බඩු අල්ලගෙන බය කරනව ගෙදරට කියනව කියලා
පස්සෙ අපිට ඕන දේවල් ටික කරගන්නව හි හි
තූඃ නොදකින්!!!
මේ යකා ඒ කාළේ ඉඳන්ම වලත්තයෙක්නේ!!!!
මේ යකා ඒ කාළේ ඉඳන්ම වලත්තයෙක්නේ!!!!
හිස් බෑග් එකක් ඔලුවට දාල වටකරගෙන නෙලීම(මෙතනදි අපි යොදාගත්තෙ මේස රෙද්ද!!!)
නිදාගෙන ඉන්න එවුන්ගෙ ලේස් එකට ගැට ගැසීම.(මෙතනදි කරන්නෙ පුටුවලට, ඩෙස්ක් වලට ගැට ගැසීම!!)
ඉඳගෙන ඉන්න එවුන්ගෙ කලිසමේ පිටි පස්සෙන් ඕපන් වෙලා තියෙන ස්පොට් එකට පිපෙට්ටුවක් ආධාරයෙන් වතුර පිරවීම. (practicles වල ගිය පළමුවන දවසෙම Sir කිව්ව ඕවා කරන්න එපා කියලා, සර් අහක බලනකන් ඉඳලා හැම සාක්කුවකටම අතාරිනවා!!!)


මේකත් add කොර ගනින් 