මෙවා ඇත්තක්ද යලුවනෙ.මන් මෙක දැක්කෙ මුහුන&#3540

Dammika3010

Member
Oct 2, 2013
27
12
0
මෙවා ඇත්තක්ද යලුවනෙ.මන් මෙක දැක්කෙ මුහුන&#3540

attachment.php

ලංකාවේ ඉතිහාසය 2300 කියන උන්දැලාට නාසා ආයතනයෙන්ම කනේ පහරක්...... ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළිවේ. මධ්‍යම ඇමෙරිකාවේ මයා ශිෂ්ටාචාරය රාවණ රජුගේ මාමණ්ඩිය වූ මායන් රජතුමා විසිනුත්. ඊස්ටන් අයිලන් වල ඉන්කා ශිෂ්ටාචාරය රාවණ රජුගේ පුත් ඉන්ද්‍ර රජතුමාත් බිහිකළ බව නවතම මතයයි. නුතන මිනිසාගේ ඉතිහාසය 50000ක් පමණයි කියමින් උදුබිරූ බටහිර විද්යාත්ඥයන්ට යන එන මන් නැතිවේ. අවුරුදු දාහත්ලක්‍ෂ පනස්දහසකට කලින් ලංකාවේ ශිෂ්ටාචාර ඇතිවූ බවට නාසා ආයතනය හෙළි කරයි.මෑතකදී ආන්දෝලනාත්මක විවාදයන්ට තුඩුදුන් මායා වරුන්ගේ කැලැන්ඩරය සුර්ය වංශික හෙළයන්ගේ නිමැවුමක් බවට දැන් මත පළකරයි.මෙරටින් හමුවී ඇති රාවණ රජුගේ පුස්කොලපොත් මගින් ලෝකයේ දින නියම කර ඇත්තේ අවුරුදු ලක්ෂ ගණනිනි. අතිනයේ මුහුදට ගිලාබැස්සාවූ ඇට්ලැන්ටිස් පුරවරය එදා හැඳින්වූ අටලංකාව බව හෙළිවේ.ලෝකයේ පැරණිම වානේ තාක්ෂණයත් ලෝකයේ පැරණිම වාරි තාක්ෂණයත් ලෝකයේ දියුණුතම රට ලෙස මේ හෙළ දෙරණ පැවතීම ගැන අපි මහත් ආඩම්බර වන්නෙමු.මිසරයේ පිරමිඩ ඇතුලෙන් හමුවූ ගුවන්යානා සහිත නිර්මාණ එදා හෙළයන් විසින් නිපදවූ දඬුමොණර බව හෙළිවේ.වැඩිදුර තොරතුරු සඳහා දෙරණ නාලිකාවේ හෙළ වංශය වේදසටහන නරඹන්න.http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=210&page=2 පහත ලින්ක් එක මගින් නාසා ආයතනයේ හෙළිදරව්ව http://www.rense.com/general30/nasa.htm
 
Attachments

  • nasa.jpg
    nasa.jpg
    78.5 KB · Views: 368

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    අනේ බන් එක එකා කියන ගොන් ෆැන්ටසි වලට උබලත් අහුවෙනවනේ.
    NASA එකෙන් ඔහොම එකක් කියල නෑ . nasa site එකේ නෙවේ වෙන බොරු site එකක් නේ ඔය දීල තියෙන්නේ.
    homo sapiens ඉතිහාසේත් අවුරුදු 500000 එහා නෑ , මුන් අවුරුදු ලක්ෂ දාහතක් ගැන කියනවා , අනේ මන්ද මුන් ජොයින්ට් ගහල මේවා ලියනවද කියල. :p
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මොකක්ද යකෝ ඔය දාල තියන සයිට් එක? ඇඩ් පුරවල හිඟාකන්න අටවපු මගුලක් නෙ බන් ඔය.
    http://www.rense.com/

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :lol::lol::lol: ඉතිහාසේනම් තියෙනවා උතුරන්න. එත් මෙහෙ ඉන්න උන්ට පාරට තාර දාගන්න බැහැ ගැලවෙන්නේ නැති විදිහට. :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ.. ඔහොම ඒවා දන්නා එපා බං. මොනවා වුනත් රාවනා කියල ගොඩක් දක්ෂ රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒත් බං ඔය කියන කාලේ වෙද්දී Homo Sapiens තියා නියන්ඩතාල් මානවයත් පරිණාමය වෙලා නෑනේ බං. ඕව පේන්න පේන්න හම්බයෝයි දෙමලුයි පුකෙනුත් හිනා වෙයි.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan agganya suthrya balapan ,eke thiyenawa minsage arambaya parinamaya newe kiyala ,1995 withara china walin hambauna lucy kiyana mala sirura awurudu laksha ganak paranai ,ewagema warthamana minisata samanai

    niyandathal wenakan parinamayen awa

    anik eka niyadathal hom0 sapien sama kaalaye hitapu bawata sakshi thiyenawai
     
    :oo::oo::oo:

    Lucy හම්බුනේ 1995 නෙමෙයි 1974, හම්බුනේ චීනෙන් නෙමෙයි ඉතියෝපියාවෙන්, හම්බුනේ මළ සිරුරක් නෙමෙයි පොසිල. Lucy අයිති species එකේ ජීවීනුයි වර්තමාන මිනිසායි එකිනෙකාට ගොඩක් වෙනස් අඩුම තරමෙ එකම ඝනයෙවත් නෙමෙයි. වර්තමාන මිනිසා අයිති වෙන්නෙ Homo ඝනයට Lucy අයිති වෙන්නෙ Australopithecus ඝනයට. මේ ඝන දෙක අතර link එකක් තියෙනව කියල විශ්වාස කරනවා.
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනේ බන් එක එකා කියන ගොන් ෆැන්ටසි වලට උබලත් අහුවෙනවනේ.
    NASA එකෙන් ඔහොම එකක් කියල නෑ . nasa site එකේ නෙවේ වෙන බොරු site එකක් නේ ඔය දීල තියෙන්නේ.
    homo sapiens ඉතිහාසේත් අවුරුදු 500000 එහා නෑ , මුන් අවුරුදු ලක්ෂ දාහතක් ගැන කියනවා , අනේ මන්ද මුන් ජොයින්ට් ගහල මේවා ලියනවද කියල. :p

    දැන් බං කම්පියුටරේ ඉස්සරහා වාඩි උනාම මොනාද කරන්න බැරි.:lol::lol::lol:
    :lol::lol::lol: ඉතිහාසේනම් තියෙනවා උතුරන්න. එත් මෙහෙ ඉන්න උන්ට පාරට තාර දාගන්න බැහැ ගැලවෙන්නේ නැති විදිහට. :rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol:
    යකෝ.. ඔහොම ඒවා දන්නා එපා බං. මොනවා වුනත් රාවනා කියල ගොඩක් දක්ෂ රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒත් බං ඔය කියන කාලේ වෙද්දී Homo Sapiens තියා නියන්ඩතාල් මානවයත් පරිණාමය වෙලා නෑනේ බං. ඕව පේන්න පේන්න හම්බයෝයි දෙමලුයි පුකෙනුත් හිනා වෙයි.
    උන්ගේ පුක නෙවෙයි මගේ පුකත් හිනා වෙනවා මේවා දැකලා:lol::lol::lol::lol::lol:
     
    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    :yes::yes::yes: