මෙවා ඇත්තක්ද යලුවනෙ.මන් මෙක දැක්කෙ මුහුනු
ලංකාවේ ඉතිහාසය 2300 කියන උන්දැලාට නාසා ආයතනයෙන්ම කනේ පහරක්...... ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළිවේ. මධ්‍යම ඇමෙරිකාවේ මයා ශිෂ්ටාචාරය රාවණ රජුගේ මාමණ්ඩිය වූ මායන් රජතුමා විසිනුත්. ඊස්ටන් අයිලන් වල ඉන්කා ශිෂ්ටාචාරය රාවණ රජුගේ පුත් ඉන්ද්‍ර රජතුමාත් බිහිකළ බව නවතම මතයයි. නුතන මිනිසාගේ ඉතිහාසය 50000ක් පමණයි කියමින් උදුබිරූ බටහිර විද්යාත්ඥයන්ට යන එන මන් නැතිවේ. අවුරුදු දාහත්ලක්ෂ පනස්දහසකට කලින් ලංකාවේ ශිෂ්ටාචාර ඇතිවූ බවට නාසා ආයතනය හෙළි කරයි.මෑතකදී ආන්දෝලනාත්මක විවාදයන්ට තුඩුදුන් මායා වරුන්ගේ කැලැන්ඩරය සුර්ය වංශික හෙළයන්ගේ නිමැවුමක් බවට දැන් මත පළකරයි.මෙරටින් හමුවී ඇති රාවණ රජුගේ පුස්කොලපොත් මගින් ලෝකයේ දින නියම කර ඇත්තේ අවුරුදු ලක්ෂ ගණනිනි. අතිනයේ මුහුදට ගිලාබැස්සාවූ ඇට්ලැන්ටිස් පුරවරය එදා හැඳින්වූ අටලංකාව බව හෙළිවේ.ලෝකයේ පැරණිම වානේ තාක්ෂණයත් ලෝකයේ පැරණිම වාරි තාක්ෂණයත් ලෝකයේ දියුණුතම රට ලෙස මේ හෙළ දෙරණ පැවතීම ගැන අපි මහත් ආඩම්බර වන්නෙමු.මිසරයේ පිරමිඩ ඇතුලෙන් හමුවූ ගුවන්යානා සහිත නිර්මාණ එදා හෙළයන් විසින් නිපදවූ දඬුමොණර බව හෙළිවේ.වැඩිදුර තොරතුරු සඳහා දෙරණ නාලිකාවේ හෙළ වංශය වේදසටහන නරඹන්න.http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=210&page=2 පහත ලින්ක් එක මගින් නාසා ආයතනයේ හෙළිදරව්ව http://www.rense.com/general30/nasa.htm