මෙහෙමත් කෙල්ලො

Dec 30, 2011
109
4
0
මෙහෙමත් කෙල්ලො

කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා :cool: ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න :rolleyes: , ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද :nerd: දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම ;), කෙල්ල හැඩයි ටිකක් කතා කරනව අගේට හිනා වේවි කෝච්චියෙන් බැහැල යද්දි අත වනනවා අගේට :P අවුරුද්දයි බාල මට වඩා ඒ වුනාට හරි පොඩි පෙනුම තියෙන්නෙ පට්ට හොඳ එකියක් වගේ තේරුනේ මට කතාවෙන් :yes: but මචන්ලා මං ලඟදි ඒකිගෙන් ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල ගත් කටටම කීව නෙ ඔව් කියල :sorry: මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්‍රශ්න ටිකක් තියෙනව අහන්න

1.කෙල්ලට call කරන් නැති එක අවුල් වගේද ? (මං හිතන් ඉන්නෙ සෙට් කරගත්තම එහෙම කරන්න :dull:)
2.කොල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරුවට වෙන්න බැරිද ? මාව තවත් test කරන්න වගේ ? (කොල්ලෙක්ගෙන් calls එහෙම answer කරන පාටක් පේන්ඩ නෑ :no:) (දැක්ක පලවෙනි දවසෙ නම් මේකි පැයක් විතර call එකක හිටිය, දැන් breakup ද දන්නෙ නෑනෙ:confused::rolleyes::cool: talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි )
3.මං ටිකක් කඩ්ඩෙන් එහෙම වචන දාල මං posh වගේ :cool: ඒකිත් එක්ක කතා කලාට ඒකි ටිකක් දුප්පත් වගේ :baffled: එහෙම සෙට් වුනොත් අවුල් වෙයිද බං families එහෙම :confused:? ගෙදරින් නම් කියන්නෙ අපිට වඩා හොඳ family එකකින් proposal එකක් වගේ කරගන්න එක තමා හොඳ කියල :dull:
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    මචං ඊයෙ කෝච්චියේ ගෙදර එනකොට පවර් සෙට් එකේදී (මුනට මුණ පේන්ඩ ඉඳගන්ඩ තියෙන්නෙ) කෑල්ලක් සෙට් වුණා :P. සෙට් වුණා කිව්වට මං ඒකි දිහා විටින් විටින් බැලුව පස්සෙ ඒකිත් මං දිහා බල බල ආවෙ විටින් විට :rolleyes:. සීන් එක කියන්නෙ බං ඒකි එකපාරම මං දිහා දිගටම බලං හිටිය මාත් එවෙලාවේ ඒකි දිහා බැලුව දෙන්නට දෙන්න සෑහෙන වෙලාවක් බලං හිටියට මට එක කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා මට හිත ඇතුලෙ මොකද්දෝ එකක් වෙලා වගේ ගියා ඒත් එක්කම මං අහක බැලුව :sorry:. පස්සෙ ඒකි බැහැල යනකම්ම මං දිහා බැලුවෙ නෑ :confused: :baffled: :oo:. මචං මට දැනගන්ඩ ඕනෙ මං අහක බලපු එක බලපාන්ඩ ඇතිද ඒකි මාව ප්‍රතික්ෂේප කරන්න ? මං ගැන මොනව හිතන්ඩ ඇතිද ඒකි ? ලස්සන කෑල්ලක් බං ඒකි අපරාදෙ :( :love:

    2014 una seen eke part 2 da ? :lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Family හෙන ලොකු උනා කියල වැඩක්නෑ බං. කෙල්ලට උබව තෙරුම් ගන්න් බැරි නං ! දැක්කනේ ලගකදි අපේ BMW අක්කගෙ මොලේ තරම ! :lol::lol:

    බැදලා ෆන් එකේ නිස්කලන්කව ඉන්න බැරි නං පැමිලි නංබු *කේ ගහගන්නද ? :growl:

    ඇයි උබ posh වගේ පෙන්නුවේ ? :eek:

    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    1. අවුල් වගේ නෙහ්. "හුගක්" කෙල්ලොන්ට නිතරම කොල්ල එක්ක full touch එකේ ඉන්න ඕනිලු. එතකොට අවුල්. නැත්තන් කෙල්ල යනව යන්න.
    2. වෙන්න හැකි. උබම අහල බලහන්. කොල්ල මොකෝ කියලා.
     
    කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා :cool: ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න :rolleyes: , ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද :nerd: දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම ;), කෙල්ල හැඩයි ටිකක් කතා කරනව අගේට හිනා වේවි කෝච්චියෙන් බැහැල යද්දි අත වනනවා අගේට :P අවුරුද්දයි බාල මට වඩා ඒ වුනාට හරි පොඩි පෙනුම තියෙන්නෙ පට්ට හොඳ එකියක් වගේ තේරුනේ මට කතාවෙන් :yes: but මචන්ලා මං ලඟදි ඒකිගෙන් ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල ගත් කටටම කීව නෙ ඔව් කියල :sorry: මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්‍රශ්න ටිකක් තියෙනව අහන්න

    1.කෙල්ලට call කරන් නැති එක අවුල් වගේද ? (මං හිතන් ඉන්නෙ සෙට් කරගත්තම එහෙම කරන්න :dull:)
    2.කොල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරුවට වෙන්න බැරිද ? මාව තවත් test කරන්න වගේ ? (කොල්ලෙක්ගෙන් calls එහෙම answer කරන පාටක් පේන්ඩ නෑ :no:) (දැක්ක පලවෙනි දවසෙ නම් මේකි පැයක් විතර call එකක හිටිය, දැන් breakup ද දන්නෙ නෑනෙ:confused::rolleyes::cool: talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි )
    3.මං ටිකක් කඩ්ඩෙන් එහෙම වචන දාල මං posh වගේ :cool: ඒකිත් එක්ක කතා කලාට ඒකි ටිකක් දුප්පත් වගේ :baffled: එහෙම සෙට් වුනොත් අවුල් වෙයිද බං families එහෙම :confused:? ගෙදරින් නම් කියන්නෙ අපිට වඩා හොඳ family එකකින් proposal එකක් වගේ කරගන්න එක තමා හොඳ කියල :dull:

    uba ynne mna ekeda ?? :P :P khenda kella naginne
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    vadi deval one na bn.. uba kiyapan mama oyata kamathiyi kiyala.. eki eka para gal gahila suprise vunoth ekiyanne ekige hitheth ubata kamathak thiyanava kiyala.. ohoma vunoth ekapara topic eka venas karapan.. itapasse uba call karana velavata answer kara kiyanna ubata set karaganna puluwan kiyana eka.. mama athadiimen kiyanne.. office eke kollek inna kellekta mama kiyuwa kammathiyi kiyala.. sathi dekakin eki office eka maru karra :)
     
    Dec 30, 2011
    109
    4
    0
    2014 una seen eke part 2 da ? :lol:
    :lol: ඔව් ඔව් බං මේක ඇවිල්ල Season 2 එක :)
    Family හෙන ලොකු උනා කියල වැඩක්නෑ බං. කෙල්ලට උබව තෙරුම් ගන්න් බැරි නං ! දැක්කනේ ලගකදි අපේ BMW අක්කගෙ මොලේ තරම ! :lol::lol:

    බැදලා ෆන් එකේ නිස්කලන්කව ඉන්න බැරි නං පැමිලි නංබු *කේ ගහගන්නද ? :growl:

    ඇයි උබ posh වගේ පෙන්නුවේ ? :eek:

    ඒකෙ ඇත්තකුත් තියෙනව නේද ? Posh වගේ පෙන්නුවෙ කෙල්ල කැමති කරගන්න බං :cool::P වෙන දේකට නෙවෙ but ඒකි match වෙන් නෑ කියල හිතුවද දන් නෑ ඒකෙන් :baffled:

    1. අවුල් වගේ නෙහ්. "හුගක්" කෙල්ලොන්ට නිතරම කොල්ල එක්ක full touch එකේ ඉන්න ඕනිලු. එතකොට අවුල්. නැත්තන් කෙල්ල යනව යන්න.
    2. වෙන්න හැකි. උබම අහල බලහන්. කොල්ල මොකෝ කියලා.
    1. ඒ ඉතිං බං සෙට් වුනාම නෙ තාම ඇහුවෙ නෑනෙ :dull: වුනා නම් අනිව හැමදාම touch එකේ ඉන්නව ;)
    2.අහන ඕනෙ :yes:
     
    Dec 30, 2011
    109
    4
    0
    vadi deval one na bn.. uba kiyapan mama oyata kamathiyi kiyala.. eki eka para gal gahila suprise vunoth ekiyanne ekige hitheth ubata kamathak thiyanava kiyala.. ohoma vunoth ekapara topic eka venas karapan.. itapasse uba call karana velavata answer kara kiyanna ubata set karaganna puluwan kiyana eka.. mama athadiimen kiyanne.. office eke kollek inna kellekta mama kiyuwa kammathiyi kiyala.. sathi dekakin eki office eka maru karra :)
    ඒකි දන්නව මං දන් ඒකිට try කියල :P අනික කොල්ලෙක් ඉඳියිද කියල ඇහුවනෙ උඹ කියනව වගේ එහෙම අහල ඒකි වෙන train එහෙක යයිද දන් නෑ :baffled:
    mulin pennanne na kollek innawa kiyala.
    ape hitha giyama thamai kello loku talks denne bn.
    වෙන්ඩ පුළුවන් බං ඒත් මේකි කොල්ලෙක් ඉන්න බවක් පෙන්නුම් කරන්නෙම නෑනෙ :oo: කොල්ලො හැමෝම එක්ක මෙහෙමද දන් නෑ :sorry::eek:
     
    Dec 30, 2011
    109
    4
    0
    කව්ද එකෙක් - රෙප් දීල රතු කරල උඹලගේ comments ටිකේම ඇති වටිනාකමත් නැතිවෙනව මේ වගේ එවුන් මේකෙ ඉන්න හින්ද බම්ප් comment කරපු හැමෝටම ස්තුතියි :yes:
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    dan inna kelloth hena anguththara nikayaval vala un bn.
    oki hena social kellek venna athi bn.
    mata thiyena prashne kollekuth innava kiyala thiyeddi,
    uba mehe ahase maliga gahanavane bn,
    pawla kohomada,duppath da posath da :D
    ita kalin hoyapan ekige kolla marusirek da kiyala :P
    nathnam ube ata tika loose karai bn.kello thambekata maim karanna ba bn,owun hondata katha karala panna gaman pava denava bn :( (hama ekima nemei)