මෙව්ව වත් බලල හැදියල්ලා......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මෙව්ව වත් බලල හැදියල්ලා......

    599118_347962508634167_501992284_n.jpg

    32433_507974069227473_972689652_n.jpg

    546908_545178022166452_1229579687_n.jpg

    598381_119243688234339_900350201_n.jpg

    535575_438894719511109_1324511233_n.jpg

    486895_167103313432939_966689931_n.jpg

    මහනුවර ප්‍රදේශයේ සිදු වූ කතාවකි ......
    මහනුවර ප්‍රදේශයේ එක් තර ප්‍රසිද්ධ විද්‍යා පන්තියක් තිබේ එම පන්තියෙහි උගන්නවා ගුරුවරයා කතෝලික වන ඔහුට එක්තරා පුරුද්දක් තිබිණි ..එනම් පාඩම කරගෙන යන අතර තුර ළමයින්ට නොදැනෙන අයුරින් අන්‍යාගම් හැල්ලු කර විහුලු කරනු ලබයි( විශේෂයෙන්ම බවුද්ධගම )..පන්තියේ 90% ක් බවුද්ද ළමයි වන අතර මේ බව නොදන්නා ළමයින්ද හිනා වෙයි. විවිද ගාථා සහා කවි වලට හරවා කීම සහා සම හැර බවුද්ද සාහිත්‍ය කතා වලට විහිළු කතා ආදේශ කිරීමද කරනු ලබයි ...... එක් දිනක් උදවිය වෙනද මෙන් සාමාන්‍ය පරිදි ගුරුවරයා පාඩම කරගෙන ගියේය ...පාඩම කරගෙන යන අතරතුර ගුරුතුමා ......,_'' අහල නැද්ද ළමයි මිහිදු හාමුදුරුවන්ගේ කතාව .......තිස්ස රජතුමා දඩයම් මුවෝ දඩයම් කර කර ඉද්දි ,මිහිදු හාමුදුරුවෝ මිහින්තලේ ගල උඩට නැගල තිස්ස ඔය ඉස්සරහා තියන ගහාමොකක්ද ? කියල ඇහුවලු .....ඊට පස්සේ තිස්ස රජතුමා කිව්වලු, ඔබට ඇත ඉදන් ඇවිත් මව දන්නෙත් නැතුව මගේ නම කියන්න පුළුවන් ඉස්සර ගහා මොකක්ද කියල දැන්නැ ''_ යනුවෙන් තිස්ස රජතුමා මිහිදු හාමුදුරුවන් හැල්ලුවට ලක්කරන සේ රගපාමින් තාමත් රසවත් ලෙස හිනායන අයුරින් කියා සිනා සුනේය .... පන්තියේ සිටි ළමුන්ද සිනා සෙමින් රස වින්දේය ....නමුත් එක් නමුත් එක් සිසුවෙක්ට මෙම සිදු වීම රෙස්සුවේ නැත ....නමුත් කිරීමට කිසිවක් නොමැති නිසා පාඩුවේ සිටියේය .. කාලය ගෙවී ගියේය.... ඉන්පසුව ගුරුවරයා පාඩමේ නව අදියරයක් ක්‍රියාත්මක කිරීම සදහා, පාඩම නව මුහුනුවරයකින් පටන් ගන්න අරමුණින් ,ලැබ් එකට ගොස් එක්තරා රසායන ද්‍රව්විය සහිත බෝතලයක් ගෙන පන්තිය ඉදිරියට පැමිණියේ ළමයින්ට මතක සිටින අයුරින් පාඩම පටන් ගන්න අරමුණිනි ....... ළමුන් ,ගුරුවරයා මීලගට කරන්න යන්නේ කුමක් ද යන කුතුහලයෙන් කිසිම සද්දයකින් තොරව ගුරුවරයා දෙස අවදානයෙන් බලා සිටියේය ගුරුවරයා අර රසායන ද්‍රව්විය සහිත බෝතලයෙන් සොවල්පයක් රැගෙන, සැම ළමයෙකුටම පෙනෙන පරිදි මේසය උඩින් තබා '' හරි,ළමයි මන් මේ මේස උඩින් තිබ්බ රසායන ද්‍රව්විය මොනවද ? '' යනුවෙන් ඇසුවේය .ගත උනේ එක් නිමේෂයකි. ගුරුවරයා ප්‍රශ්නේ අසුව විගසම ඉහත සදහන් කල සිසුවා ප්‍රශ්නය අසුන විගසම නැගිට ''අය්යෝ සර් .සර් මෙච්චර විභහග පස් කරලා අවුරුදු ගණනක් ච්ලස් කරනවා ,,,, ඕක දන්නැද්ද ?'' කියා ඇසුවේය ...පන්තියේ සියලුම ළමයින් මදක් නිහඩව සිට එක වරම සිනාසෙන්නට විය ......මදක් කල්පනා කල ගුරුවරයාට කරණය වැටහුණි,,, මිහිදු හාමුදුරුවෝ සහා තිස්ස රජ තුමගේ කතාව කියා විහුලුවට ලක් කල කතාවට පාඩමක් උගන් වූ වැටහුණි .....පසුව ගුරුවරයා පන්තියේ සියලුම සිසුන්ගෙන් සමව ගත්තේය ............

    FB eken gaththe...

    matanam godak deewal hithuna..

    Ubalata mokadha hithenne...
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    බොරු කතාවක් :ලොල්:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව නම් හදපු එකක් වගේ.. කොහොම වුණත් හොඳ ලිපියක්.. බෞද්ධ කියලා ලියල තියෙනව වැරදියි මචෝ.. ඒක නිවැරදි කරපන්..:)