"Sri lankan army is number one"
තියෙන්නෙත් ටැංකි දෙකයි කෆීර් 2යි ද කොහෙද.. ගහන්න තිබ්බ බෝම්බ ටිකත් මයිත්රී පාලයා අතින් පිපිරිලා ගියා මන් හිතන්නේ
ඇමරිකන් ඩොලර් බිලියන 600 ක් විතර අවුරුද්දට defense වලට වෙන් කරනවා ඇමරිකාව. ලංකාවේ ඇමරිකන් ඩොලර් බිලියන 1 කවත් අදායමක් නැද්ද කොහෙද අවුරුද්දටම.
ලංකාවේ army එක ලෝකේ අංක එක!
මුන්ද යකෝ පුරවැසියෝ ලංකාවේ චන්ද බලය තියන?