මෙහෙමත් ගහනවාද බන්

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    රටේ කරුමෙට පහලවෙච්ච කාලකන්නි. රටේ සල්ලි වලින් ඉගෙනගෙන, රටේ සල්ලි වලින් කාල, අන්තිමේදී රටටම කෙලිනව.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සල්ලිවලට ඉගෙනගන්නකොට කමිට්මන්ට් එකක් තියනවා බන්. කන කට්ට ගැන හැගීමක් තියනවා. කොච්චර අමාරුවෙන්ද ලන්කාවේ දරුවො ඉගෙන ගන්නේ පිටරටවල. සල්ලි තියන අම්මලගේ තාත්තලගේ දරුවො නෙමෙයි. සමහර අයගේ ETF EPF පවා ඔවලට වියදම් කරනවා දෙමව්පියො, ඒ දරුවොත් ඒකේ වටිනාකම දන්නවා. ඒ නිසා පිස්සු කෙලින්නේ නැ. ඉතින් ඉගෙන ගන්න කැමති ආසා කෙනෙකුට බැන්කු නයක් දීලා ඉගෙන ගනින් පුතේ/දුවේ කියලා සියලු පහසුකම් එක්ක විශ්ව විද්යාල දුන්නම ඒක තමා නිදහස් අද්යාපනේ..

    හරියටම හරි..මමත් ඕක ගැන හොඳටම දන්නවා මොකද මම දැන් ඉන්න කැම්පස් එකට මට ආවෙත් බෝට්ටුවක්..ඉතින් මේ බෝට්ටුව ලැබුනේ නැත්තන් මම කරන්න හිටියේ සල්ලි ගෙවල කරන්න වෙන ඩිග්‍රී එකක්..ඉතින් ඒවාට සල්ලි හොයාගන්න තියෙන අමාරුව සහ අනිත් ප්‍රශ්න ගැන මම හොඳටම දන්නවා..මුන්ට හැමදේම නිකන් දුන්නම තමයි මේක වෙලා තියෙන්නේ..හැබැයි මේ අන්තරෙන් බේරිලා තමන්ගේ වැඩේ කරගන්න කොටසකුත් (අපි වගේ) ඉන්නවා හැමතැනම..මුන් මෙහෙ ගුටි කනවා..උන්ගේම වැරැද්දෙන්..අනුන්ව හදන්න ඉස්සෙල්ල තමන්ව හදාගන්න දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලම මුන්..

    අනිත් එක තමයි මොරටුව eng එහෙම rag එකක් නැහැනේ..තිබුනත් ඒවාට rag කියල කියන්න බැහැ..දැන් මුන් කියන විදියට rag එකෙන් බලාපොරොත්තු වෙන්නේ සහෝදරත්වය..හැබැයි එකෙන් හානියක් වෙනවා..උදාහරණයක් විදියට මොරටුවේ ඇතුලේ ළමයි අතර පට්ට කම්පෙටිෂන් එකක් තියෙනවා..අරුට පුළුවන් නම් මට බැරි ඇයි කියන හැගීම එනවා..ඒ නිසා නොදැනුවත්වම පට්ට වැඩ්ඩෝ සෙට් එකක් එලියට එනවා..ටිකක් ආත්මාර්ථකාමී වෙන්නත් පුළුවන්..එත් ඒ හැමෝම තම තමන්ට නියමිත වැඩ ප්‍රමාණය කිරීමෙන් වක්‍රාකාරව රටටත් වැඩක් කෙරෙනවා..එතකොට rag එක කවපු සහෝදරත්වය තියෙන කැම්පස් එකක කම්පෙටිෂන් එක අඩුයි..වැඩ කරන එකත් නොකරන එකා ගානට වැටෙනවා..ඇයි ඉතින් හැමෝම ගොඩ යන්නනේ බලන්නේ..ඉතින් වැඩ කරන්නේ නැති එකාත් අනිත් වැඩ කරන එකාගෙන් පහනෙන් එලිය බලන්න හදනවා..ඉතින් කොහොම කම්පෙටිෂන් හැදෙන්නද.. :no: :no:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Web_20151029anthare.jpg

    kochchara gehewwath sereppu deka atha herala nae :dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    degolloma waradiy,minissunta mehema gahana police ballo jaffna wala demalu piket karaddi athin allagena paren ayin kare! :angry: munta mehema gahapu ewun amu police ponnayo...

    munuth ohoma kapu eka hodai,dan therenawa athine oka ungema gonkama nisa wechcha illan kamak kiyala... :dull:

    mama nan kiyanne high pressure water ghala kadulu gas gahala damma nan hari..mehema ponna widiyata gahanne nathuwa,monawa unath unuth minissu ne... othana eka police karayek assakata aran gihilla uta wada dila iwarayak karala damma nan hari :dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Ei ban den me gahala thiyenne :confused: monawada ilalla thiyenne me aya , ape un ithin karanne depeththata bedeegena maraganna ekane EK eke :lol: samaharak un mokada une kiyalawath danne nethuwa athi
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    degolloma waradiy,minissunta mehema gahana police ballo jaffna wala demalu piket karaddi athin allagena paren ayin kare! :angry: munta mehema gahapu ewun amu police ponnayo...

    munuth ohoma kapu eka hodai,dan therenawa athine oka ungema gonkama nisa wechcha illan kamak kiyala... :dull:

    mama nan kiyanne high pressure water ghala kadulu gas gahala damma nan hari..mehema ponna widiyata gahanne nathuwa,monawa unath unuth minissu ne... othana eka police karayek assakata aran gihilla uta wada dila iwarayak karala damma nan hari :dull:

    den aye ithin mehema karapuwahama ekek eida kiyapanko aye udgoshana karanna :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    කැම්පස් එකේ ඉන්න කොලු තාත්තලගෙ ජුණ්ඩවල් ටික කපල දාන්ඩ ඕන, අර අහිංසක ළමයි ටිකවත් මේවට ඇද ගෙන එනවට. ඒ ළමයින්ට පාඩුවෙ ඉගෙනගෙන ගන්ඩවත් නෑ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    මුංට ඕන මුං විතරක් කැපිල පේන්ඩ. අනිත් එවුං ඉගෙනගෙන සමතැනට එනවට මුං ඊරිසියයි..
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අනේ ඉතින් ඕකනෙ සල්ලි තියෙන හැමෝම ලංකාව අත ඇරල ගිහින් පාඩුවෙ ඉන්නෙ :lol: