
    SiR දන්නෙත් නෑ..

    සමහර වෙලාවට රත් කරනවත් එක්ක..

    :lol: අපෙත් විනෝදාංශයක් තමයි ඕක..ලැබ් එකට ගියාට පස්සෙ මුලින්ම කරන්නෙ කලින් ඉඳල ගිය එවුන් අමාරුවෙන් කරල ප්‍රතිපල බලන්න තියල ගියපු ටෙස්ට් ටියුබ් වල තියෙන ඒව කවලම් කරන එක. :lol:
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    නැත්නම් බොරු ලියුම් ලියාගෙන ගේට්ටුවෙන් හොරෙන් ගිහින් තියනවද ?
    ekanan karanna une na school eka langa hinda
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    භූමිතෙල් කරත්තෙ නැගලා ගිය ඒවා!!!!

    කැඩිච්ච කුඩේ ඉහලගෙන පාරේ සිමෙන්ති කොටයක් උඩ වැස්සේ හිටගෙන හිටපු ඒවා!!!


    :P:P

    අම්මපා..

    949706201106261336.jpg


    ඇයි බං අර අපේ ඉස්කෝලේ එහාපැත්තේ කෙල්ලන්ගේ ඉස්කෝලේ..
    ටයි තියෙන එක..
    ඒකේ School Bus එකේ පිටිපස්සේ Handle එක අල්ලගෙන Bumper එඅක් උඩ හිටගෙන ගියා මතකද..??
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    • it මැඩම් ගේ දුවට අවලං වැඩක් කෙරීමට ගොස් දුවල එපා වීමට මැඩා කන අත ගෑම ! :P

    අපේ බැච් එකේ හිටපු එකෙක් ප්රින්සිපල්ගේ දුවට ට්‍රයි..මල හත්තිලව්වයි..මොන දෙයියන්ට කියන්නද? එපා කිව්වට අහන එකක්යැ..හිත ගිය තැන මාලිගාවනේ :baffled:..අන්තිමට ඌ ප්‍රේම ගඟේ පීනල පීනල එගොඩ උනා...:lol: උන් දෙන්න දැන් බැඳලද දන්නෙත් නෑ :cool:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    මේ Thread එකේ ඉන්න එකෙකුත් ඉන්නවා..
    ඌ ගිය වෙලාවේ ඉඳලා Test Tube එකකට එක එක ඒවා එකතු කරනවා..
    මොනවද කියලා ඌ දන්නෙත් නෑ..
    අපි දන්නෙත් නෑ..
    SiR දන්නෙත් නෑ..

    සමහර වෙලාවට රත් කරනවත් එක්ක..

    ඔව් බං...
    එක දවසක් ඌ මොනවදෝ එකතු කරල හදපු එකක් පෙන දදා පුපුරන තාලෙට තිබ්බේ...
    Sir වත් ලඟට ගියේ නෑ බලන්න...
    ඌ හැමදාමා ඕක කරනවමනේ...
    එකතු කලට ටික ලියාගත්තනම් මේ වෙද්දි නව සොයාගැනීමක් කරලා...
    ;) ;) ;) ;) ;)

    අනේ මංදා මේ Fire Dragon කරන වැඩනම්..
    :lol: :lol: :lol: :lol: :lol:


     

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    අපේ ඉස්කෝලේ කෙල්ලෝ නෑ කොල්ලෝ විතරයි :sorry::sorry: අපේ අම්මලා තාත්තලා දුර දිග නොහිතා කරපු වැරදි තමයි :baffled::baffled:
    :oo: maath boys only ekaka indala mix ekakata giya bn :yes::P