මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බඩු අල්ලගෙන බය කරනව ගෙදරට කියනව කියලා
    පස්සෙ අපිට ඕන දේවල් ටික කරගන්නව හි හි


    තූඃ නොදකින්!!!

    මේ යකා ඒ කාළේ ඉඳන්ම වලත්තයෙක්නේ!!!!




    හිස් බෑග් එකක් ඔලුවට දාල වටකරගෙන නෙලීම :P (මෙතනදි අපි යොදාගත්තෙ මේස රෙද්ද!!!)


    නිදාගෙන ඉන්න එවුන්ගෙ ලේස් එකට ගැට ගැසීම.(මෙතනදි කරන්නෙ පුටුවලට, ඩෙස්ක් වලට ගැට ගැසීම!!)

    ඉඳගෙන ඉන්න එවුන්ගෙ කලිසමේ පිටි පස්සෙන් ඕපන් වෙලා තියෙන ස්පොට් එකට පිපෙට්ටුවක් ආධාරයෙන් වතුර පිරවීම. (practicles වල ගිය පළමුවන දවසෙම Sir කිව්ව ඕවා කරන්න එපා කියලා, සර් අහක බලනකන් ඉඳලා හැම සාක්කුවකටම අතාරිනවා!!!)


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    තූඃ නොදකින්!!!

    මේ යකා ඒ කාළේ ඉඳන්ම වලත්තයෙක්නේ!!!!


    අපෝ එහෙම රෙද්දවල් නෙවෙයි බොල
    උන්ගෙන් ගානක් කඩා ගන්නව
    නැත්නම් උන්ගෙ මාර්ගයෙන් වෙන කෙල්ලෙක්ව සෙට් කරගන්නව
    පට්ට ආතල් අ,තාමත් උන් හෙන ෆිට් අපිත් එක්ක
    ,

    කොලඹට ආපු කාලේ ඊත වඩා පිස්සු කෙළිය:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඝණයක් හදල කෝච්චියේ හම්බෙන කාට හරි දෙන්න වෙන්න ඇති
    මම නම් හිතන්නෙ එහෙමයි:lol::lol::lol::lol:

    ඔන්න ගොන් කතාවක්!!!

    සහ

    එය
    ගොන් කතාවක් බව


    ඕකනේ මං උඹට වැඩිපුර වෙලා එක දිගට ඉදන් ඉන්න එපා කියන්නේ...
    කෝ කෝ නැගිටපන් මොලේට ලේ යන්න...
    :angry: :angry: :angry: :angry: :angry:

    මෙයින් තහවුරු කරන ලදී.




    :lol: :lol: :lol: :lol: :lol:

    ඒ බලං යද්දි උඹයි Gihan කාරයයි කිව්ව අවලම් වැඩ ඔක්කොටම මාත් බොක්කෙන්ම සම්බන්දයි නේ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    බොක්කෙන්??

    හොඳ බොක්කෙන්...

    සර්වාංගෙන්ම.... සර්වාංගෙන්ම....

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔන්න ගොන් කතාවක්!!!
    සහ
    එය
    ගොන් කතාවක් බව
    මෙයින් තහවුරු කරන ලදී.
    බොක්කෙන්??
    හොඳ බොක්කෙන්...
    සර්වාංගෙන්ම.... සර්වාංගෙන්ම....

    උඹලත් සුපිරි වැඩ කරල තියෙනව වගෙයි පේන්නෙ
    උඹළ ඔය අන්තර් පාසල් වලි ගැටුම් සදහා සහභාගී වෙලා නැද්ද
    මොකද කොළඹ ඉස්කෝල වල ඕක තියෙනවනෙ
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඹලත් සුපිරි වැඩ කරල තියෙනව වගෙයි පේන්නෙ
    උඹළ ඔය අන්තර් පාසල් වලි ගැටුම් සදහා සහභාගී වෙලා නැද්ද
    මොකද කොළඹ ඉස්කෝල වල ඕක තියෙනවනෙ


    බොරු කියන්න ඕන නෑ...

    මම තාම වලි වලට ගිහින් නෑ!!!!

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බඩු අල්ලගෙන බය කරනව ගෙදරට කියනව කියලා
    පස්සෙ අපිට ඕන දේවල් ටික කරගන්නව හි හි

    ට්‍රිප් එක ගොස් නැවතුනු ගෙදර අක්කිට අනියම් යෝජනා කර ෆෝන් නම්බරය හා පොටෝ රැගෙන ඒම ! :frown: මේකත් add කොර ගනින් :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ට්‍රිප් එක ගොස් නැවතුනු ගෙදර අක්කිට අනියම් යෝජනා කර ෆෝන් නම්බරය හා පොටෝ රැගෙන ඒම ! :frown: මේකත් add කොර ගනින් :lol:
    අම්මෝ හරි හරි ශේප් ශේප්
    අපෙත් පින්තූර ගැහුවෙ ඒ අය
    පව් ඉතින් එවා මැකිල ගියා:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්මෝ හරි හරි ශේප් ශේප්
    අපෙත් පින්තූර ගැහුවෙ ඒ අය
    පව් ඉතින් එවා මැකිල ගියා:P

    මැකිලා ගියාද තෝ ෆෝන් එක උස්සල නම්බරේ අරං ඒවා මැකුවද.. :angry::angry::angry::angry: