ඇයි බන් මේ අපේ උන් ගිහින් The Voice Global එකේ video එකක අපේ අයගේ සින්දු දාල තියන නිසා comment section එකේ Proud to be LK කිය කියා වැලලෙන්න යන්නේ ??
දූපත් මානසිකත්වය කියන්නේ මේකටද ??
පිටරට උනුත් අපේ උන්ව බයිටට අරන් .
" Sri Lankans get so overwhelmed when they recognized internationally. poor souls. " මේක වෙන රටක එකෙක් දාපු එකක්.
දූපත් මානසිකත්වය කියන්නේ මේකටද ??
" Sri Lankans get so overwhelmed when they recognized internationally. poor souls. " මේක වෙන රටක එකෙක් දාපු එකක්.