මෙහෙමත් ගහනවාද බන්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Senal7 කියන්න තියෙන දේවල් ටක්කෙටම නියමෙටම කියලා තියෙනවා..මමත් රජයේ කැම්පස් එකක තමයි..එත් Senal7 කියල තියෙන දෙයට සම්පූර්ණයෙන්ම එකඟයි මම :yes: මම කියන්නේ සල්ලිවලට ඉගෙනගත්තට කමක් නැහැ..හැබැයි ප්‍රමිතියක් තියෙන්න ඕනේ..ප්‍රමිතියත් හරි නම්, වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ...මේ දේවල් වෙන්න කොච්චර කල් යයිද කියන එකයි ප්‍රශ්නේ :(
සල්ලිවලට ඉගෙනගන්නකොට කමිට්මන්ට් එකක් තියනවා බන්. කන කට්ට ගැන හැගීමක් තියනවා. කොච්චර අමාරුවෙන්ද ලන්කාවේ දරුවො ඉගෙන ගන්නේ පිටරටවල. සල්ලි තියන අම්මලගේ තාත්තලගේ දරුවො නෙමෙයි. සමහර අයගේ ETF EPF පවා ඔවලට වියදම් කරනවා දෙමව්පියො, ඒ දරුවොත් ඒකේ වටිනාකම දන්නවා. ඒ නිසා පිස්සු කෙලින්නේ නැ. ඉතින් ඉගෙන ගන්න කැමති ආසා කෙනෙකුට බැන්කු නයක් දීලා ඉගෙන ගනින් පුතේ/දුවේ කියලා සියලු පහසුකම් එක්ක විශ්ව විද්යාල දුන්නම ඒක තමා නිදහස් අද්යාපනේ..
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    බොරු නම් දාන්න එපා පුතේ. ඔය උද්ගොශනයක් නෙමෙයි. ඩේවිඩ් කැමරන් ආපු වෙලේ යාපනයට ගිය අවස්තාව. ඒ වෙලාවේ පොර ගිය වාහනයට දෙමල ගැනියෙක් දුවගෙන ගිහින් ලියුමක් දුන්නා.. ඒ සීන් එක තමා ඔය. උබලත් එකම රටේ වෙලත් කරන්නේ මහ කුපාඩි දේශපාලනයක් බන්.

    ඔය තියෙන්නේ ඔරිජිනල් ෆුටේජ් එක. අප්ලොඩ් ඩේට් එක බලහන්.. ලන්කාවේ සමුලුවට කැමරන් ආපු දිනේ.. එතකොට අන්ඩුව තිබ්බේ යුඇන්පීයටද? අනේ මන්දා බන්.. ඩ්ශේශපාලනේ කරන උන් කොච්චර කුහකද?

    ගොනෝ ලියුමක් දෙන්න ඇති... නමුත් එතන උත්ගොෂණයක් ගියා... ඔකේ අග හරිය බලපන් කුහකයා
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    HND ekak kohomada ban degree ekak karanne.HND kiyanne HND.degree karana unne eke amaruwa danne campus wala unath.enan degree eka phd karanna one.munta pissu
    උබ දන්නා හරියට .hnda කියන්නේ ජපුර . degree සමාන කරලා තුබුණේ :(
    :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    HND ekak kohomada ban degree ekak karanne.HND kiyanne HND.degree karana unne eke amaruwa danne campus wala unath.enan degree eka phd karanna one.munta pissu
    හෙට අනිද්දා ඉස්කොලවල්වල උන් ඒලේවල් එක ඩිප්ලොමා එකක් කරන්න කියලා අද්යාපන අමාත්යන්ශය වැටලුවොත් ඒකත් දෙන්න වෙනවා මෙහෙම ගියොත්. අනික ඔකේ ඉවරයක් නැනේ. HND එක ඩිග්‍රියක් උනොත් කැලනි, කොලබ කැම්පස් වල උන් නිකන් ඉන්නේ නැනේ.. උනුත් බහිනවා එලියට.. එතකොට උන්ටත් ඔය සන්තැසියම තමා. එතකොට ඒ ඉල්ලීමට මොකද කරන්නේ..
     
    උබ දන්නා හරියට .hnda කියන්නේ ජපුර . degree සමාන කරලා තුබුණේ
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොටදෙනියාවේ කේස් එකෙන් පස්සේ...පොලිසිය ආයිත් නාගෙන වගේ.........
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ක්‍රීඩාවට සාහිත්යට දක්ශකම් තියන තව වෙන වෙන නිර්මාන හැකියාවන් තියන ලමයින්ට ස්කොලර් එකක් දීලා ඉගැන්නුවට පව් නැ, නමුත් මේ කර්න දෙයි වෙන්නේ, ඒ ලමයින්ටත් වැඩක් නැ, රටට වැඩකුත් නැ. අන්තිමට මුන් කරන්නේ ටැක්ස් පෙයර්ස්ලගේ සල්ලිවලින් ඉගෙනගෙන කොහෙවත් නැති රටක පීආර් ගහලා දිගටම එහේ ඉන්නවා. අහින්සක බදු ගෙවපු එකාලට හුලන්.. අර ක්‍රමේ කලොත් එතකොට මහාචාර්ය ආචාර්ය කෙනෙකුට උනත් ඉහල වැටුපක් ගෙව්වැකිනේ. එතකොට ඒ අයටත් හොදයි. බොඩ් අල්ලන් පාරවල්වල රස්දියාදු වෙන්නේ නැ උපාදිකාරයො, උන් මොකඛරි කරලා ලොන් එක ගෙවන්න එපැයි. ඉතින් ලොකු ටොක්ස් නැ හමබවෙන ජොබ් එක හිමීට ගොඩදාගෙන එතනින් ඉහලට යනවා. දැන් උපාදි ගහපු එකෙක්ට කියහන්කො වැඩට එන්න කියලා.. උන් වැඩ කරන තැන එකාව ඉන්ටවීව් කරන්න සෙට් වෙන්නේ.. නැත්තම් පලවෙනි දවසෙම යුනියන් එකක් සෙට් කරගෙන අයිතීන් ඉල්ලනවා. මොකද ජීවිතේම පුරුදු ඉල්ලලා මිසක් යුතුකමක් වගකීමක් දරලා නෙමෙයිනේ..

    උබ කියන කතාවට 100% ක් එකගයි. මමත් 100% නිදහස් අද්යාපනෙ නිසා ගොඩ ආපු කෙනෙක්. හැබැයි එකක් කියන්න ඕන. නිදහස් අද්යපනේ බලු කරන්නෙ ඔය අන්තරේ බලු හැත්ත. ලන්කවෙ තියන අමාරුම විබාගෙ ගොඩ දාල කැම්පස් යන්නෙ ඉස්කොලෙ ඉන්න තගා ල මැර ඩයල් නෙවෙයි. අහින්සක උනන්දුවෙන් ඉගෙන ගන්න උන්. හැබැයි ඔය අන්තරේ (සහ අනෙත් දේසපලන පසුබිම් තියන කන්ඩායම් වල) මොල සුද්ද කරල රැග දීල අර අහින්සක එකාලගෙ මොලෙට රටේ නැති ප්‍රශ්න දානව. ඊට පස්සෙ ඉගෙන ගන්න එක පැත්තක තියල රට හදන්න යනව. මම දේශපාලනේ කතා කරන්න කැමති නැහැ. නමුත් ඔය ජවිපෙ ඕවට කෙලින්ම වග කියන්න ඕන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ගොනෝ ලියුමක් දෙන්න ඇති... නමුත් එතන උත්ගොෂණයක් ගියා... ඔකේ අග හරිය බලපන් කුහකයා
    ඔය කොයි කාලෙද බන්.. ඒකත් බලහන්. අද ඊයේ නෙමෙයි ගොනො, උබලගේ මහින්ද උත්තමයා ජනාදිපති වෙලා ඉන්නකොට අර තියපු චොගම් එකට ආපු කැමරන් තමා ඔය ලැන්ඩ් රොවර් එකේ යන්නේ. ඔය ලැන්ඩ් රොවර් යුකේ එම්බසියේ වාහන.. අම දාපු වීඩොයො එක බලහන්. උබ කියන්නේ මේක මේ ආන්ඩුව කලා කියලානම් 2013 තිබ්බෙත් යහපාලනයක්ද? මේවට දේශපාලනය ගාවන්න එපා බන්.. ඒකෙන් වෙන්නේ නිකන් මේ කෙල්ලො කොල්ලො ඉල්ලපු දේවල් දේශපාලනීකරනය වීම.. ප්‍රශ්නේ බලපන් සමාජීයව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ දන්නා හරියට .hnda කියන්නේ ජපුර . degree සමාන කරලා තුබුණේ
    එහෙනම් මුන් දැන් මොනවද මේ ඉල්ලන්නේ.. ඩිප්ලොමා එකක් ඩිග්‍රියක් කරන්න ප්ලුවන්ද එහෙම බැච් එකක් ඉල්ලුවා කියලා. එහෙනම් අනිත් බැච්වල ඩිග්‍රී කරන උන් ඒක මාස්ටර් කරන්න කියලා ඉල්ලයිනේ.. එහෙමත් පුලුවන්ද බන්.. ඔවා සාදාරන ඉල්ලීම් නම් ඔච්චර කටු කන්න ඔනේද? අනික මුන් නූගත් උන් වගේ නෙව හැසිරෙන්නේ.. රටේ සාමාන්ය නීතිය මුන්ට අදාල නැද්ද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උබ දන්නා හරියට .hnda කියන්නේ ජපුර . degree සමාන කරලා තුබුණේ

    mchn ona tanaka HND denne degree level qualification ekak kiyala tama.mokada degree ekakata wada 1step below.higher national diploma kiyanne ekai.eth eka degree ekakata samana karanne kohomada,etakota degree tiyena un mokada karanne.japure katta kala degree gahapu ayata mokada wenne.anika mona sakkaraya HND degree kivvath yanna kalin terum ganna epaye ban national diploma kiyanne degree ekak newe kiyala.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කියන කතාවට 100% ක් එකගයි. මමත් 100% නිදහස් අද්යාපනෙ නිසා ගොඩ ආපු කෙනෙක්. හැබැයි එකක් කියන්න ඕන. නිදහස් අද්යපනේ බලු කරන්නෙ ඔය අන්තරේ බලු හැත්ත. ලන්කවෙ තියන අමාරුම විබාගෙ ගොඩ දාල කැම්පස් යන්නෙ ඉස්කොලෙ ඉන්න තගා ල මැර ඩයල් නෙවෙයි. අහින්සක උනන්දුවෙන් ඉගෙන ගන්න උන්. හැබැයි ඔය අන්තරේ (සහ අනෙත් දේසපලන පසුබිම් තියන කන්ඩායම් වල) මොල සුද්ද කරල රැග දීල අර අහින්සක එකාලගෙ මොලෙට රටේ නැති ප්‍රශ්න දානව. ඊට පස්සෙ ඉගෙන ගන්න එක පැත්තක තියල රට හදන්න යනව. මම දේශපාලනේ කතා කරන්න කැමති නැහැ. නමුත් ඔය ජවිපෙ ඕවට කෙලින්ම වග කියන්න ඕන.
    විශ්ව විද්යාලවල දේශපාලනය කරන එක සීමව ඉක්මවා ගියාම තමා ඔක වෙන්නේ. ඊයෙත් ඔය ගුටිකාපු උන් සමහරවිට දන්නෙත් නැතුව ඇති ඉල්ලීම් මොනවද ඉල්ලන්නේ කාගෙන්ද කියලා. කැදවුම්කරු කියන එකා කැදෙව්වා මුන් ගියා ගුටිකැවා.. කැදොපු එවුන් කාලා බිලා යන්න ඇති, මුන් එක්කො ඉස්පිරිතාලවල්වල නැත්තම් කූඩුවේ, දැන් උන්ට පොලිස් රිපොට් එකක් ගන්න පුලුවන්ද කියහන්කො. ඔය කුජීත සීන්වලට සෙට් වෙලා කැරලිගැහුවම.. ඔවට වග කියන්න ඔනේ සුලුතරයක් වෙච්ච කැම්පස් ඇතුලේ මාෆියා දේශපාලුවොන්ගේ අතකොලු.. නිකන් දෙන හින්දනේ උන් ඉන්නේ.. සෙමෙස්ටර් එකට ගෙවන්න තිබ්බනම් ඔය අන්තරේ කියන ලබ්බක් නැ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    මම මේ සැරේ මහින්දටවත් මෛත්‍රිටවත් දෙන්නටම චන්දේ දුන්නේ නෑ
    මෛත්‍රි කොහොමහරි මහින්ද කරපු හොද වැඩ ටික නවත්වලා මදිවට කරපු නරක වැඩ ටික එහෙම පිටින්ම කරගෙන යනවා .කෙල්ලන්ගේ පොටො අරගෙන වලි දාගත්ත පුතා යු.එන්.මහා සභාවට ගෙනියනවා .අහින්සක දුප්පත් අම්මලාගෙ ලමයින්ට ඔලු පැලෙන්න ගහනවා .පොර සිරාම පඹයෙක් තමයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඉතිහාසයේ එදා ඉදන්ම UNP ආණ්ඩුවක් කියන්නේ මර්දනකාරී යුගයක් තමයි. ජප්පෝ විරුද්ද දේශපාලුවන් (සමජවාදින් ඇතුළු ) අරහන්. my3 ජනපති නොවුනානම් slfp එවුන්ට දුවන්න ගහන්නේ. JR පොලිසියට මාසයක් නිවාඩු දීල, විරුද්දවාදීන්ගේ ගෙවල් ගිනිතිබ්බ මර්දනය කරා. ප්‍රේමදාස ඊට හපන්. පාතාලයේ මැරයෝ දල විශ්වවිද්යලවලට ගිහිල්ල සිසුන්ට පහර දුන්න මර්දනය කර.

    මතක තියාගන්න මේක පොඩි රියසල් එකෙක් විතරයි. හොද හරිය එන්නේ ඉස්සරහට

    ගූ ඇන් පී එකේ ඉතිහාසය දන්න එකෙක් ඕකුන්ට චන්දෙ දෙන්නේ නෑ.

    සිරා තවම කිවේ නැද්ද ළමයිට ගහනවා මම දැක්කේ ටී වී එකෙන් හිටං කියලා .....

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    mchn ona tanaka HND denne degree level qualification ekak kiyala tama.mokada degree ekakata wada 1step below.higher national diploma kiyanne ekai.eth eka degree ekakata samana karanne kohomada,etakota degree tiyena un mokada karanne.japure katta kala degree gahapu ayata mokada wenne.anika mona sakkaraya HND degree kivvath yanna kalin terum ganna epaye ban national diploma kiyanne degree ekak newe kiyala.

    anna othana thama aula.un kathathi ne wena un degree 1k gannawata.
    hnd da camps da newi wadagath danuma thama wadagath.

    a unata me yera idala samana karapu eka aiyen karala.
    eka aye denata kiyala me kiyanne.

    Higher National Diploma in Accountancy - (HNDA)
    The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It was started in 1943 as the National Diploma in Accountancy with the aim of detecting and preventing frauds, errors and malpractices in Ceylon Tea Estates and Ceylon Railway. Then, it was converted to a Higher National Diploma in Accountancy (HNDA) in 1946. The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It has been gaining popularity over the time and in 1963, an evening course was also introduced in order to meet the market demand. The HNDA was considered as an alternative to a B.Com degree offered by a Sri Lankan university by the Public Administration Circular No.46/90 of 1990. The mandate for auditing enterprises excluding public sector organizations as certified auditors was granted to the HNDA holders in 1968. From 2001, HNDA programme is conducted by the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) at the Advanced Technological Institute (ATIs).
    After completing HNDA program, the HNDA holders can start their carrier as registered auditor and audit companies except public companies. The syllabus of the HNDA programme was recently revised by taking into the account of the syllabus of the Institute of Chartered Accountants of Sri Lanka and some other syllabuses. The HNDA programme is conducted over four years on full time and part time basis. SLIATE has been conducting this programme from its inception in 1965 with the mission of creating excellent higher national diploma holders who are competent enough and equipped with modern technology in the fields of accounting and finance in order to contribute for the sustainable development of the country.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නිකං ඉගෙන ගන්න දුන්නාමත් දිරවන්නෙ නෑනෙහ් සමහරුන්ට ඉතින් ඔහොම හරි ගුටි කෑවාම තමා හරි යන්නේ.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    එහෙනම් මුන් දැන් මොනවද මේ ඉල්ලන්නේ.. ඩිප්ලොමා එකක් ඩිග්‍රියක් කරන්න ප්ලුවන්ද එහෙම බැච් එකක් ඉල්ලුවා කියලා. එහෙනම් අනිත් බැච්වල ඩිග්‍රී කරන උන් ඒක මාස්ටර් කරන්න කියලා ඉල්ලයිනේ.. එහෙමත් පුලුවන්ද බන්.. ඔවා සාදාරන ඉල්ලීම් නම් ඔච්චර කටු කන්න ඔනේද? අනික මුන් නූගත් උන් වගේ නෙව හැසිරෙන්නේ.. රටේ සාමාන්ය නීතිය මුන්ට අදාල නැද්ද?

    Higher National Diploma in Accountancy - (HNDA)
    The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It was started in 1943 as the National Diploma in Accountancy with the aim of detecting and preventing frauds, errors and malpractices in Ceylon Tea Estates and Ceylon Railway. Then, it was converted to a Higher National Diploma in Accountancy (HNDA) in 1946. The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It has been gaining popularity over the time and in 1963, an evening course was also introduced in order to meet the market demand. The HNDA was considered as an alternative to a B.Com degree offered by a Sri Lankan university by the Public Administration Circular No.46/90 of 1990. The mandate for auditing enterprises excluding public sector organizations as certified auditors was granted to the HNDA holders in 1968. From 2001, HNDA programme is conducted by the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) at the Advanced Technological Institute (ATIs).
    After completing HNDA program, the HNDA holders can start their carrier as registered auditor and audit companies except public companies. The syllabus of the HNDA programme was recently revised by taking into the account of the syllabus of the Institute of Chartered Accountants of Sri Lanka and some other syllabuses. The HNDA programme is conducted over four years on full time and part time basis. SLIATE has been conducting this programme from its inception in 1965 with the mission of creating excellent higher national diploma holders who are competent enough and equipped with modern technology in the fields of accounting and finance in order to contribute for the sustainable development of the country.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    fa3fdb320151029d5316044962c64a8ad2cd85.jpg

    බලපංකො මුගෙ පඩ සෝ...
    නංඟිලාට හරි ආදරෙයි වගේ..
    ඔය කෙල්ලන්ට මේවට එන්ඩ වුවමනාවක් නෑ.. මුංම තමා බලෙන්ම ඇඳන් එන්නෙ..
    මෙයාල අලුතින් එන අයට රැග් දෙන විදිය හිතනකොට, පාරවල් වල බැහැල මේ කරන විකාර විහිලුවක්...

    අනිවා ඔය රැග් එකේ එක පාට් එකක් තමා. අපිත් ඉතින් කැම්පස් නොගිය අය යැයි :lol: එක අතකට පව් මේ අහිංසක ලමයි. මුන්ගෙ මෝඩ වැඩ නිසා අර ගෙදර ඉන්න දෙමව්පියො තමා දුක් විඳින්නෙ
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.

    atta kathawa... mama wada karana thana indian ekek kiuwa india wala IIT da mokadda kiyala collage wagayak tiyanawalu mulu india walama top students la tamai lu ganne ekata. Marks release una gaman bank walin students la hoyan gihin loan denawalu.. Eken out wennat kalin Job offers anawalu job eka labena thana salary eken loan installment eka auto kapenawalu...

    Government + Universities + Banks + Company
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ

    ගොනෝ ලියුමක් දෙන්න ඇති... නමුත් එතන උත්ගොෂණයක් ගියා... ඔකේ අග හරිය බලපන් කුහකයා

    ඌට ඔය වගේ ඒවා පේනවා හොරයි .කොළ පාට කන්නාඩියෙන් නේ බලන්නේ.
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ගෑණු ළමයින්ට බැටන් පොල්ලෙන් ගහපු එක නම් මම අනුමත කරන්නේ නෑ...

    හැබැයි ඔය ළමයි කරපු වැඩේ වැරදී.. ඉල්ලීම් දිනා ගන්න විදියක් තියෙනවා.ඔහොම පාරවල් බ්ලෝක් කරගෙන පිස්සෝ වගේ හැසිරුනාම පාරවල් වල රස්තියාදු වෙන අනික් මිනිස්සු ගැන කවුරුත් කථා කරන්නේ නෑ.. නොහොබිනා සිසුන් පිරිසක් නිසා අසරණ ජනතාව දුක් විඳින්නේ...

    මගෙත් කසින් අයියා කෙනෙක් හිටියා මට්ටක්කුලිය HNDE එකේ ඩිප්ලෝමා එක ගත්තේ.. පොරවත් ඔය දේශපාලනෙට ඇදලා ගන්න සෑහෙන්න දත කෑවා ඉන්න මෝඩ එවුන්.. බට් අයියා තමන්ගේ පාඩුවේ ඉඳගෙන වැඩ ටික කර ගත්තා.අද විදුලි බල මණ්ඩලේ ලක්ෂේ පැනලා පඩි ගන්නවා.. අන්න එහෙමයි පුද්ගලයෙක් හැසිරෙන්න ඕනේ. ඔහොම එකෙක් කතා කලාම දක්කන් ගිහින් හොඳට ගුටි කාලා එනවා මෝඩයෝ වගේ.. නිදහස් අධ්‍යාපනේ වටිනාකම දැනගෙන හැසිරෙන්න ඕන...