මෙහෙමත් කෙල්ලො
කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා
ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න
, ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද
දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම
, කෙල්ල හැඩයි ටිකක් කතා කරනව අගේට හිනා වේවි කෝච්චියෙන් බැහැල යද්දි අත වනනවා අගේට
අවුරුද්දයි බාල මට වඩා ඒ වුනාට හරි පොඩි පෙනුම තියෙන්නෙ පට්ට හොඳ එකියක් වගේ තේරුනේ මට කතාවෙන්
but මචන්ලා මං ලඟදි ඒකිගෙන් ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල ගත් කටටම කීව නෙ ඔව් කියල
මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්‍රශ්න ටිකක් තියෙනව අහන්න
1.කෙල්ලට call කරන් නැති එක අවුල් වගේද ? (මං හිතන් ඉන්නෙ සෙට් කරගත්තම එහෙම කරන්න
)
2.කොල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරුවට වෙන්න බැරිද ? මාව තවත් test කරන්න වගේ ? (කොල්ලෙක්ගෙන් calls එහෙම answer කරන පාටක් පේන්ඩ නෑ
) (දැක්ක පලවෙනි දවසෙ නම් මේකි පැයක් විතර call එකක හිටිය, දැන් breakup ද දන්නෙ නෑනෙ

talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි )
3.මං ටිකක් කඩ්ඩෙන් එහෙම වචන දාල මං posh වගේ
ඒකිත් එක්ක කතා කලාට ඒකි ටිකක් දුප්පත් වගේ
එහෙම සෙට් වුනොත් අවුල් වෙයිද බං families එහෙම
? ගෙදරින් නම් කියන්නෙ අපිට වඩා හොඳ family එකකින් proposal එකක් වගේ කරගන්න එක තමා හොඳ කියල 
කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා
ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න
, ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද
දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම
, කෙල්ල හැඩයි ටිකක් කතා කරනව අගේට හිනා වේවි කෝච්චියෙන් බැහැල යද්දි අත වනනවා අගේට
අවුරුද්දයි බාල මට වඩා ඒ වුනාට හරි පොඩි පෙනුම තියෙන්නෙ පට්ට හොඳ එකියක් වගේ තේරුනේ මට කතාවෙන්
but මචන්ලා මං ලඟදි ඒකිගෙන් ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල ගත් කටටම කීව නෙ ඔව් කියල
මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්‍රශ්න ටිකක් තියෙනව අහන්න 1.කෙල්ලට call කරන් නැති එක අවුල් වගේද ? (මං හිතන් ඉන්නෙ සෙට් කරගත්තම එහෙම කරන්න
)2.කොල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරුවට වෙන්න බැරිද ? මාව තවත් test කරන්න වගේ ? (කොල්ලෙක්ගෙන් calls එහෙම answer කරන පාටක් පේන්ඩ නෑ
) (දැක්ක පලවෙනි දවසෙ නම් මේකි පැයක් විතර call එකක හිටිය, දැන් breakup ද දන්නෙ නෑනෙ

talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි )3.මං ටිකක් කඩ්ඩෙන් එහෙම වචන දාල මං posh වගේ
ඒකිත් එක්ක කතා කලාට ඒකි ටිකක් දුප්පත් වගේ
එහෙම සෙට් වුනොත් අවුල් වෙයිද බං families එහෙම
? ගෙදරින් නම් කියන්නෙ අපිට වඩා හොඳ family එකකින් proposal එකක් වගේ කරගන්න එක තමා හොඳ කියල 

??
. මචං මට දැනගන්ඩ ඕනෙ මං අහක බලපු එක බලපාන්ඩ ඇතිද ඒකි මාව ප්‍රතික්ෂේප කරන්න ? මං ගැන මොනව හිතන්ඩ ඇතිද ඒකි ? ලස්සන කෑල්ලක් බං ඒකි අපරාදෙ