මෙහෙමත් කාලයක් තිබුණා යකු
උඹලට මෙහෙම කාලයක් තිබිලා තියෙනවැයි. මටනම් අනේ අම්මියෝ තාම මතකයි 4mb රැම් එකක් තිබ්බ ප්ලොපි ඩ්රයිව් එකක් ගහපු අයිටම් එකක් අපේ ගෙදර තිබ්බා. පවර් පොයිට් වලින් ඇනිමේෂන් දාපු එක තමයි කරපු එකම දේ.දැන් තියෙන ප්රශ්නේ සීඩී රොම් එකක් නැතිව ඒකට පවර්පොයින්ට් ආවේ කොහොමද කියන එක.අයි.බී.එම් අයිටම් එකක් ඒකනම්