මෙහෙමත් ගොන්නු..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙහෙමත් ගොන්නු..

    මේ පුද්ගලයා බෞද්ධයෙක්ව සිට මුස්ලිම් ආගමට ගිය කෙනෙක්ලු. ඔහු බෞද්ධ ආගම අතාරින්න හේතු වුන දේ මොහු කියනවා. ඇත්තටම පෂ්චාත් භාගයෙන් හිනා යනවා. අපේ සමහර අය යම් යම් විෂයන් ගැන බාගෙට දැනගෙන තර්ක කරනවා වගේ මේ මනුස්සයත් බුද්ධාගමේ වැරදි පෙන්නන්නේ බුද්ධාගම ගැන හරියට දැනගෙන නෙමෙයි. මෙයාගේ ප්‍රධාන තර්කය බුද්ධ දේශනාව දුක ගැන පමනක් කියන දුක ගැන පමනක් කථා කරන දේශනාවක් කියලා නමුත් මේ ගැන මීට කලින් ඇනටෝල්ඩ් ප්‍රාන්ස් වගේ බටහිර මිශනාරි අධ්‍යාපනය තුල විද්වතුන් යැයි සැලකෙන අය පවා තර්ක කර සිඟාලෝවාද සූත්‍රය ගැන ඔවුන් හා කථා කල විට හත්පොලේ ගාගත්තා. ඉතින් ඔන්න කට්ටිය මේක බලලා ටිකක් හිනාවෙලා ඇඟේ ලේ පිරිසිඳු කරගන්න..
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ""so hard to even to start comprehending""
    එයාගේ බැරි කමට අපි මොනවා කරන්නද ඉතින්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ""so hard to even to start comprehending""
    එයාගේ බැරි කමට අපි මොනවා කරන්නද ඉතින්

    :lol: කියල වැඩක් නෑ. අනික පොර කියනවා ඉස්ලාමයේ තියන්නේ සිත නිසි ආකාරව හසුරුවා ගැනීමලු,:lol:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    නැකැත් රාල;16494396 said:
    :lol: කියල වැඩක් නෑ. අනික පොර කියනවා ඉස්ලාමයේ තියන්නේ සිත නිසි ආකාරව හසුරුවා ගැනීමලු,:lol:

    :rofl::rofl:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    බුද්ධාගම හරියට අවබෝධ කරගත්තු බෞද්ධයෝ බොහොම අතලොස්සයි ලංකාවේ ඉන්නේ! අද කාලේ ඉන්නේ සාම්ප්‍රදායික බෞද්ධයෝ! මේගොල්ලෝ සම්ප්‍රදායයි බුද්ධාගමයි පටලවාගෙන ඉන්නේ! නියම බෞද්ධයෙක් වෙන්න ධර්මය හරියට අවබෝධ කර ගන්න ඕනේ. බෞද්ධ දෙමව්පියන්ට ජාතක වුන පලියට පුද්ගලයෙක් බෞද්ධ වෙන්නේ නැහැ. මේ ධර්මය හරිම ගැඹුරු ධර්මයක්! බුද්ධ ධර්මය අවබෝධ කරගන්න හොඳ බුද්ධියක් සහා සිතුවිලි වලට බැඳිච්ච නැති නිදහස් මනසක් අවශ්‍ය වෙනවා.
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911

    :yes: well said bn
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුද්ධාගම හරියට අවබෝධ කරගත්තු බෞද්ධයෝ බොහොම අතලොස්සයි ලංකාවේ ඉන්නේ! අද කාලේ ඉන්නේ සාම්ප්‍රදායික බෞද්ධයෝ! මේගොල්ලෝ සම්ප්‍රදායයි බුද්ධාගමයි පටලවාගෙන ඉන්නේ! නියම බෞද්ධයෙක් වෙන්න ධර්මය හරියට අවබෝධ කර ගන්න ඕනේ. බෞද්ධ දෙමව්පියන්ට ජාතක වුන පලියට පුද්ගලයෙක් බෞද්ධ වෙන්නේ නැහැ. මේ ධර්මය හරිම ගැඹුරු ධර්මයක්! බුද්ධ ධර්මය අවබෝධ කරගන්න හොඳ බුද්ධියක් සහා සිතුවිලි වලට බැඳිච්ච නැති නිදහස් මනසක් අවශ්‍ය වෙනවා.

    :yes::yes::yes: