මෙහෙමත් ගොන්නු..
මේ පුද්ගලයා බෞද්ධයෙක්ව සිට මුස්ලිම් ආගමට ගිය කෙනෙක්ලු. ඔහු බෞද්ධ ආගම අතාරින්න හේතු වුන දේ මොහු කියනවා. ඇත්තටම පෂ්චාත් භාගයෙන් හිනා යනවා. අපේ සමහර අය යම් යම් විෂයන් ගැන බාගෙට දැනගෙන තර්ක කරනවා වගේ මේ මනුස්සයත් බුද්ධාගමේ වැරදි පෙන්නන්නේ බුද්ධාගම ගැන හරියට දැනගෙන නෙමෙයි. මෙයාගේ ප්‍රධාන තර්කය බුද්ධ දේශනාව දුක ගැන පමනක් කියන දුක ගැන පමනක් කථා කරන දේශනාවක් කියලා නමුත් මේ ගැන මීට කලින් ඇනටෝල්ඩ් ප්‍රාන්ස් වගේ බටහිර මිශනාරි අධ්‍යාපනය තුල විද්වතුන් යැයි සැලකෙන අය පවා තර්ක කර සිඟාලෝවාද සූත්‍රය ගැන ඔවුන් හා කථා කල විට හත්පොලේ ගාගත්තා. ඉතින් ඔන්න කට්ටිය මේක බලලා ටිකක් හිනාවෙලා ඇඟේ ලේ පිරිසිඳු කරගන්න..

well said bn