මෙහෙමත් ගහනවාද බන්

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මෙහෙමත් ගහනවාද බන්

fa3fdb320151029d5316044962c64a8ad2cd85.jpg

LIMG_20151029-anthare.jpg

IMG_04801.jpg

Last edited:
  • Like
Reactions: BINGU_PUTHA

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: kattiya uda pangena yahapalaneta dila dan ungenma kanawa
    monawa unath 2.50 ponna polisiye wada munta thamai gahanne, siriyawe huttawal walata colombo parawal block karagena karana ewata gahanne naha
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් සතුටු ඇති..:lol: කාපල්ලා දැන් පොලු කැඩෙනකන්.. පොලිස් බල්ලොන්ගෙන්..:growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ආන්ඩුව තරම් ඉක්මණට මිනිස්සුන්ට එපා වෙච්ච වෙන ආන්ඩුවක් දැකලා නෑ

    මේ වගේ ඔලුවට ගහපුවාම එකේ දිර්ගකාලින බලපෑම් තියෙනවා කියලා තෙරුම් ගන්න බැරි පොලිස්කාරයින්ට ගැන කතාකරලා වැඩක් නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ ආන්ඩුව තරම් ඉක්මණට මිනිස්සුන්ට එපා වෙච්ච වෙන ආන්ඩුවක් දැකලා නෑ

    මේ වගේ ඔලුවට ගහපුවාම එකේ දිර්ගකාලින බලපෑම් තියෙනවා කියලා තෙරුම් ගන්න බැරි පොලිස්කාරයින්ට ගැන කතාකරලා වැඩක් නෑ

    චැප්ලින් හෙට මාද්‍ය ගෙන්නලා කියාවි මගෙන් අහලා නෙවි මුන් නෙලලා තියෙන්නේ කියලා..මන් දන්නෙවත් නැහැ ;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.

    100% agree with statement.nikan denakota eke kisi agayak ne onema deka.public schools tibbata kamak ne.mokada mole moranakota eken out wela ivarai.but higher education tamange risk ekak wenna one.etakota tamain watinakama terenne.nattan higher education kale wenkota moleta kuhaka adahas enawa.student loan dunnan hari.etakota oya pare kegahana tika welaweth studies karai lassanata.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    චැප්ලින් හෙට මාද්‍ය ගෙන්නලා කියාවි මගෙන් අහලා නෙවි මුන් නෙලලා තියෙන්නේ කියලා..මන් දන්නෙවත් නැහැ ;)

    මම මේ සැරේ මහින්දටවත් මෛත්‍රිටවත් දෙන්නටම චන්දේ දුන්නේ නෑ
    මෛත්‍රි කොහොමහරි මහින්ද කරපු හොද වැඩ ටික නවත්වලා මදිවට කරපු නරක වැඩ ටික එහෙම පිටින්ම කරගෙන යනවා .කෙල්ලන්ගේ පොටො අරගෙන වලි දාගත්ත පුතා යු.එන්.මහා සභාවට ගෙනියනවා .අහින්සක දුප්පත් අම්මලාගෙ ලමයින්ට ඔලු පැලෙන්න ගහනවා .පොර සිරාම පඹයෙක් තමයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම මේ සැරේ මහින්දටවත් මෛත්‍රිටවත් දෙන්නටම චන්දේ දුන්නේ නෑ
    මෛත්‍රි කොහොමහරි මහින්ද කරපු හොද වැඩ ටික නවත්වලා මදිවට කරපු නරක වැඩ ටික එහෙම පිටින්ම කරගෙන යනවා .කෙල්ලන්ගේ පොටො අරගෙන වලි දාගත්ත පුතා යු.එන්.මහා සභාවට ගෙනියනවා .අහින්සක දුප්පත් අම්මලාගෙ ලමයින්ට ඔලු පැලෙන්න ගහනවා .පොර සිරාම පඹයෙක් තමයි

    මාත් දුන්නේ නැහැ බන්..අපරාදෙනේ බන් වියදම් කරන ගමේ ගිහින් චන්දෙ දාලා එන්න යන සල්ලි :baffled:

    එත් දැන් නම් හිතෙනවා සිරා පැරදුනානම් හොදයි කියලා :(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නිකන් දෙන අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්නේ නැතිව බොරුවට රට හදන්න යන මේ වගේ මෝඩයන්ට ඉතින් මොනවා කියන්නද ...දන්නා කලේ ඉදන් අධ්‍යාපනය විකුනනවා ..අරකයි මේකයි කියලා කෑ ගහනවා ..නිකන් බොරුවටනේ බන් ..මුන්ට මේ තරම් අමාරුවක් තියෙනවා නම් එදා ඉදන් කැම්පස් වල මේවට කෑ ගහපු , ගුටි කාපු දේශප්‍රේමියෝ කෝ ..කැම්පස් අයින් උන ගමන් උන් තමයි අධ්‍යාපනය විකුනන්න වැඩේ ඉදිරියට කරන්නේ ....ඔය තරම් මුන්ට අමාරුවක් තියෙනවා නම් කරපං කෝ සමාන්‍ය පෙළ \ උසස් පෙළ අයට නිකන් පන්ති.....මේවා නිකන් කැම්පස් ආතල් විතරයි ...කැම්පස් ගියාට මුන් මෝඩ හරක් ..මුන් එක්ක private කැම්පස් ගියපු එවුන් අවුරුදු 4 න උපාධිය ඉවර කරලා ජොබ් වලටත් ඇවිල්ලා ...