මෙහෙමත් කාලයක් තිබුණා යකු

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙමත් කාලයක් තිබුණා යකු

    උඹලට මෙහෙම කාලයක් තිබිලා තියෙනවැයි. මටනම් අනේ අම්මියෝ තාම මතකයි 4mb රැම් එකක් තිබ්බ ප්ලොපි ඩ්‍රයිව් එකක් ගහපු අයිටම් එකක් අපේ ගෙදර තිබ්බා. පවර් පොයිට් වලින් ඇනිමේෂන් දාපු එක තමයි කරපු එකම දේ.දැන් තියෙන ප්‍රශ්නේ සීඩී රොම් එකක් නැතිව ඒකට පවර්පොයින්ට් ආවේ කොහොමද කියන එක.අයි.බී.එම් අයිටම් එකක් ඒකනම්


    IMG_20160926_201246.jpg
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    mage 1st PC eka
    Intel Pentium - II
    RAM 128MB
    HDD - 4GB
    Windows : 2000

    Year : 2005
    Price : 10000 LKR
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අඩේ පදිරි නේද බන්ස්
    මගේ ගාව තාම මදර් බොඩ් එක ,කේසින් එක පවර් සප්ලයි, එහෙම තියෙනවා
    උඹ ගාවත් තියෙනවද ඒ අයිටම්ස්

    දැන් නම් කොහෙද දන්නේ නැහැ. හබයි මොනිටරේ නම් තියනවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    mage 1st PC eka

    Intel Pentium - III
    RAM 128MB
    HDD - 40GB
    Windows : 8:confused:
    VGA : 32MB

    Year : 2001
    Price : 60,000 LKR wage una


    1kata TV card 1kak gahagena TV balauwa ban. kollonta magic wage

    වින්ඩෝස් එක්ස්පී වෙන්න ඇති
    උඹගේ එක නම් පට්ට එකාලේ විදියට
    ටර්මිනේටර් ,රොබෝකොප් ගේම් එහෙම පලන්න ඇතිනේද
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    mage 1st PC eka

    Intel Pentium - III
    RAM 128MB
    HDD - 40GB
    Windows : 8
    VGA : 32MB

    Year : 2001
    Price : 60,000 LKR wage una


    1kata TV card 1kak gahagena TV balauwa ban. kollonta magic wage

    වින්ඩෝස් එක්ස්පී වෙන්න ඇති
    උඹගේ එක නම් පට්ට එකාලේ විදියට
    ටර්මිනේටර් ,රොබෝකොප් ගේම් එහෙම පලන්න ඇතිනේද

    hari machan... XP tamai tibbe. But win 8 1kath mm dagena hitiya.
    OS 2kak use kara. hethuwa mokadda kiyala nam mm danneth na. :P:P:P

    IGI play kara. vice city , NFS 5 d kohedo gehuwa.

    mata hodata matakai, kollo school cut karala game play karanna ape diha awa ban.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    hari machan... XP tamai tibbe. But win 8 1kath mm dagena hitiya.
    OS 2kak use kara. hethuwa mokadda kiyala nam mm danneth na. :P:P:P

    IGI play kara. vice city , NFS 5 d kohedo gehuwa.

    mata hodata matakai, kollo school cut karala game play karanna ape diha awa ban.
    tho time traveler kenekda pako
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගෙදර නම් 286 එකක් තිබ්බා.

    මේ මගේ පළමු මල්ටිමීඩියා පරිගණකය . Windows 98

    Cyrix 333 Mhz
    64 MB RAM SD
    15GB HDD Quantum Fireball
    SIS 12 MB VGA
    Super Socket 7 Motherboard
    ATX power supply & Case
    CD ROM ( CD writer එකක් ගන්න සල්ලි තිබ්බේ නැහැ )
    14inch Philips 104s CRT monitor
    Mercury Speaker

    අම්ම මට අරන් දුන්නේ රුපියල් 55000 කට . 2000 අවුරුද්දේ . එනම් මිට වසර දහසයකට පෙර. ඒ PC house එකේ රැවුල දිගට තියන අලී ගෙන්. එදවස් වල හර්ඩ්වෙයාර් පන්තියකට ගියා නාවල ලන්ඩන් ටෙක් එකේ . බඩු ටික පන්තියට ගෙනල්ල ඇසේම්බල් කළා.

    wall paper

    287hqc3.jpg



     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට මතකයි 1999 වගේ මම ටෙක් ශ්‍රීලංකා එකේ ඩොස් මැෂින් වල කමාන්ඩ් ගගහ හිටියා. ඒ දවස් වල වින්ඩ‍ෝස් තිබ්බ‍ෙ ගෙවල් වලටයි වාහන වලටයි විතරයි