මචන් ලා මට Helmet ගන්න ඔනි Ebay Online Buy වගේ කරන්න තව ඒ වගේ උබල දන්න Site තියෙනවද? මට හොද ලස්සන එකක් ගන්න ඔනි 8ක් වගේ ගානකට GN බයික් එකකට Racing Full Face හරියන්නේ නෑහෑ චාම් වගේ

ලංකාවෙන් ගනින් මචන්. ගේන ඒවා උඹේ ඔළුවට ෆිට් නොවුනොත් අපරාදෙනෙ බන්. මොකද හෙල්මට් හදන්නෙ නෝමල් මිනිස්සුන්ට!ලන්කාවේ ගන්න තෑන් දන්නවනම්,නෑත්තම් උබලා දන්න ඔනි විදිහක ක්රමයක් කියහල්ලා
මෙහෙන් ගන්න එකද නෑත්තම් ගෙන්න නන එකද වාසි
සිරිබිරිල්ලා;12076680 said:Code:http://bit.ly/x32qTL
පට්ට හෙල්මට් තියෙනවා 9000ට වගේ
උඹට මොන වගේ එකක්ද ඕන? හදිස්සියක් නැහැ නෙ? මම ගනන් බලලා කියන්න හෙට උඹට.ගූගල් එකේ හොයලා ගන්න එක ලේසි නෑහෑ ම්චන් පොඩ්ඩක් කවුරුහරි හෙල්මට ගෙන්න නන විදිහක් මන් බෑලුවේ රිප්ල්යි එකට ස්තුති
එළ හරකා;12076686 said:site nam ona tharam thiyenawa lankawata shipping nathi eka thamai awula, ai ban ochchara weyadam karanne pol lellak sudda karala hada ganinko![]()

සිරිබිරිල්ලා;12076698 said:![]()
$809.96

සිරිබිරිල්ලා;12076702 said:ලංකාවෙන් ගනින් මචන්. ගේන ඒවා උඹේ ඔළුවට ෆිට් නොවුනොත් අපරාදෙනෙ බන්. මොකද හෙල්මට් හදන්නෙ නෝමල් මිනිස්සුන්ට!
සිරිබිරිල්ලා;12076716 said:උඹට මොන වගේ එකක්ද ඕන? හදිස්සියක් නැහැ නෙ? මම ගනන් බලලා කියන්න හෙට උඹට.
මේ වගේ Duo Visor එකක් මෙහේ කීයක් වෙයිද
pol leli walin hadapu ekak da ban mekeඔව් බන් එක තමයි ගූගල් වලින් හොයාගන්න බෑරි ඔව් බන් යන්තම් 10ක් තිබුනා මේක මගේ අතේ තිබ්බොත් වියදන් වෙනව 10-8 වුනා ඕක ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ හෙල්මට් එකක් ගන්න හෑදුවේ
ඔව් බන් ඒ සල්ලි ඉවර වුනොත් පොල් ලෙල්ලක් දාගන්නවා
![]()




සිරිබිරිල්ලා;12076774 said:මම අහලා කියන්නම් මචන්! හෙට මම උඹට ගාන හරියටම කියන්නම්!


රත්තරන්ගෙන් අහපන්
පොර බයික් පිස්සා
pol leli walin hadapu ekak da ban meke![]()

රත්තරං;12077111 said:අනේ අම්මෝ මචන් බයික් එක නිකන් හම්බ උනත් කමක් නෑ අඩුම ගානේ 10000ක් වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනින්.... අද මෙතන උබලට බයික් ගෑන දේශනා කොරන්න මේ රත්තරං පනපිටින් ඉන්නේ හොද හෙල්මට් එකක් හින්දා. හොදට හොයලා හොද බ්රෑන්ඩ් එකක හෙල්මට් එකක් ගනින්. කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් හෙල්මට් එක දාගෙන පලයල්ලා.............කවදාවත් අඩුවට ලාභ හෙල්මට් ගන්න එපා. ලීසින් එකක් දාලා හරි හොද හෙල්මට් එකක් ගනින්. (හෙල්මට් බ්රෑන්ඩ් ගෑනනම් මගෙන් අහන්න එපා මම දන්නෑ. මගේ එක ජපන් ඉන්න යාලුවෙක් දුන්නේ )...

