ඔයා 8 වසරෙද ඒක කළේ....
අපි කොළේ 12 දි....
කොහෙවත් පැන්නෙ නෑ...
ඉස්කෝලෙම පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගැහුවා!!
කිසිම අවුලක් උනේ නෑ....
හැබැයි අපි හැමදාම කළේ නෑ ඒ වැඩේ...
A/L ගොඩදාගන්නත් එපැයි!!!
අපේ Class එකත් එක්කත් ක්‍රිකට් ගැහුවනේ..


ඔයා 8 වසරෙද ඒක කළේ....
අපි කොළේ 12 දි....
කොහෙවත් පැන්නෙ නෑ...
ඉස්කෝලෙම පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගැහුවා!!
කිසිම අවුලක් උනේ නෑ....
හැබැයි අපි හැමදාම කළේ නෑ ඒ වැඩේ...
A/L ගොඩදාගන්නත් එපැයි!!!


අහා පොඩ්ඩෙ අයියා!!!!
ඇයි දිසාට විරුද්ධව ගහපු කැරැල්ල!!!!











ඔන්න ඕකටත් මං නෑ හොදේ...
![]()
![]()
![]()
![]()



කැරැල්ලේ Black List එකේ අංක එක මම බං..
මතකද දවසක් මම 9.30ට විතර ඉස්කෝලේ ඇතුලට එනකොටම අල්ලගෙන ගියා..??






අපේ ඉස්කෝලේ එකදවසක්වත් exercise කරපු නැති එකම එකා මම.english මිස් උගන්නනකොට මිස්ගේ බඩ දිහා බලාගෙන අ** ගහපු උන් ඉන්නවද.




හික්ස්..අපි 12 ට යද්දී උඹලට වඩා qualified
12 දි ඕව කරද්දී මුළු පන්තියම ලොවෙත් සෙට් වෙනවනේ බං..8 දි 6 7 දෙනෙක්ගේ ඕන කමට පංතියම බස්සනවා කියන්නෙ හෙන ගේම..සමහරු චව් චව් වගේ..එන්නෙම අද කන්න වෙනවා කියාගේනමයි..අර පොත් ගුල්ලොන්ට ගහල බැනල හැමදේම කරලයි දක්කගෙන යන්නෙ..
12 වසරෙ ලැබ් එකේදී මොකද්ද මගුලක් හදන්න ගිහිං අපේ එවුන්ගෙ chemistryදැනුමේ හොඳ කමට ටෙස්ට් ටියුබ් එකක් පිටිං ඔක්කොම පිපිරුව යකුනේ
මිස්ගෙ සාරියත් පිච්චුනා..කොල්ලොන්ගෙ කලිසම් ෂර්ට් ඉවරයි..හොඳ වෙලාවට ඒකෙන් වැඩි හරියක් විසි උනේ සිරස් අතට නිසා කට්ටිය බේරුනා..තාමත් තියෙනවා සිවිලිමේ පැල්ලම. මොකෝ ඔය ලැබ් කියන්නෙ මලාට පේන්ට් කරන ජාතියෙ ඒව නෙමෙයි නේ..මං හිතන්නෙ විජය රජ්ජුරුවො ගොඩ බහිනකොටත් අපේ ලැබ් ඔය විදියම වෙන්න ඇති
![]()
- it මැඩම් ගේ දුවට අවලං වැඩක් කෙරීමට ගොස් දුවල එපා වීමට මැඩා කන අත ගෑම !
[/SIZE]



එකත් ඇත්ත බං අයේ 50ගෙම පන්ති තහනම් කරන්න කියලයැ![]()
ඒ මිනිස්සු අංගොඩ නොගිහින් බේරුනා පුදුමයි අපි වගේ පිස්සො ආන්බාන් කරල 
තෙමෙනව කීවට ඉතින් වතුර බිංදු කීපයක් ඉඳල හිටල වැටෙනව.ඒ උනාට වැහි වලාකුලක් එනකොටම අපේ එවුන් බොන්න ගෙනාපු වතුර පන්තියේ බිමට දාල මඩ චොහොරුවක් කරල මෙලෝ යකෙකුට අඩිය තියන්න බැරි ගානට පංතියේ පරිසරය වැස්සට කලින්ම සූදානම් කරනව.එතකොට ඉතින් මිස්ලා සාරිය උස්සගෙන ඇවිත් අපෝ මෙහෙම උගන්නන්න බෑ කියල විනාඩි 5 න් හැරිල යනව

අපේ එකෙකුත් SinK එකට තඩි මැග්නීසියම් කෑල්ලක් දාලා පුපුරවලා මගුලක් කලා..
සති දෙකක් යනකන් කිසිම පන්තියකට Chemistry Practicals නෑ..
මේ Thread එකේ ඉන්න එකෙකුත් ඉන්නවා..
ඌ ගිය වෙලාවේ ඉඳලා Test Tube එකකට එක එක ඒවා එකතු කරනවා..
මොනවද කියලා ඌ දන්නෙත් නෑ..
අපි දන්නෙත් නෑ..
SiR දන්නෙත් නෑ..
සමහර වෙලාවට රත් කරනවත් එක්ක..
අපෙත් විනෝදාංශයක් තමයි ඕක..ලැබ් එකට ගියාට පස්සෙ මුලින්ම කරන්නෙ කලින් ඉඳල ගිය එවුන් අමාරුවෙන් කරල ප්‍රතිපල බලන්න තියල ගියපු ටෙස්ට් ටියුබ් වල තියෙන ඒව කවලම් කරන එක. 
භූමිතෙල් කරත්තෙ නැගලා ගිය ඒවා!!!!
කැඩිච්ච කුඩේ ඉහලගෙන පාරේ සිමෙන්ති කොටයක් උඩ වැස්සේ හිටගෙන හිටපු ඒවා!!!
හා හා මේ මක්කැයි කොරන්නේ...
යකෝ හොද වෙලාවට අම්ම නෑ එළකිරි.
![]()
![]()
![]()
![]()
- it මැඩම් ගේ දුවට අවලං වැඩක් කෙරීමට ගොස් දුවල එපා වීමට මැඩා කන අත ගෑම !
..අන්තිමට ඌ ප්‍රේම ගඟේ පීනල පීනල එගොඩ උනා...
උන් දෙන්න දැන් බැඳලද දන්නෙත් නෑ 
මේ Thread එකේ ඉන්න එකෙකුත් ඉන්නවා..
ඌ ගිය වෙලාවේ ඉඳලා Test Tube එකකට එක එක ඒවා එකතු කරනවා..
මොනවද කියලා ඌ දන්නෙත් නෑ..
අපි දන්නෙත් නෑ..
SiR දන්නෙත් නෑ..
සමහර වෙලාවට රත් කරනවත් එක්ක..


අපේ ඉස්කෝලේ කෙල්ලෝ නෑ කොල්ලෝ විතරයිඅපේ අම්මලා තාත්තලා දුර දිග නොහිතා කරපු වැරදි තමයි
![]()
maath boys only ekaka indala mix ekakata giya bn 
