මෙහෙමත් ගොං වැස්සියෝ.

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    "Sri lankan army is number one"

    තියෙන්නෙත් ටැංකි දෙකයි කෆීර් 2යි ද කොහෙද.. ගහන්න තිබ්බ බෝම්බ ටිකත් මයිත්‍රී පාලයා අතින් පිපිරිලා ගියා මන් හිතන්නේ 😁

    ඇමරිකන් ඩොලර් බිලියන 600 ක් විතර අවුරුද්දට defense වලට වෙන් කරනවා ඇමරිකාව. ලංකාවේ ඇමරිකන් ඩොලර් බිලියන 1 කවත් අදායමක් නැද්ද කොහෙද අවුරුද්දටම.

    ලංකාවේ army එක ලෝකේ අංක එක!

    මුන්ද යකෝ පුරවැසියෝ ලංකාවේ චන්ද බලය තියන?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    :LOL: උන්ගේ අර plan සංදර්ශන තියන blue angels squad එකේ තියනව ලංකාවේ airforce එකටම වඩා jet :ROFLMAO::ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන්නෙත් ටැංකි දෙකයි කෆීර් 2යි ද කොහෙද.. ගහන්න තිබ්බ බෝම්බ ටිකත් මයිත්‍රී පාලයා අතින් පිපිරිලා ගියා මන් හිතන්නේ 😁

    ඇමරිකන් ඩොලර් බිලියන 600 ක් විතර අවුරුද්දට defense වලට වෙන් කරනවා ඇමරිකාව. ලංකාවේ ඇමරිකන් ඩොලර් බිලියන 1 කවත් අදායමක් නැද්ද කොහෙද අවුරුද්දටම.

    ලංකාවේ army එක ලෝකේ අංක එක!

    මුන්ද යකෝ පුරවැසියෝ ලංකාවේ චන්ද බලය තියන?
    එක වචනෙ නිවරදි කරන්ඩ ලියන ලිවිල්ලක් ඉතින්, මුන් තමයි කොටි දිනල හමුදව පරදිනක් බලන් උන්න උන්, පුදුම වෛරයක් තියෙන්නෙ හමුදාව එක්ක..
     
    • Haha
    Reactions: Ozone4

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    පිස්සෙක් තෙර්ඩ් එකක් දාල..🤣🤣🤣

    මෙහෙ ඉදන් උගෙන් පස්ස ලෙවුව කියල උන් ගීන් කාඩ් දෙන්නෙ නැ පොන්ස්..🤣🤣🤣🤣🤣සුද්දගෙ පස්ස ලෙවකන උබල හෙන බුද්ධිමත් අනේ මගෙන් අහගන් නැතුව ඉදපන් අපි නොදන්න තොපි..🤣🤣🤣🤣
    ------ Post added on Aug 26, 2021 at 11:38 PM
    මැදමුලන ලැට්වල ඉහගෙන කන උබට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි
    ටිපිකල් බයි සොන්නලු
    තොපේ මහ එවුන්ට us සිටිසන්සිප් තිබුනට උබ එහෙ එක්කගෙන යන්නේ නැහැ, හැමදාම ලැට් වලම තමයි..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එක වචනෙ නිවරදි කරන්ඩ ලියන ලිවිල්ලක් ඉතින්, මුන් තමයි කොටි දිනල හමුදව පරදිනක් බලන් උන්න උන්, පුදුම වෛරයක් තියෙන්නෙ හමුදාව එක්ක..
    මම හමුදාව පරදිනකන් බලන් හිටියෙත් නෑ හමුදාව එක්ක වයිරයකුත් නෑ. නමුත් ඇඟිල්ලේ තරමට ඉදිමියන් බං. ඔය වගේ ගොන් කතාවක් කියන්නේ අන්තිම නුගත් මෝඩයෙක් විතරයි. මං දැක්කා ලයිබීරියාවේ ගං බයියෙක් කියනවා උන්ගේ මොකද්ද කැරැල්ලක් තුන් වෙනි ලෝක යුද්දේ කියලා. උන් හිතාගෙන ඉන්නේ ඒක තුවෙනි ලෝක යුද්දේ කියලා. අන්න ඒවගේ මේක.
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Trump compliance is obvious. What made you remark on Semites?

    Only connection I can think of is that Gota probably identifies with the way Israeli right wing curtailing Palestinian demand of a two-state solution.
    I don't like Dyan but,

    https://www.colombotelegraph.com/in...nd-israel-behind-bbs-anti-muslim-hate-crimes/

    Gotabaya had his own article on Colombotelegraph and it had ton of things on Israel. I can't find it anymore.

    I assure you he is not a Palestine backer.
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,136
    113

    Oh yes yes, I remember seeing this.

    Gotabaya had his own article on Colombotelegraph and it had ton of things on Israel. I can't find it anymore.

    I assure you he is not a Palestine backer.
    No, I implied that he identifies with the Israeli state. Dynamics between Sinhalese right wingers and Tamils is somewhat symmetric with that of Israel-Palestine tensions. I can totally see him loving Israel, despite Israel never returning that love back lol (Because they never mingle with a country with alleged genocide accusations).
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අවුරුදු 2 කට කලින් මගුලක් ම‍ොකටද ඇදග‍ෙන දගලන්න‍ේ ? හැබැයි ලංකාව වග‍ේ බිලියන ගානක් යුද්ධ සදහා වියදම් කරන ඇමරිකන් හමුදාවට අවුරුදු 20ක් යුද්ධකරලත් තලිබාන් එවුන්ව පරද්දන්නත් බැරි උනා කියලා අමතක කරන එකනම් වැරදියි
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ග්‍රීන් කාර්ඩ් එකටවත් ඇප්ලයි කරගන්නවත් සුදුසු කමක් නැති, මලාට මේ ආත්මෙදි විසිට් එකකටවත් දුපතෙන් එලියට යාගන්න බැරිව හිරවෙලා ඉන්න උන්ගේ තියෙන පුහු ජාතියාලය තමයි ඔය පේන්නේ
    ඊරිශියාව කුහකකම මෝඩකම උද්ධච්චකම ඇරෙන්න වෙන දෙයක් නැහැ ඕකුන්ගේ ඔලුවල
    ටිපිකල් බයියෝ
    උම්බෑ ගාන හරකෙක් තව මිනිස්සුන්ට උපදෙස් දෙන ලස්සන🤣🤣
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    උම්බෑ ගාන හරකෙක් තව මිනිස්සුන්ට උපදෙස් දෙන ලස්සන🤣🤣

    ආහ් පොන්ස් කාලෙකට පස්සේ දැක්කේ
    indicators එහෙම නැද්ද විකුනන්න?
    එහෙනම් ගෑනිවයි අම්මවයි විකුණගෙන කාපන්
    බායි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආහ් පොන්ස් කාලෙකට පස්සේ දැක්කේ
    indicators එහෙම නැද්ද විකුනන්න?
    එහෙනම් ගෑනිවයි අම්මවයි විකුණගෙන කාපන්
    බායි
    දැක්කනේ🤣🤣

    එතනින්ම ෆේල්. උකට පයින්ගහලා උඹේ අප්පට පෙන්නුවද මගේ කමෙන්ට් එක 🤣🤣

    හෙයි!! වස්සා හෙයි!!

    https://elakiri.com/threads/අවංක-නංගී.1997688/page-2#post-26629103
     
    Last edited: