මෙහෙමත් ආඩම්බරයක් :unsure:

dilann

Well-known member
  • Jul 6, 2018
    67,368
    166,756
    113
    එකමත් එක රටක
    ඕක පට්ට මාකටින් ට්‍රික් එකක් අනේ මන්දා බන් ඔය මානසික තත්වයට කියන්නෙ මොකක්ද කියලා.ඒත් අපේ ප්‍රොෆෙසර් කෙනෙක්ට වඩා ෆාම් එකක් කරන සුද්දෙක් මොකක් හරි කිව්වොත් පිලිගන්න මට්ටමේ ඉන්නෙ.

    දූපත් මානසිකත්වයත් නෙමෙයි.ඕක ඉන්දියන්,බන්ගලි වගේ උන්ටත් තියෙනවා.

    උබලා උනත් බිස්නස් එකක් කරනව නම් මාකටින් වලට සුද්දෙක් හරි සුද්දියෙක් හරි ගනින්.අපිට ගන්න තියෙන්නෙ ඕක තමයි.නැතිව ඔය වගේ උන් වෙනස් කරන එක නෙමෙයි.

    අනිවා බන්.. මාත් මේ ලංකාවේ ඉතිහාසය සුද්දේකට කියලා voice over කරවල video series එක්ක කරන්න හිතන ගමන්. :unsure:
    නග්ගල ගන්න පුලුවන් 😁