මෙහෙමත් ගූ විල්ලක් 😂

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොල්ලො කෙල්ලො තමා බහින්න ඕන..කට්ට කන උන් නේ..උන්ට උලත් ඵකයි පිලත් ඵකයි..වයසක සෙට් ඵක වැඩක් නෑ..කොච්චර කෑගැහුවත් යටිං වහල් බයි ගතිය තියෙනව..ගෝට හරි මහින්ද හරි අැවිල්ල හිනා වෙලා අත වැනුවොත් වයසක සෙට් ඵක යන්නම් සෑර් දැක්කත් සනීපයි කියල ගෙදර යයි..🤣🤣